ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ල…

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. ප්‍රධාන චරිත සඳහා දායකත්වය දක්වා තිබෙන්නේ Antony Varghese (ජේකබ් ලෙස) ,Vinayakan (සයිමන් ලෙස) සමගින් Chemban Vinod Jose(දේවස්සි ලෙස) Aswathy Manoharan (බෙටී ලෙස).
ප්‍රිසන් බ්‍රේක් ටීවි සීරීස් එක බලලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටයත් බලන්න. පටන්ගත්ත වෙලේ ඉඳන් ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු කතාවක්. කතාව ගැන නම් පොඩ්ඩක් වත් කියන්නේ නෑ. මොකද ඒ විස්තර ඔයාලට දැනගන්න ලැබෙන්නේ කතාව මැදදි. ඒ ටික මුලදිම දැනගෙන කතාව බැලුවොත් වැඩක් නෑ. එතකොට තමයි ඒකේ නියම රසය දැනෙන්නේ.
මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ආසාවෙන් හොය හොයා ඉන්න වෙලාවක සිසිල ප්‍රසාද්ගෙන් මැසේජ් එකක් ආවා ෆිල්ම් එකක් තියෙනවා, කරමුද කියලා. මොකක්ද කියලා බලනකොට මලයාලම් එකක්. ඉතින් ඒ වෙලාවේ ඒක බාරගෙන පුලුවන් තරම් ඉක්මනින් අරගෙන ආවා. ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වලා මේක වෙන් කරලා දුන්නාට සිසීටත් ස්තූතියි කියන ගමන් ඩවුන්ලෝඩ් කරන ඔයාලටත් ඔයාලගේ යුතුකම ඉටු කරලා යන්න කියලත් මතක් කරනවා. ආහ් තව දෙයත්. කේරළේ අය ලංකාවත් අමතක කරලා නෑ. බලන්නකෝ මොකක්ද කියලා.
ප.ලි – පොඩි දෙයක් කියන්න තියෙනවා. මේකට අදාල ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සමහර පොඩි පොඩි දෙබස් උපසිරැසිගන්වලා තිබ්බේ නෑ. නැතුව මම ඒවා මගෑරලා නෙවෙයි. (සමහරුන්ට ඕකත් ඇතිනේ කමෙන්ට් තීරුව මතක් වෙන්න. ඒකයි කිව්වේ) ඒ නිසා ඒ වගේ තැන් කීපයත් විඳ දරාගෙන, බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ඒ පොඩි දේවල් වලින් කතාවට ලොකු හානියක් වෙලා නෑ කියලත් මතක් කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Org DVDRip පිටපත් සඳහා අදාළ වේ.
10,596 downloadsDownload Swathanthryam-Ardharathriyil-2018.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
91 comments
Navod Hansajith Fonseka
Malithsank
ශෂිත් සඳරුවන් (සඳේ) සදා සැරදේ සිංහල උපසිරසි !! මිතුරේ !!
අපේ fb මලයාලම් ගෘප් එක පැත්තටත් එන්ඩෝ
සොඳුරු මලයාලම් සිනමාව සහ අසිරිමත් කේරළය
විශ්වාස කරහන් මේ 1.48GB කොපිය බාගෙන නිකමට මේ පැත්තේ ආව විතරයි මේන් එළ කොල්ලෙක් සබත් දීලා ඉවරයි ආදරෙයි අහස තරම්krishanmadusanka
adow malayalam ai bn mechchara lassana,thanks sub ekata,
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...දැන්ම බානවා....මෙික නම් සුපිරි...දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මල්ලියේ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisal
ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata.. kemathima category ekak..
Kawi Jayasinghe
thnks saho
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
ranga12
thanx broo
Ashanherath
thankz mcn
Udaya Saman
good job sade.
spd
Ela kollek. Thanks machan...!!
Krishan NiShalya
දිගටම මලයාලම් ඕනේබ්‍රෝ..
බොහොම ස්තූති සබ් එකට..
වෙලාව හම්බුන ගමන් බලනවා..
Good luckthush4
thanx machna.............
thawa sub ekakin hamuwemu ehenan.........ERANDA MALITH
සුපිරි මචන්.
සබ් එකට ස්තූතියි!
තව අලුත්/පරණ මලයාලම් ෆිල්ම්ස් වලට සබ් දෙන්ඩ පුලුවන්නම් නියමයි මචන්.
(මලයාලම් comedy තමා පට්ටම)
ජයවේවා!ishan de silva
yaaluwa komaada film eka baa ganne.sub ekanam baa gaththa
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
Kovidu
එකෙන්ම සබට බොහොම ස්තූතියි සහෝ,, ජය...
දිලා
Thanks මචෝ...........
Rashiiddamalgoda
Ela bro
nishannw
Elazzzzzzcn..thanx digatama sub denna
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Athula
Thanks ...
Hemantha De Silva
ස්තුතියි ශෂිත්....
Thanks Bais..jstar
podi podi histhan thibbata aulak na bro brilliant work thanks a lot more
nowty_max
මලයාලම් නම් ඉතින් ෆට්ට තමා
Nuwan-milinda
Thanks bro
cijjasuriya
Thanks …
thushan06403
උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි සහෝදරයා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයhdpradeep
Thanks saho. Den Malayalam film ekak enkm Inne balanna. A taram Patta. Ubala Sub Dena Hnda Tamai Mechchra Film Balanne Api. digtma Krgena Ymu. Jaya Werwa!!!
priyan99
thanks bro sub ekata
සිසිල ප්‍රසාද්
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා සහතික කරන්න පුළුවන්.
උපසිරැසියටත් උපරිම සාධාරණයක් ඉෂ්ටකරලා තිබුණා.
ජය වේවා!Lakshman
ELA OYALAGA MAHANISIYATA PIN
ThilinaDinelka
සුපිරි මලයාලම් චිත්‍රපටයක් .....සබ් එකට Thanks...
ThilinaDinelka
ඔයාලා බලපු මුල්ම මලයාලම් ෆිල්ම් එක් Reply කරමු බලන්න .....මම නම් #North 24 Kaatham
Janith Sachintha
mage jivithe man karanne film ekathu karana eka eka wenama pissuwak mage collection ekata lassana salaruwakin hedakarata sathish sahurdhayatath baiscope eke okkotamath bohoma pin sinamawaka niyamama rasaya widinna dena sahayogayata man paudgalikawama dannawa sub ekak karana eka mona balu kattakda kiyala ithin podda athnam eka ekagen kathandara ahagana yuthukan danna dethun denekge comment aran thun haradahakata download dila me karana sewayata comment ekakin sangraha karanna mata wachana madi
jaya wewaVTDilshan
error kiyala watenawane bro.sub eka download wenne naha
snak
thsnka machoo patta jayawewa
ranga11112
සිංහල උපසිරසියට ස්තූතියි.
Chathu_OO
පට්ට චිත්‍රපටියක්...
ලිපිය නිසාමයි ඉක්මණටම ගත්ත ගමන් බැලුවේ...උපසිරැසියෙත් අවුලක් නෑ...
දාලා තිබුණේ නැති පේලි දෙක තුන හිතා ගන්ට පුලුවන් වගේ නේ...madhushanka8
meke Subtitle eka dwnlod karaddi page not found kiyala vatenava ekata hethuva mokadda? downlode karanna ba.
chiran
page eka refresh karanna
Gandhaka Indrajith
Thanks for the subtitle
chiran
patta ah balala ennam
Nuwandika Dil
Elah
Thenks sub ekata
Thenks
Rukshan
Ela
Advertisement

thnks saho