Watch Trailer

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ල…

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. ප්‍රධාන චරිත සඳහා දායකත්වය දක්වා තිබෙන්නේ Antony Varghese (ජේකබ් ලෙස) ,Vinayakan (සයිමන් ලෙස) සමගින් Chemban Vinod Jose(දේවස්සි ලෙස) Aswathy Manoharan (බෙටී ලෙස).

ප්‍රිසන් බ්‍රේක් ටීවි සීරීස් එක බලලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටයත් බලන්න. පටන්ගත්ත වෙලේ ඉඳන් ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු කතාවක්. කතාව ගැන නම් පොඩ්ඩක් වත් කියන්නේ නෑ. මොකද ඒ විස්තර ඔයාලට දැනගන්න ලැබෙන්නේ කතාව මැදදි. ඒ ටික මුලදිම දැනගෙන කතාව බැලුවොත් වැඩක් නෑ. එතකොට තමයි ඒකේ නියම රසය දැනෙන්නේ.

මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ආසාවෙන් හොය හොයා ඉන්න වෙලාවක සිසිල ප්‍රසාද්ගෙන් මැසේජ් එකක් ආවා ෆිල්ම් එකක් තියෙනවා, කරමුද කියලා. මොකක්ද කියලා බලනකොට මලයාලම් එකක්. ඉතින් ඒ වෙලාවේ ඒක බාරගෙන පුලුවන් තරම් ඉක්මනින් අරගෙන ආවා. ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වලා මේක වෙන් කරලා දුන්නාට සිසීටත් ස්තූතියි කියන ගමන් ඩවුන්ලෝඩ් කරන ඔයාලටත් ඔයාලගේ යුතුකම ඉටු කරලා යන්න කියලත් මතක් කරනවා. ආහ් තව දෙයත්. කේරළේ අය ලංකාවත් අමතක කරලා නෑ. බලන්නකෝ මොකක්ද කියලා.

ප.ලි – පොඩි දෙයක් කියන්න තියෙනවා. මේකට අදාල ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සමහර පොඩි පොඩි දෙබස් උපසිරැසිගන්වලා තිබ්බේ නෑ. නැතුව මම ඒවා මගෑරලා නෙවෙයි. (සමහරුන්ට ඕකත් ඇතිනේ කමෙන්ට් තීරුව මතක් වෙන්න. ඒකයි කිව්වේ) ඒ නිසා ඒ වගේ තැන් කීපයත් විඳ දරාගෙන, බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ඒ පොඩි දේවල් වලින් කතාවට ලොකු හානියක් වෙලා නෑ කියලත් මතක් කරනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Org DVDRip පිටපත් සඳහා අදාළ වේ.

10,594 downloadsDownload Swathanthryam-Ardharathriyil-2018.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

10,594 downloadsDownload Subtitles49 KB

91 comments

  1. Navod Hansajith Fonseka

    thnks saho

  2. Malithsank

    ශෂිත් සඳරුවන් (සඳේ) සදා සැරදේ සිංහල උපසිරසි !! මිතුරේ !!
    අපේ fb මලයාලම් ගෘප් එක පැත්තටත් එන්ඩෝ
    සොඳුරු මලයාලම් සිනමාව සහ අසිරිමත් කේරළය
    විශ්වාස කරහන් මේ 1.48GB කොපිය බාගෙන නිකමට මේ පැත්තේ ආව විතරයි මේන් එළ කොල්ලෙක් සබත් දීලා ඉවරයි ආදරෙයි අහස තරම්

  3. krishanmadusanka

    adow malayalam ai bn mechchara lassana,thanks sub ekata,

  4. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...දැන්ම බානවා....මෙික නම් සුපිරි...දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මල්ලියේ....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Thisal

    ස්තුතියි

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata.. kemathima category ekak..

  8. Kawi Jayasinghe

    thnks saho

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  10. ranga12

    thanx broo

  11. Ashanherath

    thankz mcn

  12. Udaya Saman

    good job sade.

  13. spd

    Ela kollek. Thanks machan...!!

  14. Krishan NiShalya

    දිගටම මලයාලම් ඕනේබ්‍රෝ..
    බොහොම ස්තූති සබ් එකට..
    වෙලාව හම්බුන ගමන් බලනවා..
    Good luck

  15. thush4

    thanx machna.............
    thawa sub ekakin hamuwemu ehenan.........

  16. ERANDA MALITH

    සුපිරි මචන්.
    සබ් එකට ස්තූතියි!
    තව අලුත්/පරණ මලයාලම් ෆිල්ම්ස් වලට සබ් දෙන්ඩ පුලුවන්නම් නියමයි මචන්.
    (මලයාලම් comedy තමා පට්ටම)
    ජයවේවා!

  17. ishan de silva

    yaaluwa komaada film eka baa ganne.sub ekanam baa gaththa

  18. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  19. Kovidu

    එකෙන්ම සබට බොහොම ස්තූතියි සහෝ,, ජය...

  20. දිලා

    Thanks මචෝ...........

  21. Rashiiddamalgoda

    Ela bro

  22. nishannw

    Elazzzzzzcn..thanx digatama sub denna

  23. Nilush Angana

    Sub ekata thanx

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. Athula

    Thanks ...

  26. Hemantha De Silva

    ස්තුතියි ශෂිත්....
    Thanks Bais..

  27. jstar

    podi podi histhan thibbata aulak na bro brilliant work thanks a lot more

  28. nowty_max

    මලයාලම් නම් ඉතින් ෆට්ට තමා

  29. Nuwan-milinda

    Thanks bro

  30. cijjasuriya

    Thanks …

  31. thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි සහෝදරයා

  32. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  33. hdpradeep

    Thanks saho. Den Malayalam film ekak enkm Inne balanna. A taram Patta. Ubala Sub Dena Hnda Tamai Mechchra Film Balanne Api. digtma Krgena Ymu. Jaya Werwa!!!

  34. priyan99

    thanks bro sub ekata

  35. සිසිල ප්‍රසාද්

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා සහතික කරන්න පුළුවන්.
    උපසිරැසියටත් උපරිම සාධාරණයක් ඉෂ්ටකරලා තිබුණා.
    ජය වේවා!

  36. Lakshman

    ELA OYALAGA MAHANISIYATA PIN

  37. ThilinaDinelka

    සුපිරි මලයාලම් චිත්‍රපටයක් .....සබ් එකට Thanks...

  38. ThilinaDinelka

    ඔයාලා බලපු මුල්ම මලයාලම් ෆිල්ම් එක් Reply කරමු බලන්න .....මම නම් #North 24 Kaatham

  39. Janith Sachintha

    mage jivithe man karanne film ekathu karana eka eka wenama pissuwak mage collection ekata lassana salaruwakin hedakarata sathish sahurdhayatath baiscope eke okkotamath bohoma pin sinamawaka niyamama rasaya widinna dena sahayogayata man paudgalikawama dannawa sub ekak karana eka mona balu kattakda kiyala ithin podda athnam eka ekagen kathandara ahagana yuthukan danna dethun denekge comment aran thun haradahakata download dila me karana sewayata comment ekakin sangraha karanna mata wachana madi
    jaya wewa

  40. VTDilshan

    error kiyala watenawane bro.sub eka download wenne naha

  41. snak

    thsnka machoo patta jayawewa

  42. ranga11112

    සිංහල උපසිරසියට ස්තූතියි.

  43. Chathu_OO

    පට්ට චිත්‍රපටියක්...
    ලිපිය නිසාමයි ඉක්මණටම ගත්ත ගමන් බැලුවේ...

    උපසිරැසියෙත් අවුලක් නෑ...
    දාලා තිබුණේ නැති පේලි දෙක තුන හිතා ගන්ට පුලුවන් වගේ නේ...

  44. madhushanka8

    meke Subtitle eka dwnlod karaddi page not found kiyala vatenava ekata hethuva mokadda? downlode karanna ba.

    1. chiran

      page eka refresh karanna

  45. Gandhaka Indrajith

    Thanks for the subtitle

  46. chiran

    patta ah balala ennam

  47. Nuwandika Dil

    Elah

  48. Rukshan

    Ela

Load more comments