Watch Trailer

The Best Man (2023) Sinhala Subtitles | අතහැරුණු මිතුරා… [සිංහල උපසිරසි]

The Best Man (2023) Sinhala Subtitles, The Best Man (2023) සිනමාලෝලී යාළුවෝ හැමෝටම ආයුබෝවන් සුබදවසක් වේවා.. අද ඔයාලට අරගෙන ආවා මට ඉවරකරගන්න සෑහෙන කාලයක් ගිය ෆිල්ම් එකක් මේක රිලීස් වුනේ 2023 අවුරුද්දේ අප්‍රේල් මාසයේ, අවුරුද්දකටත් වැඩිය ගියා මේක ඉවරකරගන්න. ඉතින් වැඩිය කතා ඕනනෑනේ, මෙච්චර පරක්කු වෙලා ත…

The Best Man (2023) Sinhala Subtitles, The Best Man (2023)

සිනමාලෝලී යාළුවෝ හැමෝටම ආයුබෝවන් සුබදවසක් වේවා..
අද ඔයාලට අරගෙන ආවා මට ඉවරකරගන්න සෑහෙන කාලයක් ගිය ෆිල්ම් එකක්
මේක රිලීස් වුනේ 2023 අවුරුද්දේ අප්‍රේල් මාසයේ, අවුරුද්දකටත් වැඩිය ගියා මේක ඉවරකරගන්න.
ඉතින් වැඩිය කතා ඕනනෑනේ, මෙච්චර පරක්කු වෙලා තියන එකේ.

මේකේ IMDb, Rotten Tomatoes අගයන් සෑහෙන පල්ලෙහා මට්ටමක තියෙන්නේ.
නමුත් මටනම් සාමාන්‍යයෙන් රසවිඳින්න පුළුවන් මට්ටමේ ඇක්ෂන් සහිත සිනමාපටයක්
මම මේ ෆිල්ම් එක ගන්න ගොඩක්ම හේතුවුනේ මේකේ කාස්ට් එකේ Dolph Lundgren ඉන්න එක.
මෙයාව නමින් නොදන්නවා වුනත් ගොඩක් Rocky සිනමාපට මාලාව බලල ඇතිනේ.
ඒකේ තුන්වෙනි කතාවෙදි ඇපොලෝ ක්‍රීඩ් මරලා දාන්නේ මෙයා.
තව Expendables එකේ කොයිවෙලේ බැලුවත් යකඩ බෝතලයකින් අරක්කු බිබී ඉන්නේ.
ඒ කියලත් මතක නැත්තන් ෆිල්ම් එක බලාගෙන යන්න එතකොට මතක් වෙයි.

කතාව පේලිතුනකින් පොඩියට පටන්ගන්නම්.
ඇක්සල්, බ්‍රැඩ්ලි, සීක් , ඇන්ඩර්ස් කියන්නේ පුද්ගලික ආරක්ෂාව සපයන කණ්ඩායමක්
දවසක් චක් ෆෑන්ස්වත් කියන ධනවතාගේ දුවෙක්ව පැහැරගෙන, එයාව බේරගන්න මෙයාලාව යවනවා.
ඉතින් මේ මෙහෙයුමේදි මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලම බලාගන්න.

තවත් ලස්සන උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

එතෙක් සැමට ජය වේවා!!!

 

The Best Man (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,290 downloadsDownload The-Best-Man-2023.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Best Man (2023) Sinhala Subtitles

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

6,290 downloadsDownload Subtitles31 KB

7 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika Lakmal

    ස්තූතියි විමුක්ති සහෝ සබට

  3. Anonymous

    bohoma isthuti sahodaraya

  4. Hasara

    Okay

  5. Hasara

    සුබ පැතුම්

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Harshana

    Thanks for sub brother