හැමෝටම සුභ දවසක්. අද ගෙනාවේ වෙනස්ම විදියේ කතාවක්. වෙනස්ම අත්දැකීමක් වෙයි මේ ෆිල්ම් එක. ජීවිතයේ අපිට මුහුණ දෙන්න වෙන විවිධ සිදුවීම් තියෙනවා.ඒවා අතර තමන් තනිවෙන අවස්ථා තියෙනවා. තමන්ට තනිකම දැනෙන්නේ කොහොමද , ඒ වගේම මානව වාසයෙන් සම්පූර්ණයෙන්ම තොර වුනු තැනක තනිවීම මොනවගේ අත්දැකීමක්ද, Mystery / thriller…

හැමෝටම සුභ දවසක්. අද ගෙනාවේ වෙනස්ම විදියේ කතාවක්. වෙනස්ම අත්දැකීමක් වෙයි මේ ෆිල්ම් එක. ජීවිතයේ අපිට මුහුණ දෙන්න වෙන විවිධ සිදුවීම් තියෙනවා.ඒවා අතර තමන් තනිවෙන අවස්ථා තියෙනවා. තමන්ට තනිකම දැනෙන්නේ කොහොමද , ඒ වගේම මානව වාසයෙන් සම්පූර්ණයෙන්ම තොර වුනු තැනක තනිවීම මොනවගේ අත්දැකීමක්ද,
Mystery / thriller කාණ්ඩයන්ට අයත් මේ ෆිල්ම් එක one actor movie එකක්. ඒ කියන්නේ මේ ෆිල්ම් එක පුරාම ඉන්නේ එකම එක නලුවයි. ඔහුගේ රංගනය නම් අතිවිශිෂ්ටයි. ඇත්තටම චිත්‍රපටය පුරාම නලුනිලියන්ගේ අඩුව නම් ඔහු දැනෙන්න දෙන්නෙම නෑ. ඒ තරම් විශිෂ්ඨ රඟපෑමක්. ඔයා 127 Hours (2010) බලලා තියෙන කෙනෙක්ද, එහෙනම් මේ ෆිල්ම් එකත් අනිවාර්යයෙන්ම බලන්න.
IMDB දර්ශකයේ 5.4/10 , 59% google likes සහ Letter boxd අගය 3/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. Winston Azzopardi කියන අධ්‍යක්ෂකවරයගේ තමයි අධ්‍යක්ෂනය. ඒවගේම මෙහි ප්‍රධාන නලුවා වන Joe Azzopardi සහ අධ්‍යක්ෂකවරයා යන දෙදෙනාම මෙහි රචනා ශිල්පීන් වෙනවා.
මෙහි අධ්‍යක්ෂකවරයා “Winston Azzopardi” එක්සත් රාජධානියේ ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා සඳහා නම් කරලා තියෙනවා. තවත් සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා තියෙනවා. සම්මාන උළෙල කිහිපයකම ප්‍රදර්ශනයෙන් අනතුරුව මේ චිත්‍රපටය Release කරල තියෙන්නේ 2019 February 22 වනදා. ඒවගේම $ 5,000,000 වගේ අතිවිශාල වියදමක් මේ චිත්‍රපටය සඳහා දරලා තියෙනවා. චිත්‍රපටයේ රෑගත කිරීම් කරලා තියෙන්නේ Uk සහ Malta වල. මෙම නිර්මාණය මිනිත්තු 89 ක් පුරා දිවයනවා.
කතාව ගැන කියනවානම්,
පුද්ගලයෙකු බෝට්ටුවකින් මුහුදේ සංචාරයක යෙදිලා ඉන්නවා. ඔහු ගමන් ගන්නේ බිහිසුණු මුහුදු ගමන් මාර්ගයකින්. ඔහුට ඒ වෙලාවේ තමන් ඉන්න තැන ගැන ඒ හැටි දැනීමක් නෑ. නමුත් මොකක්හරි දෙයක් ඒ වෙලාවේ සිද්ධවෙලා තියෙනවා. ඔහු ඉන්නේ රාක්ෂයාගේ ගොදුරක් වෙමින්ද, එහෙම වෙලාවක පාලු මුහුදේ අත්හැරල දාපු තවත් බෝට්ටුවක් හමුවුණොත් මොකද කරන්නේ, ඔහු ඒකට ගොඩවෙයිද, ඔහු මුහුද මැද්දේ තනිවෙලාද? මීදුමෙන් වැසුණු භයානක මුහුද මැද බෝට්ටුවක හිරකාරයෙක් වුණොත් ඒක කොහොම අත්දැකීමක්ද?
ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න කියලා ඉල්ලමින් සමුගන්නවා. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයවේවා !🤘

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,423 downloadsDownload The.Boat_.2018.zip7.7 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-09-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික විමුක්ති
Subtitles
24 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chandika1975
thank you for subtitle.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
Dewadithya
Thanks for Sub!
jeewantha suraj
thank you for the sub Bro..
Ishan Madusha
ස්තූතියි සහෝ
igp max
thanks you bro
arawindasunimal
thanks - chamika wimukthi sub ekata ..................jayawewa..............
D.Chamara
bohoma sthuthi sahoo
ranga11112
thanks malli
chinthaka_priyadrshana
Thank u.........
chinthaka_priyadrshana
Thank u..........
pradetor
උපසිරැසියට බොහෝම ස්තුතියි මේකෙ අවුල් දෙකක් තියෙනවා කතාව විස්තර කරල වැරදි තව දෙයක් තමයි මේක වැඩිහිටියන්ට පමණක් කිසිම දෙයක් නෑ
superrmls
elah
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
welikandage
thnks
Dushandc
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ................good luck ........................
kalana sb 4587
thanks for the sub.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
ela saho thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Boat (2018) Sinhala Subtitles | බෝට්ටුවට සාදරයෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/the-boat-2018.jpg)
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!