ඔන්න යාළුවනේ මගේ 5වන උපසිරැසියත් අරන් මං ආවා. Dus (2005), Krishna Cottage (2004), Shaapit (2010), Rudraksh (2004) හිංදි ෆිල්ම් 4 මං එක දිගට ගෙනාවනේ. මං මගේ 5වෙනි සබ් එක විදියට තෝරගත්තෙ 2014 ආපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් 3,4ක් වෙනවා හැබැයි. පුළුවන් ඉක්මනට කරලා ගෙනාවා ඉතින…
ඔන්න යාළුවනේ මගේ 5වන උපසිරැසියත් අරන් මං ආවා. Dus (2005), Krishna Cottage (2004), Shaapit (2010), Rudraksh (2004) හිංදි ෆිල්ම් 4 මං එක දිගට ගෙනාවනේ. මං මගේ 5වෙනි සබ් එක විදියට තෝරගත්තෙ 2014 ආපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් 3,4ක් වෙනවා හැබැයි. පුළුවන් ඉක්මනට කරලා ගෙනාවා ඉතින්. මං ගොඩක්ම ඉංග්ලිශ් ෆිල්ම්ස් වලින් බලන්නේ, හොල්මන්, ඇක්ශන් තියෙන ඒවා තමා. ඇනිමේෂන් ඒවත් හෙනට බලනවා. මේක මං බැලුවට පස්සේ හිතුණා මේකට සබ් දුන්නා නම් හොඳයි කියලා.
දැන් ෆිල්ම් එක ගැන විස්තරයක් දෙන්නම්කො..ෆිල්ම් එකේ නම Woman Gun. ඒ කියන්නේ ගිනි අවියක් රැගත් කාන්තාව කියලනේ. ෆිල්ම් එක රිලීස් උණේ පෙබරවාරි 24 වෙනිදා. හොඳ කොපියක් ඉතින් ළඟදිනේ ආවේ. මේ ෆිල්ම් එක English – Japanese මික්ස් වෙච්ච ෆිල්ම් එකක්. මිනිත්තු 86ක් පුරා දිවෙන මේ ෆිලුම Action, Fantasy ගණයට අයත් වෙනවා.
දැන් කතාව ගැන කියන්නම්කො..මේක මහා අමුතු විදියකට පටන් ගන්නෙ,සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පටන් ගන්න විදියට නෙමෙයි පටන් ගන්නෙ. මං එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා මේක බාගෙන play කරාම දැනගනි. උන්මන්තකයො කට්ටියක්(කාමාතුරයෝ) ඩොක්ටර් කෙනෙක්ගේ බිරිඳක්ව දූෂණය කරලා මරනවා ඒ ඩොක්ටර් ඉස්සරහම..ගොඩක් ගෑනු අයට ඒ විදියටකරනවා ඒ කට්ටිය.අර ඩොක්ටර් ගෑනු කෙනෙක්ව පුහුණු කරනවා ලෝකෙ ඉන්න හොඳම මිනීමරුවා විදියට. ඒ ගෑනු කෙනා මාර්ගයෙන් අර උන්මන්තකයෝ ටික මරලා දාන්න. ඒ ගෑනු කෙනාව මේ දේ කරන්න පුළුවන් තත්වෙට පත් කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. අර මිනිස්සුන්ව මරන්න කියලා අර ගෑනු කෙනාට දෙන තුවක්කුවත් කොහෙද හංගන් ඉන්නෙ කියලා ඔයාලා මේක බලද්දි දැනගනි. පුදුම වෙන්න එපා හොදද එහෙමත් කරන්න පුළුවන්ද කියල. මේ ගෑනු කෙනාට අර කට්ටියව මරන්න පුළුවන් වෙයිද? අර මං කීව තුවක්කුව කොහෙ තියන්ද ගෑනු කෙනා යන්නේ? මේවට උත්තර දැන ගන්න නම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නකො.. මං තව ෆිල්ම් එකක් අරන් ආයිත් එන්නම්. තෙරුවන් සරණයි!!
අවුරුදු 18ට වැඩි අය මේ ෆිල්ම් එක බලනවනම් ගොඩක් හොඳයි. මොකද වැඩිහිටියන්ට තමා වඩාත් සුදුසු. (මෙහෙම කිව්වට අනිත් අය නොබලම ඉදීනේ..!!)
C8D7CF3B9A984BA21A4538EA1901757CECF68BCB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,950 downloadsDownload Gun.Woman_.2014.baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilumR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුම් රන්දික
Subtitles
39 comments
praveen
HHH
බාගෙට බාගයක් සබ් එක නෑනෙ මචං… ෆිල්ම් එකත් පට්ටම චොර, අපරාදෙ බැලුවෙ කියලා හිතුනා. ටොරෙන්ට් සයිට් වල ටොප් සීඩ් ගොඩේ තියෙනවනම් දැක්කා. ඒත් අනේ මන්දා මොකට සීඩ් කොරනවද මන්දා මේ වගේ ජරා ෆිල්ම්. හරිම අතාත්විකයි. ගෑනියෙක්ව බාගෙට මරනවා, ගාර්ඩ්ලා තුන්දෙනෙක්ට බයේ, එක මිනිහෙක්ව මරණ්න ට්‍රේන් කරන්න. මේක හදපු එකා මොලේ උඩ ඉඳගෙනද මන්දා ඉඳලා තියෙන්නෙ. (සබ හදපු කෙනා නෙවෙයි ෆිලුම හදපු එකා හොඳේ.) :D
Rocky119
වෙලාවට දැනුයි 18 පිරැනේ---- /) ඔන්න ගත්තා
wele
ane yako
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි දිලුම් සහෝ!
දෙපාරක් හිතන්න වෙනවා මෙක බලන්න කලින්! හික්ස්!!
ජය වේවා!
අයේෂ්
Thank You..
Saman Prasad ( Black Panther )
ela ela kollo.
දිල්ෂාන් කාලිංග (ඩිලා)
මට මේකේ පූර්ව ප්‍රචාරක පටය බැලුවම නම් බලන්න හිතුනේ නෑ.
ඒත් කතාව කියෙව්වම නම් බලන්නත් හිතෙනවා.
බලමුකෝ එහෙනම් අරගෙන.
තැන්ක්ස්.
:-)shanaka
Thanks bro....hope this is good
HimEshCrEeD
tnx hode
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Kulanjana Maduranga
+18 ne... kattiya nobala idi.. subata thanks DILUM saho.digatama sub denn.jaya wewa....
Thisal
ela ela ratings nam adui et balamuko thkz
danushka
thanks machan,,,,
rohan
ela saho. patta. tnx..
Rocky119
පට්ට ඈ දැනුයි බලලා iවර උනේ
නයන
thanks bro.............
Jack
sthuthiyi saho
inoka perera
thax
“චූටී මල්ලි”
එල එල
මරාගන්න එකක් නේ
මගෙ සංවේදිතාව වැඩි වෙලාද කොහෙද
ඉස්සර වගෙ කපනකොටන සීන් බලන්න මොකද්ද වගෙ
අර තුවක්කුව හන්ගන් ඉන්න තැනනම් හිතාගන්න පුලුවන්
ෆිල්ම් එක නොබැලුවට :D :D
හිතුනොත් බලනවා මචෝ
සබට තුති
ඔබට ජය...............දිලුම් රන්දික
thank u wewaaaa comments walata...thawa ekakin ikmanatama ennamkoo...
Givantha Arshakularathne
Thank you
Nimesh
STHUTHI
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
prabhath
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dulanga
thanks
රොයිලි
බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
wele
mata baa wage ; mama asa naa strii dushana walata....... but subata tnx DILUMA......digatama sub demu
danushka
Onna ehenam math gatto..ela saho..
cooldreams
mage mac eke sub wada na machanla me dawaswala hack wela inne
gihan
උපසිරසට බොහොම ස්තුතියි
janaka kalu
බොහොම ස්තුතියි,ජයවේවා.
Vimukthi
මචන් මේ වගේ ගෝත film නම් දෙන්න එපා ආය හොදේ... මෙලෝ රහක් නෑ. phone කැමරාවකින් ද කොහේදෝ අරන් තියෙන්නේ. අපරාදේ data ටික...
HHH
සිරාවටම...
pamuditha
මම මේ film එක බලන ගමන් තමයි මේ comment කරන්නේ බාගෙට බාගයක් sub නෑ දැනට විනාඩ් 17 ක් බැලුවා මෙදැන් බගත්තු සින්හල sub Delete කරා Subscene එකෙන් English sub බාගත්තා (උච්චාරනයෙන් විතරක් තේරුගන්න මදි නිසා) . මගේ ඉංග්‍රීසි දැනුම perfect නෑ ඒත් මේකේ ගොඩක් තැන්වල අදහස ගෑවිලවත් නැ.
Don Herman
අනේ කරුණාකරලා මේ වාගේ කිසිම වැඩක් නැති ෆිල්ම් පරිවර්තනය කරන්න එපා. සිංහලෙන් බලන්න කැමති නිසා ඩවුන් ලෝඩ් කරගත්තත් අන්තිමට අපරාදේ කියලා හිතුනා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gun Woman (2014) | ගිනි අවිය රැගත් ගැහැනිය. (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Gun-Women-2014.jpg)

onna magen palaweni camnt eka