Watch Trailer

The Brink (2017) AKA Kuang shou Sinhala Subtitles | රත්තරං ජාවාරමේ සුලමුල සොයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ එකොළොස්වෙනි සබ් එක අරගෙන තමයි අද ආවෙ. මගේ කළින් සබ් එක Woody Woodpecker (2017) ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්න. මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ පටන්ගැම්මෙ ඉදලම තියෙන්නෙ සටන් ජවනිකා. ඉතින් Action ෆිල්ම් වලට කැමති අය මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න. මොකද මේකෙ Action සුපිරියටම තියෙනව. Act…

ඔන්න මගේ එකොළොස්වෙනි සබ් එක අරගෙන තමයි අද ආවෙ. මගේ කළින් සබ් එක Woody Woodpecker (2017) ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්න. මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ පටන්ගැම්මෙ ඉදලම තියෙන්නෙ සටන් ජවනිකා. ඉතින් Action ෆිල්ම් වලට කැමති අය මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න. මොකද මේකෙ Action සුපිරියටම තියෙනව. Action, Crime, Thriller ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක IMDB 5.4ක අගයක් ලබාගෙන තියෙනව.මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Jonathan Li කියන අධ්‍යක්ෂක වරය. පැය එකයි විනාඩි 41ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2017 නොවැම්බර් 10 වන දිනයෙදි. Ka Tung Lam, Janice Man, Cecilia So, Tai-Bo කියන කට්ටිය තමයි මේකට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ.

මේ ෆිල්ම් එකේ වෙන්නෙ පොලීසියෙන් හොරබඩු ජාවාරමක් වටලන සීන් එකක්. ඔෆිසර් චැන්ග් කියන්නෙ වෙස්වලාගත්ත පොලිස් නිළධාරියෙක් (ටිකක් Sleeping dogs එක වගේ). එයාගෙ යාලුවෙක්ව මේ ජාවාරම් කාරයන්ට අහුවෙනව. ඉතින් තනියෙම යාලුවවත් බේරගෙන හොරබඩු ටිකත් අල්ලගන්න විදිහ තමයි කතාවෙන් විස්තරවෙන්නෙ.

ඔන්න සබ් එක වරුවෙන් කරල දුන්න. අද මම ලිපිය වැඩිය දික් කරන්න යන්නෙ නැහැ. එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,018 downloadsDownload The-Brink-2017.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

5,018 downloadsDownload Subtitles21 KB

35 comments

  1. navodya

    Sub එකට ස්තුති සහෝ....දිගටම කරගෙන යමු..........

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sub ekata sthuthi bro...

  3. Panther

    Thanz saho

  4. Nuwan-milinda

    Thanks

  5. kolitha

    Thanks bro

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Udara Damith Dissanayaka

    එල
    දිගටම යන් ඔහොම

  8. malith

    Ela ela

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. DILAN LAKSHAN

    Thankuuuu

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. gihan perera

    Thanks bro sub ekata...good job....god bless you...digatama sub damu...

  13. shenal

    thanks

  14. Kaveesharanasingha

    Thanks bro

  15. Gknipun

    සබ් එකට තෑන්ක්ස්

  16. Nc

    Thanks bro..

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  20. Ravindu madu

    තැන්කූ වේවා සහෝ

  21. AsithaDilruwan

    elama saho thanks

  22. MudithaDissanayaka

    thanks sachi...

  23. චාමර වීරසේකර

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. HARSHANA9211

    thank you.....

  26. nihalpujitha

    super broo

  27. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

  28. samildilshan

    Mewage Chinese,Korea fillms thawath danna
    Sub ekata thx

  29. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  30. snuwanthika

    niyamai api subapathanawa

  31. Mahen Laknuka

    Thanks bro

  32. Nishanfernando

    Thanx bro

  33. sanjeewakandy

    Thanks for sub bro

  34. MAXR

    බොහෝම ස්තුතියි !!!!

  35. sandharu

    Thanks broo