MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්ක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධයුශාන් පීයුමාල්සිංහල උපසිරැසි

Street Fighter: Assassin’s Fist (2014) | වීථි සටන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Street Fighter Assassin's Fist (2014)

ඔන්න යාළුවනේ මම ගොඩාක් කාලයකට පස්සෙ ඔයාලව බලන්න අවා .. හැබැයි මේ පාර නම් ඔයාලව හමුවෙන්න ආවේ වෙනස්ම විදියේ අත්දැකිමක් එක්ක මෙච්චර කාලයකට මම කළේ ඔයාලව බය කරලා යන එකනේ. හැබැයි මේ පාර නම් මම ඔයාලට අරගෙන ආවේ පට්ට පතුරු බයිස්කොප් එකක්. මම එහෙම කිව්වේ මේ බයිස්කොප් එක ක්‍රියාදාම වලින් පිරීගිය බයිස්කොප් එකක් නිසා ..මම එහෙම් කියන්න හේතුව මොකද කියන ඔයාලට හොදටම වැටහේවි මේ බයිස්කොප් එකට හිමිවුන IMDB අගයෙන්. ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 8.2 ක් ලෙසින් .. ඔයාලට මේ බයිස්කොප් එක සුපිරි එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නැහැනේ මේකට හිමිවුන imdb අහය බැලුවම .. මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂන්‍ය කරලා තියෙන්නෙ joey ansah විසින් ..

මේ බයිස්කොප් එක ගලා යන්නේ පට්ටපතුරු තරුණ්‍යන් දෙදෙනෙක් වටා නමුත් ඔවුන් ගේ පුහුණු විම් කටයුතු වලට ඔවුන් ගේ ගුරුතුමා ගේ අතීතය හරස් වෙන්නට පටන් ගන්නවා.. මීට වඩා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ.. ඔයාලම බල්ලා තීරණය කරන්න්කෝ මේ බයිස්කොප් එක් තුළ ඔවුන් දෙදෙනාට විදින්නට වෙන බාධා මොනවද කියලා .. වෙනදා වගේම මේ බයිස්කොප් එක නරඹන ගමන් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා යන්න කියලා ඉල්ලමින් මම සමුගන්නවා වෙනදා වගේම තවත් සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා .. බයිස්කොප් එකට ජය…

Street Fighter: Assassin's Fist (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/dtQt” type=”icon” “center” newwindow=”yes”] 881 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D58F83E79CE9DBF2D20D2E468E56C92407FCC531
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7907 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Yushan-Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “Street Fighter: Assassin’s Fist (2014) | වීථි සටන්… [සිංහල උපසිරසි සමඟ]

  • චූටි මල්ලි

    අයියෝ මට මේක ඩවුන් කරන්න බෑනේ…………… 🙁

    Reply
  • earnga pathirage

    man thama beluve nana patyo umaaaa ekk onida

    Reply
  • thanks machoo.. onna mamath bagaththa.. balamu balamu..

    Reply
  • රයන්

    පට්ටයි හොදේ….ස්තුති වේවා….

    Reply
  • menna mamath banawo…..tnx weewaa; 😀

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • jaaya wewaaa sahodaraya

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යුශාන් සහො 😛 ජය

    Reply
  • thanks niyama filme aka

    Reply
  • Patta Film aka Saho…. Sub akata Bohoma Pin…………..

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanks kollo. onna bawa.

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks

    Reply
  • Ela macho…………….Goog Luck

    Reply
  • well don bro…… elazzz

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • Well-done brother, go head. good luck

    Reply
  • Great….
    Transformers film eka kawadda denne saho.???

    Reply
  • supun darshana

    නියම ෆිල්ම් එකක්නේ සහෝ ගෙනත් තියෙන්නේ… තවත් මේ වගේ ලස්සන එවා දේමු ඔබට ජය…

    Reply
  • නලින්

    ස්තුතියි යුෂාන් සහෝ!

    ජය වේවා!

    Reply
  • THANKZ MACHAN SUB EKATA….. 😉
    dan yaluwekgen me film eka hamba una vitharai…… menna sub ekath dila………… 🙂 🙂
    ala ala saho…….
    suba pathanawa issarahatath me wage supiri film walata sub hadanna hekiwewa kiyala…….. 😉

    Reply
  • “චූටී මල්ලි”

    උදා කියලා තියෙන විදිහටනම්
    මේක ටීවී සීරියස් එකක් වගෙ
    පොඩ්ඩක් හොයලා බලපන් මචෝ
    කෝම උනත් මේකෙ සබ එක දුන්නු එකනම් වටිනවා
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • Chaminda Lakruwan

    Niyamai macho me wage ewa kohoma ataharinnada

    Reply
  • ස්තූතියි ඔබට සහෝදරයා….
    ඉක්මනින් ඔබව අයෙමත් බලාපොරොත්තු වෙනවා….

    Reply
  • සුපිරියි සහෝ.
    ස්තුතියි සබ් එකට..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි ෆිල්ම් එකක් නොවෑ , නියමයි නියමයි මේකේ මුල් එකත් ඕනි ඔන්න බෑ නොකිය Street Fighter: The Legend of Chun-Li (2009) බයිස්කෝප් අඩවියේ තියෙනවා සිංහල උපසිරසි නැතුව, ඒ වගේම හැකිනම් මෙන්න අනික Street Fighter (1994) Van Damme ඉන්නේ,ජයවේවා.

    Reply
  • ela.. meka TV Series ekakda??

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    මම මේක කලින්ම බැලුවා…සබ් කරන්නත් හිතුනා.ඒත් අලුතෙන් වැඩක් පටන් ගත්ත නිසා වැඩේ මගැරිලා ගියා.
    ඉතින් අනිත් අයට බලන්න හරි කව්රු හරි කරපු එක වටිනවා.

    Reply
  • පට්ට ඔන්න ගත්තා ——-

    Reply
  • supiri biscope1k wage……. danma baanawa…….. thanx machan….

    Reply
  • tnmx tnx sub walata jaya wewaaaaaaaaaaa

    Reply
  • මරු ඕය්
    රේට් එක දැක්කම
    බෑවෙනකන් ඉවසිල්ලකුත්
    නැති වෙලා..
    බොහොම පින්
    සබට.. :*

    Reply
  • හෑ බොල යුශානයෝ…
    තෝ මෙතන අපට බොරු ඇද බාලා හෙමිම්ම ලෙස්සලා යන්නද ලෑස්තිය?

    දැන් ඉතින් පටන් ගත්තනම් මේ TV Series එක දිගටම දෙමු ඉවරයක් වෙනකම්. 😛
    ආය නොකිව්වයි කියන්න එපා හරිය?

    Reply
  • thanks machan,,,jaya wewa!!!

    Reply
  • thnkz bro dekkma hitune comedy ekak kiyla but rating dekka pissu haduna aanywy thkz

    Reply
  • Thanks Bro…..Jaya Wewa..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *