Watch Trailer

Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitles | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කියපු විදියටම Tomb Raider දෙවනි ෆිල්ම් එකත් ගෙනාව. කලින් ෆිල්ම් එකේ මතක ඇතිනෙ ලාරා ලෝකය බේරගන්න දීපු ගේම. මේකෙත් ඊට දෙවනි නැති ගේමක් තමයි දෙන්නෙ. කලින් ෆිල්ම් එකට වඩා මේක ගති. වැඩ ලෝකයයි.. මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නෙ ග්‍රීක පුරාවෘත්ත වල එන වැදගත් සිද්දියක්. Pandora කියන්නෙ දෙවියන් විස…

ඔන්න මම කියපු විදියටම Tomb Raider දෙවනි ෆිල්ම් එකත් ගෙනාව. කලින් ෆිල්ම් එකේ මතක ඇතිනෙ ලාරා ලෝකය බේරගන්න දීපු ගේම. මේකෙත් ඊට දෙවනි නැති ගේමක් තමයි දෙන්නෙ. කලින් ෆිල්ම් එකට වඩා මේක ගති. වැඩ ලෝකයයි..

මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නෙ ග්‍රීක පුරාවෘත්ත වල එන වැදගත් සිද්දියක්. Pandora කියන්නෙ දෙවියන් විසින් මේ ලෝකෙට මවපු පලවෙනි කාන්තාව.{දකින්නත් ආසයි..හික්ස්.} දෙවියන් එයාට දීල තියනව පෙට්ටියක්, හැබැයි ඒක අරින්න නම් තහනම්. මොකද ඒක ඇතුලෙ තියනවලු ලෝකෙම විනාශ කරන්න පුලුවන් විදියෙ යම් යම් දේවල්.. ඒව මොනාද කියල නම් ඉතින් මගෙන් අහන්න එපා හොඳේ.. මේ පෙට්ටිය තමයි මේ ෆිල්ම් එකේ කථා වස්තුව වෙලා තියෙන්නෙ. ක්‍රි.පූ 2300දි පාරාවෝ හොයා ගත්තා පෘතුවියේ ජීවය ඇති වූ බවට සලකන ස්ථානයක්. ඒක එයා නම් කරේ The Cradle of Life(ජීවයේ තොටිල්ල) කියල. එතන තමයි අර පැන්ඩෝරගෙ පෙට්ටිය තියනව කියල කියන්නෙ. නොබෙල් සම්මාන ලාභී විද්‍යාඥයෙක් වන Reissට මේ පෙට්ටිය කොහොම හරි හොයාගන්න ඕන වෙනව ලෝකය එයාගෙ අතට ගන්න.

මේ විපතෙන් ලෝකය ගලව ගන්න ලාරා තම පරණ පෙම්වතාගෙත් උදව් ඇතුව Reiss ට කලින් පෙට්ටිය හොයා ගන්න හදන්නෙ. ඔයාලම බලන්න මේ ජෝඩුව කොහොමද ලෝකය බේරගන්නෙ කියල. අන්තිමට මේ ජෝඩුවට වෙන්නෙ මොකද කියලත් බලන්නකො..”වරදක් කලත් සිතකින් නොවේ” කියල ලාරා තමන්ගෙ හිතෙන් හිතන්නත් ඇති. අනේ මන්ද ඉතින් ඕවා.

ඉතින් යාලුවනේ හුඟක් වැඩ කටයුතු මැද්දෙ බොහොම මහන්සියෙන් තමයි මේ වැඩේ මම ඉවර කරේ. ඒ නිසා පොඩි comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

එහෙනම් මම සමුගන්නම්. ඊලඟට තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් ඔයාලව හමුවෙන්න එන්නම්. හැමෝටම ජය වේවා~ 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,414 downloadsDownload Lara.Croft_.The_.Cradle.of_.Life_.2003.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

4,414 downloadsDownload Subtitles83 KB

60 comments

  1. hashan

    පට්ට්ට මචං මේ කතා 2 කම සුපිරි

  2. notisamanalaya

    එල... සබ් එක නිසා බලන්න හිතෙනවා...

  3. Isuru

    supiri meyka balannama one

  4. upali

    Maxxama Film aka sub narthiwa awa kalema baluwa..aye aniwa balanawa..

  5. quik

    thanks

  6. tharanga

    මේකේ අලුත් එකකුත් ගැහුවා නම් නියමයි..ලස්සනම කතා සෙට් එකක්.. අපරාදේ දෙවෙනි එකෙන් නැවැත්තුවේ.. :(

    බොහොම පින්

  7. wow

    wow.. maru :)

  8. chami

    maxxama film akak. thnxz

  9. mihin ලංකා

    නියමයි....මචෝ
    මෙන්න ෆිල්ම්ස් පරණ උනත් පට්ට

  10. ccnp

    Thanks

  11. pubudu

    elakiri macho

  12. lasanatha!!!!!!

    niyamai niyamai jaya wewa

  13. Harsha Lahiru

    බොහෝම ස්තුතියි සහො

  14. kalinga

    පට්ට පතුරු ඔන්න මාත් අනිවා බානවා.... :)

  15. chandana

    thnxxxxxxxxxxxxxxx

  16. geeth

    Thanks So much :D

  17. wall e

    ලොවෙත් නැත ලොවි ගහෙත් නෑ පට්ට

  18. Fernando

    bohoma pin

  19. Gayan

    jaya wewa!!!

  20. Niroshan

    macho mama lankawe newei inne. me torrent link okkoma me rate block karala thiyenne. torrent file eka mail karanna puluwanda. [email protected]

  21. “චූටී මල්ලි”

    elazz machan

  22. හසන්ත වික්‍රමරත්න

    ඇත්තටම මේකේ තුන්වන කොටසත් අවනම් තමා හොඳ....
    අපරාදේ මෙතනින් නතර කලේ..
    සබ් එකට ස්තුතියි දිදුල...

  23. SHIWANTHA

    TOMB RAIDER REBOOT EKAK ENAWA IDIRIYATA...

  24. කේ.යු.ජී.උදාර

    නියමයි දිදුල.......
    සිංහල සබට බොහොම ස්තූතියි.

  25. Hasitha Helappriya

    මම ෆිල්ම් එක බාලා තිබ්බේ,
    සබ වලට ස්තුතියි.

  26. suneth

    nice man

  27. shalana

    Thanks bro....

  28. සංක

    මේකෙ කලින් ෆිල්ම් එකත් මම බැලුවා. එල කිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකත් හොඳ ඇති කියල හිතනවා. සබ් එකට ගොඩක් ස්තූතියි.

  29. දිනිඳු සම්පත්

    මේ ෆිල්ම් සෙට් එකම නියමයි.. බොහොම ස්තූතියි දිදුල සහෝ.. ඔන්න මමත් බානවා.. ජයවේවා!!

  30. Dhanuka

    Godak kalekata kalin balapu film ekak. Dan subtitles ekkama balanna puluwan. Thank u very much!

  31. Dina

    thanku wewaa...

  32. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. සබ් එක ගන්නවා මොකද මා ගාව මේක තියෙන නිසා. :P :P

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිදුල සහෝ. කවදාවත් බලලා එපා වෙන්නේ නැති චිත්‍රපටයක්. ආයෙත් බලනවා. ස්තුතියි.

  34. mudiya / මුදියා

    බලල නැද්ද මන්ද.අවුලක් නෑ.අපේ දිදුලයනෙ දීල තියෙන්නෙ.ආපහු පාරක් බැලුවත් අවුලක් නෑ බලල තියෙනව නම්.ජයවේවා.බොහෝ.......................ම ස්තූතියි...!

  35. දිෂාන්

    නියමයි දිදුල මේ පාර හැදින්වීමත් හරිම ලස්සනට ලියලනෙ. නියමටම නියමයි ජයවේවා

  36. lal

    මලයා පලවෙනි එක නම් සිංහලෙන් බැලුවා ඒත් මේකේ සිංහල බෑ. දන්නජාති සේරම දැම්මා. කොහොම උනත් ඔයාට ස්තුතියි.

  37. sanju lakshan

    thanks

  38. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  39. ediri

    BALUWAWAGE MATHAKAI
    ONA EKAK AEYE BANAWA

    THANKXXX

  40. රාම් රාජ්

    බැලුවා.ස්තූතියි.

  41. දිදුල Kd සිල්වා

    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි...✔✔✔✔✔

  42. sasanka

    mb 700 coppy eke thiyenne palavini eka neda??

  43. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,එල එල ,ජයවේවා

  44. amal

    ela ela macho

  45. amal

    ela ela

  46. Thisara buddhika

    thanks saho

  47. Rukshan

    super than you very much

  48. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  49. Eagle

    නියම ෆිල්ම් එකක්. සබ් එකට ස්තූතියි!

  50. Ramesh Perera

    You have subtitles for almost every movie. Good job and congratulations. Keep it up.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.