Watch Trailer

Super 8 (2011) with Sinhala Subtitles | සැඟවුන රහසක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ. මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆි…

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ.

මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව.

මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB Rating වල 7.6/10 ක අගයක් ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් මේ දවස් වල හොලිවුඩයේ තිරගත වෙනව. ෆිල්ම් එකේ රඟපාන අයගැන කියනව නං Joel Courtney, Kyle Chandler, Elle Fanning ඇතූළු සියළුම දෙනා ඉතා විශිෂ්ඨ රඟපෑමක නිරත වෙනව.

තවත් අටුවා ටීකා නැතුව එහෙනං ඉස්ටෝරිය පොඩ්ඩක් කියන්නංකො.

1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල චිත්‍රපටිය බාගෙනමබලමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVDScr පිටපත් සඳහා අදාළ වේ.

8,420 downloadsDownload Super-8-2011.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග වන්නිආරච්චි” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-26

Subtitles by

සුරංග වන්නිආරච්චි

Subtitles

8,420 downloadsDownload Subtitles45 KB

141 comments

  1. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    අම්මට සිරිග පට්ට බයිස්කෝප් එකක්නේ. මේක නම් අනිවා බානවා. තෑන්ක්ස් කොල්ලෝ..

    දිගටම කරගෙන යන්න. අහිංසක හිත්නේ :D

  2. DeEz

    wooooooh nice one mama 2

  3. විකියා

    ඩී වී ඩී රිප් එකක් එනකම් ඉතිං ඉන්නම වෙනවා :(...ඩී වී ඩී රිප් එකක් ආව ගමන් ඒකට සබ් එක හදලා දෙන්න :) ...ඒ.. කොහොම උනත් බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා සුපිරි බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එකට...

    ජය වේවා....!

  4. DJace

    අඩඩා!!! මම 3 පට්ට
    මරු බයිස්කෝප් 1
    බොහෝම ස්තූතියි

  5. chamila

    thanks

  6. Genius T

    maru thanx

  7. chamath

    ela saho onna banna damma math

  8. නිෂූ

    Steven Spielberg කරපු දෙයක්නම් ඉතින් උපරිමයෙන්ම ඇති !
    බොහෝම ස්තුතියි !
    ජයවේවා එහෙම කියලා ඔන්න බාන්න දැම්මා !

  9. M.D.A Pradeep (අමිල මනනදේව)

    එළ කිරි.ස්තුත්යි සහෝ

  10. කැලෑ කොල්ලා

    මේක මෙගා බයිට් කීයද බොලව් ...........

  11. darshi

    thanks dear

  12. Viraj

    බොහොම ස්තූතියි සහෝ.... ත‍ව තවත් සිංහල උපසිරැසි දැමීමට ශක්තිය ලැබේ‍වා!!!

  13. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  14. anu

    i think this film will be good & we will be able to enjoy very well.

  15. මාරයා...

    ඉස්පිල්බොරග් ගොයියනං ඉතිං නොබා කොහොමෙයි..
    අනේ මේක මෙගා බයිට් කීයද කියලත් කිව්වනං දන්න එකෙක්..

    අනිත් එක මේකේ කොමෙන්ට් සබ්ක්‍රයිබ් කොරන හැටිත් මට හොයා ගන්ට බැහැ නෙව...

  16. jshan

    wooooooow cool

  17. PCW

    meka baluwa patta film eka aniwa balanna

  18. sameera

    ala...ada mata newadu denma danawa banna t,s

  19. IT

    WELL Done

  20. AL1717

    Thanks machan Sinhala Sub Ekata Mama Meke DVDRip Ekak Ena Kamma balan innawa Nikan DVDScr bala Hitha Sautthu kara ganna one nene :D :P

    Thanks Machan

    Jaya Wewaaa :D

  21. ආසිරි

    මම කලින්ම බෑවනෙ මේක...සබ් දුන්නට බොහොම පින්...

  22. Pasindu

    මටත් මේක හම්බුනා. DVDScr එකක් නිසා බැලුවේ නෑ. rip එකක් එනකන් ඉන්නවා.

  23. රත්ගමයා

    එහෙනම් ඉතින් සබ් එක විතරක් බාගන්නවා.....මමත් බැලුවා මෙච්චර ඉක්මනට ෆිල්ම් එක දුන්නේ කොහොමද කියලා..
    ආපු ගමන් සබ් අප්ඩේට් කොරන්ඩෝ......

  24. rohan

    :) thanks sahoo. onna baanna demma

  25. ashan suranga

    subwalata thanks machan....

  26. සුරංග වන්නිආරච්චි

    File Eke Size Eka 711MB

  27. radika

    sub walata thanx... dan ballalaiwara une.....

  28. cc

    adee thankz macho me wage supiri baiscope apita sinhala sub ekkama denawata. tawa me wage ewa apita laba denna machn.

  29. dilan

    thanks machan

  30. mark

    thankzzzz

  31. akalanka27

    niyamai.. :D

  32. DAMER

    මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි...
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න…
    ජයවේවා හැමෝටම…! 👍

  33. DAMER

    මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි...
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න මචන්…
    ජයවේවා හැමෝටම…! 👍

  34. pd

    එළ එළ මචං. තැන්ක් කු. කොලිටිය අඩු නැහැ.

  35. Madushanka Gamage

    සහෝ එල එල මන් උදේ බාගත්තා... :P අද රෑට අනිවා බලන්න ඕනේ... :D තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට :) :)...එල ෆිල්ම් එකක් වගේ.... :)

  36. kasun

    mekanam hall ekema baluwa imax...habai hitapu thamma gathiyak nam na film eka.....thns subs ekkama katiiya athare beda gaththata

  37. sampath

    what a movie...pissu hadenava thanku ,thanku very much saho....

  38. Madushanka Gamage

    සහෝ එල එල මන් උදේ බාගත්තා... :ඵ් අද රෑට අනිවා බලන්න ඕනේ... :ඪ් තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට :) :)...එල ෆිල්ම් එකක් වගේ.... :)

  39. Akalanka Yapa

    thanx

  40. vimukthi

    Thanks sahooooo

  41. lasa

    onna apenuth surangata thanka machoooo.

  42. Sha

    Exam 1th atha laga :( Kamak na akko banawa ;)

    Thankzzzzzzzzzz film 1a dunnata n Sinhala sub 1ta :D

    Passe balalama tawa comment 1k dannamkooooooooo :)

  43. hare :-)

    ෂහ්... මේක මේ තරම් ඉක්මනට සබ් එක්කම ලැබෙයි කියල හිතුවෙම නෑ... සුරා ගොයියට ස්තූතියි සහ තවත් සුපර් වැඩ පෙන්නන්න ලැබේවා...

  44. Jayan Chamal

    mama meka balal geya sathiye delete kolane aparade mama hithuve na singala sub ei kiyala makkei koranne onn aitin ai aniva banna epai sinahla tiyanavane bamu ai balanava sinahalath ekka thakans machan ppattam film eke box office kudu venavama tama

  45. Anonymous

    elazzzzzzzzzzzzzz weldone machoooooooooo!!!!!!!!!

  46. uda

    ඒයි සුරංග මචං මේකේ කොලිටි එක කොහොමදෝ? අනේ කවුරුහරි බලාපු එකෙක්වත් කමක් නෑ ප්‍රින්ට් එකේ තත්ත්වය ගැන කියාපල්ලා. එනකම් ඉන්නත් බැරි බැරියාවයි!
    මොකෙක්හරි එකෙක් ඉක්මනට උත්තරයක් දුන්නොත්නම් හොඳයි!

  47. Air Bender

    මරු මචන් එල එල,,,,,,,Thaankzzzz 4 da සින්හල sub,,,,,,,,,gd jb මචන්,,,

  48. රාම් රාජ්

    thanks

  49. cmchathu

    thanksssssssssssss

  50. viraj

    thanx machoo...patta film ekak.hoda copy ekak enakal hitiye balanna..sinhala subs ekkama dunnata godak pin machoo..

Load more comments