හෙලෝ යාලුවනේ මගේ දෙවෙනි සබ් එක හැටියට ගේන්නේ ටිකක් පරණ වුනත් ටිකක් අමුතුම ගනයේ crime චිත්‍රපටියක්.මේක IMDB අගය 6.3 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා සහ තවක් විශේෂ දෙයක් තමා අපි හැමෝම දන්න American Pie, The Rundown, Dude Where’s My Car?, වගේ සුපිරි කොමඩි චිත්‍රපටි වල රඟපාපු Sean William Scott තමයි මේකේ…

හෙලෝ යාලුවනේ මගේ දෙවෙනි සබ් එක හැටියට ගේන්නේ ටිකක් පරණ වුනත් ටිකක් අමුතුම ගනයේ crime චිත්‍රපටියක්.මේක IMDB අගය 6.3 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා සහ තවක් විශේෂ දෙයක් තමා අපි හැමෝම දන්න American Pie, The Rundown, Dude Where’s My Car?, වගේ සුපිරි කොමඩි චිත්‍රපටි වල රඟපාපු Sean William Scott තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ,ඉතින් මේ චිත්‍රපටියෙන් එයාට විකට චරිත විතරක් නෙවෙයි සීරියස් චරිතත් ගෙනියන්න පුලුවන් කියලා ඔප්පු කරලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Drew Daywalt, David Schneider යන අයයි.
ඉතින් මිනින්තු 101 පුරා දිවෙන මේ ෆිලුමේ කතාව ගැන කිව්වොත් මේකෙ යන්නෙනෙත් මංකොල්ලයක් තමා නමුත් ඔයාෙගේ හිතට එන විදිහේ අර සාමාන්‍යය කට්ටියක එකතු වෙලා ඇවිත් බැංකුවක් මංකොල්ල කාලා යන වගේ චිත්‍රපටියක් නෙවෙයි මෙකේ ටිකක් වෙනස් මංකොල්ලයක් තමා යන්නේ කතවේ ප්‍රධාන චරිතේ වෙච්ච බෙන්ට මැරයෙක්ගේ බල කිරීමක් මත මංකොල්ලයක් කරන්න සිද්ද වෙනවා මංකොල්ලය සිද්ද කරන්න තියෙන්නෙත් අමුතුම තැනක ඉඳන් ඒවගේම ඒක එයාට කරන්න වෙන්නෙත් එයාගේ වටේම කැරකෙන ෆෙඩරල් නියෝජිතයන්ගෙන් හා තවත් මැරයන්ගෙන් බේරිලා සහා බෙන්ටත් මේක කරන්න එයාගේ පෞද්ගලික් අරමුණුත් තියනවා..කොල්ලය සිද්ද කරන්න තියෙන්නේ එක රැයක් පුරාවට, රැය ගෙවිලා උදේ වෙද්දි මොනවයෙන් මොනවා වෙලා තියෙයිද කියලා බලන්න මම ඔයාලට මේක බලන්න ආරදනා කරනවා..
ඉතින් ටිකක් වෙනස්ම ආකාරයේ චිත්‍රපටියක් වෙන මේක Action/Comedy/Crime කියන කැටගරිවල තියෙන චිත්‍රපටි වලට ආස හැමෝම අනිවා බලන්න ඔනේ එකක්! ඉතින් ඔයාග ලයිෆ් එකට සිංහයෙක් කඩන් පැන්නොත් ආපහු හැරිලා දුවන් නැතිව මුළුමනින්ම වූ උමතුවකින් යුක්තව ඌ දිහාවට කඩන් පැනල් ඇටෑක් කරන්න කියලා 😂🤣ඉල්ලන ගමන් අපි ගියා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,494 downloadsDownload Stark-Raving-Mad-2002.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RipperJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-09-06
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
RipperJ
Subtitles
9 comments
Anonymous
jagath55
Thanks
bandara
Thanks lot Bro
Hashan
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
indika75
thanks..
Shaggy
Thank you very much
Buddhika Lakmal
thanks for the sub machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks