Watch Trailer

Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා. ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the…

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා.

ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the Year 1 -2012 සමගින් ඔහු බොලිවුඩයට අරගෙන ආපු ආලියා භට්,වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා අද වෙනකොට බොලිවුඩයේ රජකරන්න පටන් අරගෙන තියෙන්නේ. බලමු මෙවර වසරේ ශිෂ්‍යා තුලින් එලියට ආපු Ananya Panday, Tara Sutaria බොලිවුඩය තුල ඔවුන්ගේ සිනමා ජීවිතය කොයි තරම් දුරට සාර්ථක කරගනිවිද කියලා. මේ අලුතු මුහුණු දෙකත් එක්ක මෙවර වසරේ ශිෂ්‍යා විදිහට අපිට දකින්න ලැබෙන්නේ  තරමක් දුරට හින්දි සිනමාවේ නම් දරා සිටින Tiger Shroff.

කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. රෝහන් කියන්නේ දෙහෙරාදුන් වල පිශෝරි කියන පොඩි විද්‍යාලයේ ඉගෙනගන්න සෙන්ට් තෙරේසා විද්‍යාලට යන්න හින දකින කොල්ලෙක්. මිර්දුලා කියන්නේ එක වසරේ පටන් රෝහන් ගේ ආදරය. ශ්‍රේයා කියන්නේ සල්ලි කාර පවුලක දගකාර කෙල්ලෙක්. රෝහන්ගේ ජිවිතේ ලොකු හීනයක් තියෙනවා, ඔහුගේ එකම අරමුණත් ඒ හීනයට ළඟාවෙන එක, එහෙනම් බලමු අපි. රෝහන් ගේ හීනයට මොකක් වෙයිද.ඔහුගේ ආදරය ඔහුට හිමිවෙයිද. ජිවිතයේ එකම හීනයක් පස්සේ දුවන රෝහන් ගේ ජීවිතය මොන වගේ වෙයිද කියල.

<< දවස උඹ දිනයි, හැබැයි අවුරුද්ද මගේ >>

එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

—ජය—

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

53,603 downloadsDownload Student-of-the-Year-2-2019.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

53,603 downloadsDownload Subtitles49 KB

53 comments

  1. තාරක නුවන් දිල්හාර

    අම්මෝ ජෝං..
    කාලෙකින් නොවැ.
    තාම බැලුවේ නැහැ. එහෙනම් ඔන්න ගත්තා.
    ආයේ හම්බෙමු. ජය!!!

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට තුති ගයාන් සහෝ !!!

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. ishu

    ස්තූතියි බ්‍රෝ සබ් එකට

  8. Dharmasooriya

    Loft 2008 ෆිල්ම් එකේ sub එක ......

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බාගි 2 වගේ නොවේවා කියාලා ප්‍රාර්ථනා කරන් බලන්න ඕනි. ජය ✌️

  10. gihan perera

    ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....නියමයි...

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව

  12. kelumchathuranga

    thanks

  13. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  14. N_R

    Thank You.

  15. MudithaDissanayaka

    thanks brooo

  16. Madushanlahiru13

    tnq bro sub ekt

  17. RusiruT

    Thanks oll

  18. ravindujrd

    thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kaushika Dinushan

      Movie eka download karapu link eka ouluwannam dennako

  20. කවිනු වීරක්කොඩි

    ස්තූතියි උපසිරැසියට

  21. wnrodrigo

    Good work friend, Thanks!

  22. aks

    Thanks...

  23. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  24. MudithaDissanayaka

    thanks machan

  25. sugachala

    Thanks for subtitles..
    Great work

  26. tharinavo

    thanks bro well done

  27. Pramukmili

    thanxx bro..............

  28. Anu

    Thanks bro....

  29. hiran195

    Great work keep it up..thanks

  30. Anurada

    Thank you !!!

  31. Asnjana_Lahiru

    Tnq sahoo jaya wewaaaa

  32. Thushara Sanjeewa

    thanx bro.......

  33. Thushara Sanjeewa

    thanx bro.......!

  34. sony_ one

    Elaaaaa

  35. Lasantharathnasirirox

    බොහෝම tnx brooo...ජයවේවා !!!

  36. Asela sooriya bandara

    tnz

  37. Ranidu

    thanks for sub bro
    stupid film of the year
    jaya wewa

  38. Supun Srimal

    Thnq saho

  39. Kavindu8221

    wada na redda

  40. Kasunka-Nirwan

    Thanx for sub bro

  41. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  42. gayanmwijesinghe

    tnx

  43. jagath_chaminda

    thank

  44. supersonic16294

    thanks bro

  45. Supun Vishwajith

    thankyou

  46. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  47. kavindu

    one of the worst movies in bollywood..any how thanks for the subtitles..[IMDb - 2.2]

  48. Nithila War

    sinhala sub eka tikak awul wada wenna

  49. Sahiru

    Thankz.....!

Load more comments