T-34 (2018) Sinhala Subtitles | නිදහස උදේසා හුදකලා සටනක! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේක සුපිරි ගණයේ නිර්මානයක් කියන එක. මේක අධ්‍යක්ෂනය වගේම තිර රචනය කරලා තියෙන්නෙ Aleksey Sidorov කියන රුසියානු අධ්‍යක්ෂකවරයෙක්. එහෙමනම් අපි මේකේ ස්ටොරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු.
මේකේ ස්ටෝරිය ගලායන්නෙ දෙවන ලෝක යුද්ධ සමයට. ඒ වනවිට රුසියාවේ රතු හමුදාවයි ජර්මනියයි යුද්දෙක පැටලීලා ඉන්නෙ. ජර්මන් හමුදාව හමුවේ තරමක් අසීරු මට්ටමක තමයි රතු හමුදාව පවතින්නේ. ඒ අවස්ථාව වෙනකොට රතු හමුදාවේ යුධ ටැංකි බලගණයෙන් හරි අඩක්ම විනාශ වෙලා. කොහොම හරි ඒ ජරමර අස්සෙ රතු හමුදාවේ නව ලුතිනන්වරයකු සේවයට වාර්තා කරනවා ඉවුස්කින් කියලා. ඔහුට පැවරෙන රාජකාරිය වෙන්නෙ ජර්මානුවන් නේපඩ් ගම්මානයට ඇතුළු වෙන නතර කරන්න. නමුත් ඔවුන්ට ඒක කරන්න ලැබෙන්නෙ එක් යුද්ධ ටැංකියක් විතරයි. මම එහෙම කියද්දි ඔයාලා බලයි එක් යුද ටැංකියකින් ජර්මන් හමුදාව නතර කරන්නෙ කොහොමද කියලා. කොහොමෙන් කොහොම හරි සිදුවීම් රාශියකින් පස්සෙ ඔවුන් ජර්මන් හමුදාවට කොටුවෙනවා. ඔවුන්ව ජර්මානු සිර කදවුරකට රැගෙන යනවා. මෙතනින් එහාට මම මේ බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ . ඔයාලම මේක බලලා හොයාගන්නකෝ ඉවුස්කින් ඇතුළු පිරිසට ජර්මානු අදිබලැති පැන්තර් යුධ ටැංකි පරාජය කරලා ජයග්‍රහණය කරා ගමන් කරන්න පුළුවන් වේවිද කියලා.
මම හැමෝටම ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා. මොකද කිව්වොත් මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට බලලා දාන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්. එහෙනම් මේ වගේ තවත් සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25427 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANK YOU
Thank you Bro..
මරු මරු මරු
Thanks broo ❤️
Thanks brooo
ස්තූතියි සබ් එකට
Thanks Bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරසට බොහොම ස්තූතියි
tnx for the sub
උපසිරසියට බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තූතියි උපසිරැසියට.
thaNK YOUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU…….. BROOOOOOOOOOOOOOO
tnx saho sub ekata. jaya wewa
thank you
Pattama patta Film ekak..
elama bn thankyou
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහෝම ස්තුතී සබ් එකට
රිසාල්ට් එන්න කලින් බලන අන්තිම දවස
ජය ✌✌✌
Thankqqq soo much for your sub
බොහොම ස්තූතියි සහෝ
ela thanks
tnx bro
උපසිරැසියට බොහොම ස්තුතියි
thank you brother. english film lokayak medde russian film ekakata sub genawata. jaya wewa.. digatama sub karanna. suba pethum bro
Tks a lot..
thank you!
Thanks …………….good luck ………..
thanks bro
Thanks for the sub bro
thnx bro sub ekata…
ela saho thanks
thanks saho!
Thanks for sub.good luck bro
THANKS Bro
thanks bro.
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata thanks bro
Thanks ..
Thank for sub
බොහොම ස්තුතියි අයියේ සබ් එකට ඔයා දෙයි කියල දැනගෙන හිටිය
Thanks sub ekata..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
කිව්වත් වගේම අති සුපිරිම චිත්‍රපටයක් මේක.
BRrip එකක් තිබ්බ නම් තවත් වටිනවා.
ජයෙන් ජයම වේවා!
download karana link ekek thiyanawada
සබට තුති කිව්වා.
ඔන්න ගත්තා…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
tanki kyla awe mekamai needa
Naha maika wena film ekak
Elama
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
overlord 2018 එකට පස්සෙ බලපු හොදම film එක definitely හැමෝම බලන්න
subta thanks.
machanla download karanna link 1k dannako
Thank sahooo
me film eka torant site wala na download karanath ba
balapu kenek denna linek eka
kochchara hoyana film ekakda…2week vithara hewwa adugane cam copyakwth hambune naha -_-
kohenda ban gatte mathat kiyapanko sit eka math hoyanawa ganna thanak nhane
subata thanks saho
Thnks…
meka torant wala nane…plz how do it?
mekanam denakammai balan hitiye thanks bro
sub එක දුන්නනට thanks සහෝ දිගටම වැඩේ කරගෙන යන්න අපෙම් සුභ පැතුම්
Thanks ජයවේවා
Thanks saho
ස්තුති සහො
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
නිදුක් නිරෝගී වේවා….!
තෙරුවන් සරණයි…!
Tu සහෝ
Thank you very much
thanks
Trailer eka beluwa..
Film eka nam patta wage.
thanks mcn sub ekata..
jaya
Thanks
Thanks Bro
ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
Me Film enakal balagena hitiye Thanks very much…. download karaganna link ekakuth denawada (any one) baiscopedownload site eke na meka
Thank you very much
thank you for the sub
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Google :
T-34.2018.WEBRip.by.mjjhec
ගොඩක් ස්තූතියි..
Link plz
thank you for the subtitle.
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරේ කොහොමද? ලින්ක් එකක් තියනවනම් දාන්න..
ෆිල්ම් එකට ටොරන්ට් එකක් ඉක්මනටම දෙන්නකො.මේ ෆිල්ම් එක එනකන් හුගක් කල් බලාගෙන හිටියා.
මේ ටොරන්ට් එක සොයාගන්න බෑ. තියන එකම web කොපිය 5GB.
download link ekak baiscopedownloads.com eke nehene……???