හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා. ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the…

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා.
ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the Year 1 -2012 සමගින් ඔහු බොලිවුඩයට අරගෙන ආපු ආලියා භට්,වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා අද වෙනකොට බොලිවුඩයේ රජකරන්න පටන් අරගෙන තියෙන්නේ. බලමු මෙවර වසරේ ශිෂ්‍යා තුලින් එලියට ආපු Ananya Panday, Tara Sutaria බොලිවුඩය තුල ඔවුන්ගේ සිනමා ජීවිතය කොයි තරම් දුරට සාර්ථක කරගනිවිද කියලා. මේ අලුතු මුහුණු දෙකත් එක්ක මෙවර වසරේ ශිෂ්‍යා විදිහට අපිට දකින්න ලැබෙන්නේ තරමක් දුරට හින්දි සිනමාවේ නම් දරා සිටින Tiger Shroff.
කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. රෝහන් කියන්නේ දෙහෙරාදුන් වල පිශෝරි කියන පොඩි විද්‍යාලයේ ඉගෙනගන්න සෙන්ට් තෙරේසා විද්‍යාලට යන්න හින දකින කොල්ලෙක්. මිර්දුලා කියන්නේ එක වසරේ පටන් රෝහන් ගේ ආදරය. ශ්‍රේයා කියන්නේ සල්ලි කාර පවුලක දගකාර කෙල්ලෙක්. රෝහන්ගේ ජිවිතේ ලොකු හීනයක් තියෙනවා, ඔහුගේ එකම අරමුණත් ඒ හීනයට ළඟාවෙන එක, එහෙනම් බලමු අපි. රෝහන් ගේ හීනයට මොකක් වෙයිද.ඔහුගේ ආදරය ඔහුට හිමිවෙයිද. ජිවිතයේ එකම හීනයක් පස්සේ දුවන රෝහන් ගේ ජීවිතය මොන වගේ වෙයිද කියල.
<< දවස උඹ දිනයි, හැබැයි අවුරුද්ද මගේ >>
එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.
—ජය—

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
53,603 downloadsDownload Student-of-the-Year-2-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
53 comments
තාරක නුවන් දිල්හාර
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට තුති ගයාන් සහෝ !!!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ishu
ස්තූතියි බ්‍රෝ සබ් එකට
Dharmasooriya
Loft 2008 ෆිල්ම් එකේ sub එක ......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බාගි 2 වගේ නොවේවා කියාලා ප්‍රාර්ථනා කරන් බලන්න ඕනි. ජය ✌️
gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....නියමයි...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව
kelumchathuranga
thanks
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
N_R
Thank You.
MudithaDissanayaka
thanks brooo
Madushanlahiru13
tnq bro sub ekt
RusiruT
Thanks oll
ravindujrd
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaushika Dinushan
Movie eka download karapu link eka ouluwannam dennako
කවිනු වීරක්කොඩි
ස්තූතියි උපසිරැසියට
wnrodrigo
Good work friend, Thanks!
aks
Thanks...
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
MudithaDissanayaka
thanks machan
sugachala
Thanks for subtitles..
Great worktharinavo
thanks bro well done
Pramukmili
thanxx bro..............
Anu
Thanks bro....
hiran195
Great work keep it up..thanks
Anurada
Thank you !!!
Asnjana_Lahiru
Tnq sahoo jaya wewaaaa
Thushara Sanjeewa
thanx bro.......
Thushara Sanjeewa
thanx bro.......!
sony_ one
Elaaaaa
Lasantharathnasirirox
බොහෝම tnx brooo...ජයවේවා !!!
Asela sooriya bandara
tnz
Ranidu
thanks for sub bro
stupid film of the year
jaya wewaSupun Srimal
Thnq saho
Kavindu8221
wada na redda
Kasunka-Nirwan
Thanx for sub bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!gayanmwijesinghe
tnx
jagath_chaminda
thank
supersonic16294
thanks bro
Supun Vishwajith
thankyou
thanks bn
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
kavindu
one of the worst movies in bollywood..any how thanks for the subtitles..[IMDb - 2.2]
Nithila War
sinhala sub eka tikak awul wada wenna
Sahiru
Thankz.....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/student-of-the-year-2-2019.jpg)
අම්මෝ ජෝං..
කාලෙකින් නොවැ.
තාම බැලුවේ නැහැ. එහෙනම් ඔන්න ගත්තා.
ආයේ හම්බෙමු. ජය!!!