ඔන්න යාළුවනේ මම ගොඩාක් කාලයකට පස්සෙ ඔයාලව බලන්න අවා .. හැබැයි මේ පාර නම් ඔයාලව හමුවෙන්න ආවේ වෙනස්ම විදියේ අත්දැකිමක් එක්ක මෙච්චර කාලයකට මම කළේ ඔයාලව බය කරලා යන එකනේ. හැබැයි මේ පාර නම් මම ඔයාලට අරගෙන ආවේ පට්ට පතුරු බයිස්කොප් එකක්. මම එහෙම කිව්වේ මේ බයිස්කොප් එක ක්‍රියාදාම වලින් පිරීගිය බයිස්කොප් එකක…
ඔන්න යාළුවනේ මම ගොඩාක් කාලයකට පස්සෙ ඔයාලව බලන්න අවා .. හැබැයි මේ පාර නම් ඔයාලව හමුවෙන්න ආවේ වෙනස්ම විදියේ අත්දැකිමක් එක්ක මෙච්චර කාලයකට මම කළේ ඔයාලව බය කරලා යන එකනේ. හැබැයි මේ පාර නම් මම ඔයාලට අරගෙන ආවේ පට්ට පතුරු බයිස්කොප් එකක්. මම එහෙම කිව්වේ මේ බයිස්කොප් එක ක්‍රියාදාම වලින් පිරීගිය බයිස්කොප් එකක් නිසා ..මම එහෙම් කියන්න හේතුව මොකද කියන ඔයාලට හොදටම වැටහේවි මේ බයිස්කොප් එකට හිමිවුන IMDB අගයෙන්. ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 8.2 ක් ලෙසින් .. ඔයාලට මේ බයිස්කොප් එක සුපිරි එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නැහැනේ මේකට හිමිවුන imdb අහය බැලුවම .. මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂන්‍ය කරලා තියෙන්නෙ joey ansah විසින් ..
මේ බයිස්කොප් එක ගලා යන්නේ පට්ටපතුරු තරුණ්‍යන් දෙදෙනෙක් වටා නමුත් ඔවුන් ගේ පුහුණු විම් කටයුතු වලට ඔවුන් ගේ ගුරුතුමා ගේ අතීතය හරස් වෙන්නට පටන් ගන්නවා.. මීට වඩා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ.. ඔයාලම බල්ලා තීරණය කරන්න්කෝ මේ බයිස්කොප් එක් තුළ ඔවුන් දෙදෙනාට විදින්නට වෙන බාධා මොනවද කියලා .. වෙනදා වගේම මේ බයිස්කොප් එක නරඹන ගමන් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා යන්න කියලා ඉල්ලමින් මම සමුගන්නවා වෙනදා වගේම තවත් සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා .. බයිස්කොප් එකට ජය…
D58F83E79CE9DBF2D20D2E468E56C92407FCC531 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,018 downloadsDownload Street.Fighter.A.F.2014.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
54 comments
තිසර නියෝ (Thisara Buddhika)
තිසර නියෝ (Thisara Buddhika)
සහෝ ඔය TV Series එකට දිගටම සබ දෙන්නකෝ
සමීර චතුරංග
welawak labnu aman balanna one.tnkzz dr
Global
Thanks Bro.....Jaya Wewa..!
Thisal
thnkz bro dekkma hitune comedy ekak kiyla but rating dekka pissu haduna aanywy thkz
Kulanjana Maduranga
meka nm pattama patta 1k ne.aniwa balanna ona.subata thanks PIUMAL saho.digatama sub denna.jaya wewa...
Kulanjana Maduranga
PIUMAL sahota mwa mathakada dn na..sahoge clz 1ke math hitiya. mta sahoge 4n num. 1ka mail knn... [email protected]
Kulanjana Maduranga
sry waraduna, mail krnna....
danushka
thanks machan,,,jaya wewa!!!
uda
හෑ බොල යුශානයෝ...
තෝ මෙතන අපට බොරු ඇද බාලා හෙමිම්ම ලෙස්සලා යන්නද ලෑස්තිය?දැන් ඉතින් පටන් ගත්තනම් මේ TV Series එක දිගටම දෙමු ඉවරයක් වෙනකම්. :P
ආය නොකිව්වයි කියන්න එපා හරිය?HimEshCrEeD
මරු ඕය්
රේට් එක දැක්කම
බෑවෙනකන් ඉවසිල්ලකුත්
නැති වෙලා..
බොහොම පින්
සබට.. :*thiliya
sthuthi saho.. :)
bee
tnmx tnx sub walata jaya wewaaaaaaaaaaa
dian
supiri biscope1k wage....... danma baanawa........ thanx machan....
rohan
ela saho... tnx.....
Rocky119
පට්ට ඔන්න ගත්තා -------
දිල්ෂාන් කාලිංග (ඩිලා)
මම මේක කලින්ම බැලුවා...සබ් කරන්නත් හිතුනා.ඒත් අලුතෙන් වැඩක් පටන් ගත්ත නිසා වැඩේ මගැරිලා ගියා.
ඉතින් අනිත් අයට බලන්න හරි කව්රු හරි කරපු එක වටිනවා.janaka
ela.. meka TV Series ekakda??
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි ෆිල්ම් එකක් නොවෑ , නියමයි නියමයි මේකේ මුල් එකත් ඕනි ඔන්න බෑ නොකිය Street Fighter: The Legend of Chun-Li (2009) බයිස්කෝප් අඩවියේ තියෙනවා සිංහල උපසිරසි නැතුව, ඒ වගේම හැකිනම් මෙන්න අනික Street Fighter (1994) Van Damme ඉන්නේ,ජයවේවා.
Jack
සුපිරියි සහෝ.
ස්තුතියි සබ් එකට..Dilan
ස්තූතියි ඔබට සහෝදරයා....
ඉක්මනින් ඔබව අයෙමත් බලාපොරොත්තු වෙනවා....Sam
thnkss sahooo..niyama film wagee..elzz
Chaminda Lakruwan
Niyamai macho me wage ewa kohoma ataharinnada
“චූටී මල්ලි”
උදා කියලා තියෙන විදිහටනම්
මේක ටීවී සීරියස් එකක් වගෙ
පොඩ්ඩක් හොයලා බලපන් මචෝ
කෝම උනත් මේකෙ සබ එක දුන්නු එකනම් වටිනවා
සබට තුති
ඔබට ජය...............අයේෂ්
Thank You..
sanath
THANKZ MACHAN SUB EKATA..... ;)
dan yaluwekgen me film eka hamba una vitharai...... menna sub ekath dila............ :) :)
ala ala saho.......
suba pathanawa issarahatath me wage supiri film walata sub hadanna hekiwewa kiyala........ ;)samadhi
thanks brother....
amila migara
thnx bro.....
නලින්
ස්තුතියි යුෂාන් සහෝ!
ජය වේවා!
supun darshana
නියම ෆිල්ම් එකක්නේ සහෝ ගෙනත් තියෙන්නේ... තවත් මේ වගේ ලස්සන එවා දේමු ඔබට ජය...
Mahesh
sub ekat thanx sahooo
Rajitha
Great....
Transformers film eka kawadda denne saho.???Bobby
Well-done brother, go head. good luck
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
kokila
well don bro...... elazzz
Chinthaka
Ela macho................Goog Luck
Nelson Rodrigo
Good Post Friend, Thanks
Roshan
Thanks Bro…..
Saman Prasad ( Black Panther )
thanks kollo. onna bawa.
Sanjaya
Patta Film aka Saho.... Sub akata Bohoma Pin..............
eranga
thanks niyama filme aka
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි යුශාන් සහො :P ජය
Dulanga
thanks
heshan
jaaya wewaaa sahodaraya
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
wele
menna mamath banawo.....tnx weewaa; :D
රයන්
පට්ටයි හොදේ....ස්තුති වේවා....
w.g.n.
thanks machoo.. onna mamath bagaththa.. balamu balamu..
lahiru
thanks machan...
earnga pathirage
man thama beluve nana patyo umaaaa ekk onida
venuka
thanks
Lasiru
thanks.....
චූටි මල්ලි
අයියෝ මට මේක ඩවුන් කරන්න බෑනේ............... :(
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Street Fighter: Assassin’s Fist (2014) | වීථි සටන්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Street-Fighter-Assassins-Fist-2014.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)