Watch Trailer

Woody Woodpecker (2017) Sinhala Subtitles | කොට්ටෝරුවො කිවුවට මෙහෙමත් කොට්ටෝරුවො ඉන්නවද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරන් එන්නෙ මගේ දහවෙනි උපසිරසිය. මම කලින් උපසිරසිය කළේ Chasing the Dragon (2017) කියන ෆිල්ම් එකට. ඉතින් ඒක බලපු නැති අයට බලන්න කියල කියනව.මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ නම තමයි Woody Woodpecker (2017). Woody Woodpecker කිවුවහම ඉතින් හැමෝම එයාව අදුරනවනෙ. අපි පොඩිකාලෙ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක…

ඔන්න මේ අරන් එන්නෙ මගේ දහවෙනි උපසිරසිය. මම කලින් උපසිරසිය කළේ Chasing the Dragon (2017) කියන ෆිල්ම් එකට. ඉතින් ඒක බලපු නැති අයට බලන්න කියල කියනව.මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ නම තමයි Woody Woodpecker (2017). Woody Woodpecker කිවුවහම ඉතින් හැමෝම එයාව අදුරනවනෙ. අපි පොඩිකාලෙ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක් තමයි මෙයා. ඉතින් මට මතක හැටියට මේ තමයි 1958න් පස්සෙ ආපු මුල්ම Woody Woodpecker ෆිල්ම් එක. ඉතින් කියන්න දෙයක් නැහැනෙ ෆිල්ම් එක පටන් ගන්න තැන ඉදලම තියෙන්නෙ හිනා යන ඒව තමයි.

මේ ෆිල්ම් එක Animation, Comedy, Family කියන වර්ගීකරණයන් යටතට තමයි අයිති වෙන්නෙ. Animation කිවුවට මේකෙ වුඩීව විතරයි Animation කරල තියෙන්නෙ. අනිත් දේවල් සේරම Live Action විදිහට තමයි තියෙන්නෙ. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2018 පෙබරවාරි 6 වෙනිද. පැයයි විනාඩි තිස් එකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB 4.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනව. Alex Zamm තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Jingle All the Way 2 (2014), The Little Rascals Save the Day(2014), Tooth Fairy 2 (2012) , A Christmas Prince (2017) කියන ෆිල්ම්ද අද්‍යක්ෂණය කරල තියෙන්නෙ මෙයා තමයි.

මේ අය තමයි ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ……..

Timothy Omundson – Lance Walters
Thaila Ayala – Vanessa
Eric Bauza – Woody Woodpecker
Graham Verchere – Tommy Walters
Jordana Largy – Samantha Bartlet

මම දැන් ෆිලුම ගැන ටිකක් කියන්නම්. මේකෙ වෙන්නෙ ලාන්ස් වෝල්ටර් කියන කෙනා වුඩීගෙ කැළෑවට ඇවිත් ව්‍යාපෘතියක් සදහා ගෙයක් හදන්න හදනව. වුඩී මේ වැඩේට කැමති නැහැ. වුඩීව දඩයම් කරන්න හොයන දඩයක්කාරයො දෙන්නෙකුත් ඉන්නව. දඩයක්කාරයො දෙන්න එක්කයි ලාන්ස් වෝල්ටර් එක්කයි ලාන්ස්ගෙ පෙම්වතිය වැනේස එක්කයි වුඩී දාගන්න ලෙඩ තමයි ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ. මම ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කරන්නෙ නැත්තෙ විස්තරේ කියවල ෆිල්ම් එක බලද්දි කිසිම කුතුහලයක් නැති නිසා. මොකද ෆිල්ම් එකේ භාගයක් බලද්දි දන්නවනෙ මොකක්ද ඊළගට වෙන්නෙ කියල. එතකොට කිසි කොලිටියක් නැති නිසා තමයි මම වැඩිය විස්තරයක් කරන්නෙ නැත්තෙ.

ඉතින් අපිව පොඩි කාලෙ හිනස්සපු ඒ කාටූන් චරිතය අපිට ආයිත් මතක්වෙන්න මේ ෆිල්ම් එකත් බලන්න කියල කියන ගමන් මම සමුගන්නව. තවත් සබකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

♪♪♪ Everybody thinks I’m crazy
Yessiree, that’s me, that’s me
That’s what I’m cracked up to be
I chop a hole in every tree
Knock on wood Knock on wood!
So I’m crazy what, what, what can I do?
So are you ♪♪♪
– Woody Woodpecker –

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,370 downloadsDownload Woody-Woodpecker-2017.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

10,370 downloadsDownload Subtitles94 KB

54 comments

  1. lahiru sadaruvan

    mekanm patta... thank you so much puppy....

  2. krishanmadusanka

    demala filumatayi me filumata yi sub dunna obalata pin

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

  5. mahen_new

    Subata thanks saho..

  6. malith

    Ela ela

  7. mahesh88

    thanks saho....

  8. Sadeepa silva

    Brother croods 2 akath sub denawada

  9. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  10. Alpha

    ela machan

  11. Thilinamadushankaalwis

    බොහෝම ටැංකූ

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!

  14. jagath55

    Thanks

  15. Kaushan Herath

    මේක පහරක් වගේ.සබට තෑන්ක්ස් සහෝ

  16. udayana

    thanks bro....
    The Fifth Element (1997) ekatath sub ekak dala denna. kawruwath thama dala ne man dekapu widiyata.

  17. Dimuthu

    Thanks

  18. helmet12

    : p
    fatta fatta

  19. TharakaWAS

    thanks

  20. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහොම ස්තූතියි
    ela

  21. kavindu Dilhara

    Elama jabbo...;-)

  22. AsithaDilruwan

    elama saho thanks

  23. [email protected]

    Thank you

  24. HDCOPE

    සබ් එකට තැන්ක්ස් සහෝ..
    පුලුවන්නම් the founder එකට සබ් එක දෙන්න..
    ඔයා දෙන සබ් මාරු..... :-)

  25. darktenu

    torrent link ekath thibunanam hodai ne saho

    1. SACHIN DILHARA

      1337x.to එකේ Woody Woodpecker කියල ගැහුවම එන රිසාල්ට් ටිකෙන් Web-dl එක download කරගන්න.
      දැන්නම් yts එකෙත් Br rip එක දාල තියෙන්නෙ.

    2. SACHIN DILHARA

      yts එකෙන් ඩව්න්ලෝඩ් කරන්න එපා.
      ඒකෙ Br-rip කියල තියෙන්නෙත් Web-dl එකමයි.

  26. Niranga.lakshitha

    Me sub eka run wenne Na bro

    1. SACHIN DILHARA

      සබ් එක හොදට වැඩකරනව සහෝ.
      මම දැනුත් ඩවුන්ලෝඩ් කරල බැලුව.

    2. Niranga.lakshitha

      English sub eka play wenne bro man 3 parak try kala

    3. SACHIN DILHARA

      Woody Woodpecker එකේ ඔයා කලින් ඩවුන්ලෝඩ් කරපු සබ් ෆයිල් ඔක්කොම ඩිලීට් කරල අලුතින් ඩවුන්ලෝඩ් කරල ට්‍රයි කරල බලන්න.

    4. Niranga.lakshitha

      Hair bro Dan Wada karanawa THANKS PATTA.HONDATAMA THIYENAWA

  27. Niranga.lakshitha

    Thanks Hondata play welawa bro

  28. Amadoru

    Thanks machan sub ekata digatama karanna

  29. Gayan_madushanka_

    Thanks

  30. shenal

    thanks bro

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. roshanst

    bohoma sthuthi yaluwa

  33. LoveMan

    ස්තුතියි මිත්‍රයා

  34. DilshanChinthaka

    awesome work bro

  35. Tharindu Navodya

    ජබ්බා...තෑන්ක්ස් මචෝ...❤️

  36. imodnimsara123

    තෑම්ස් ජබ්බා ❤️

  37. blacktask

    patta mchn tnx aaaahh

  38. Hirunika97

    Thanks bn

  39. isuru tharanga 019

    thaa ekak ikmanatama oneeeeeeeeeeeeeeeeeeeeeeeeee

  40. Mahesh Rajapaksha

    Thanks for sub.....

  41. m.c.i.srimal

    Thankssss

  42. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  43. ayeshcbr

    thanks mchn

  44. gayanmagee

    thanks

  45. Sisila ft Dilshan

    Subata thanks bro..... Film eka tikak bala thiyenawa (sub nathuwa) eeth Patta. Ela. Ela.

  46. mahesh jayasuriya

    thanks.....
    jayawewaa

  47. indika75

    thanks..

  48. Sandeepmadushan

    Thanx saho sub ekata