කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්. තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩ…

කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්.
තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩිමල් සොයුරිය, ඒ කියන්නේ අක්කා නර්තනයේ යෙදෙන්නෙක්. නමුත් අනතුරකට පසුව ඇගේ නර්තන හැකියාව ගිලිහෙනවා. ඇය දිගටම උත්සහා කලත් ඇය අසාර්ථක බව ඇයට තේරෙනවා. නංගී ඉගෙනගන්නවා. ඇය පාඩම් කටයුතු කරනවා. සාමාන්‍ය විදිහට ගෙවෙන ඔවුන්ගේ ජීවන රටාව එක්වරම සිදුවන විදුලි බිඳ වැටීමක් නිසා වෙනස් වෙනවා. දින ගනනක් එකදිගට විදුලිය නැතිවෙනවා. නගරය අනාරක්ෂිත බවට පත්වෙනවා. ඔවුන් වනගත නිවසේම ඉන්න තීරණය කරනවා. දිනක් හදිසි අනතුරකින් ඔවුන්ගේ පියා මිය යනවා. විදුලිය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන් සතුව තියෙන්නේ එක් ඉන්දන බැරලයක් පමණයි. ආහාර අවසන් වේගන යනවා. ආරක්ෂාවට ඇත්තේ පියාගේ ගිනි අවිය පමණයි. දිනෙන් දින ගිලිහෙන නර්ථන හැකියාව, පියාගේ සහ මව අහිමි වීම, තනිකමේ ඇති අනාරක්ෂිත බව නිසා වැඩිමල් සොයුරිය ශෝකයට පත්වෙනවා. නමුත් බාල සොයුරිය දිරිමත් තරුණියක්. ඇය උත්සහා කරනවා සාර්ථකව මුහුණ දෙන්න. ඔවුන්ගේ ජීවිතය කෙබඳු වේවිද? විවිදාකාර සිදුවීම් වලට ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා. අනාරක්ෂිත කාලයක, වනාන්තරයක් මැද ගෙවන ජීවිතය ඔවුන් ජය ගනීවිද…?
මෙහි කතාව ගලා යන්නේ විදුලි බිඳ වැටීම සමග සිදුවන සිදුවීම් මාලාවක සම්බන්දයෙන්. පොඩි කට්ටිය එක්ක නම් බලන්න අමාරුයි. මේක මගේ 7වෙනි උපසිරැසිය. ඊලඟට දෙමල/තෙලිඟු එකක් කරන්නත් අදහසක් තියනවා. එහෙනම් ඉතින් ඊලඟ එකෙන් හම්බවෙමු.
ඔබට ජය!!!
ගැළපෙන පිටපත්
- Into.the.Forest.2015.WEB-DL.x264-FGT
- Into.the.Forest.2015.1080p.WEB-DL.DD5.1.H264-FGT
- Into.the.Forest.2015.720p.WEB-DL.XviD.AC3-FGT
- Into.the.Forest.2015.WEB-DL.XviD.MP3-FGT
- Into.the.Forest.2015.WEB-DL.XviD.AC3-FGT
- Into.the.Forest.2015.720p.WEB-DL.x264-Ganool
- Into.the.Forest.2015.720p.WEBRip.x264.AAC-ETRG
- Into.the.Forest.2015.HDRip.XviD-ETRG
- Into.the.Forest.2015.HDRip.XviD.AC3-EVO
- Into.the.Forest.2015.HDRip.XviD-iFT
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,051 downloadsDownload Into.the_.Forest.2015.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
22 comments
අසිත
maheshbabu
thanks bro...........Bengal Tiger(2015) , MR Airavata(2015) , Pataas(2015) , Picket 43(2015) Movies walata sub dennako......
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! වෙනසක් තියන ලස්සන ෆිල්ම් එකක් වගේ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..tamil/telugu nm aniwa balanawa...tamil/telugu aluth film denna saho.jaya wewa……
Nik
thanx bro The Adderall Diaries dennakoo
Sanath Indika
thx broo
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ඉෂාර සම්පත්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Vikum08
පොඩි කට්ටිය එක්ක බලන්න අමාරුයි කියන්නේ? සාහසික ගතිය වැඩිද? නැත්නම් වැඩිහිටි දර්ශන තියේද?
මෙහෙම අහන්නේ වල් කමට නෙමේ. මං සාහසික ඒවා බැලුවත් වැඩිහිටි දර්ශන තියෙන ඒවා බලන්න අකමැති නිසා,
මොකවෙතත් සබට තුති..!
ජය වේවා..!Provider
සාහසික දර්ශන නෑ සහෝ. ඉංග්‍රිසි චිත්‍රපටවල සාමාන්‍යයෙන් අඩංගු වන ආලිංගන දර්ශන කිහිපයක් තියනවා.
Vikum08
ස්තූතියි සහෝ..! තොරතුරුවලට.
Rakitha Ranathunga
Thanks saho sub ekata....
Rajitha
Thank you machan......jayawewa.....!
දිල්ශාන් සචින්ත
à¶¶à·à·à·à¶¸ à·à·à¶à·à¶à·à¶ºà·... à·à·à·í ½í±í ½í±í ½í±í ½í±
praneeth madu
බොහොම ස්තුතියි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......wiki
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
ස්තුතියි ඉෂාර.
ඔයා සබ්ස් කළ ච්ත්රපට හතෙන් මම බැලූ හතරවැන්න මේ! හැබැයි ඒක අහම්බයක් බවත් නොකියා බැහැ. බාගත්ත එ්වා ගොඩක් තියෙනවා බලන්න.
ඒත් ඔයාලා වගේ අයගේ නිර්මාණ නිසා බයිස්කෝප් සයිට් එක එළිය වෙනවා. ස්තුතියි රසික හැමෝම වෙනුවෙන්!Shasheera123
තෑන්ක්ස් බොක්ක බ් එ
Hashan M. Priyadarshana
Thanks bro sub ekata...
Sachinda Dissanayake
ගොඩාක් ස්තූතියි
Advertisement

elama saho thanks