Watch Trailer

The Butler (2013) | ප්‍රධාන මෙහෙකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක ලේසිප…

The Butler (2013)
ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක ලේසිපාසු චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නිකුත් වුණේ ගිය අවුරුද්දේ අගෝස්තු වල. දැනටම මේ චිත්‍රපටිය සම්මාන 20 කට යෝජනා වෙලා තියෙනවා සම්මාන 5ක් දිනාගෙනත් තියෙනවා. ගිය වසරේ හොඳම අධ්‍යක්ෂක වුණෙත් මෙහි අධ්‍යක්ෂක ලී ඩැනියෙල්.

මෙහි ප්‍රධාන චරිතය වන සීසල් ට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී Forest Whitaker විසින්.ඔහුට ඒ සම්මානය ලැබුණේ The last King of Scotland චිත්‍රපටයේ ඔහු කළ විශිෂ්ට රංගනයටයි. ඒ වගේම මේකෙ රඟපාන අනිත් අයත් බොහොම දක්ෂ නළු නිළි පිරිසක්. මේ චිත්‍රපටියෙන් කියන්නේ දශක තුනකටත් වැඩි කාලයක් ධවල මන්දිරේ ජනාධිපතිවරුන් අට දෙනෙකුගේ ප්‍රධාන මෙහෙකරු (බොටලේරුවා) ලෙස සේවය කළ මිනිසෙකුගේ ජීවිත කතාවයි. නම සීසල් ගෙයින්ස්. ඔහු උපතින් කළු ජාතිකයෙක්. සීසිල් පොඩි කාලෙම එයාගෙ තාත්තව වෙඩිතියල මරණවා සුද්දෙක්. ඒ කාලේ ඕනම සුද්දෙක්ට කළු ජාතිකයෙක්ව මරන්න පුළුවන්. කළු මිනිසුන්ට ඉතා පහත් අයුරින් තමයි සළකන්නේ. තරුණ වියට පත් සීසිල් ඔහු සේවය කළ බංගලාවෙන් එළියට එනවා රස්සාවක් හොයාගෙන. එහෙම ආපු සීසිල් අන්තිමට නතර වෙන්නේ ධවල මන්දිරේ. එදා ඉඳන් ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති බැරැක් ඔබාමා වෙනකල් සිදුවූ සිදුවීම් අපූරුවට පෙළගස්වලා තිබෙනවා. එකල ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පිළිබඳවත්, එමගින් සීසිල්ට සහ ඔහුගේ පවුලට ඇතිවුණු බලපෑම් පිළිබඳවත්, අවසානයේ ඔහු ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් පෙන්නුම් කරනවා.මේ චිත්‍රපටයෙන් අපට ඉගෙන ගන්න දේවල් බොහොමයි.

2013 අගෝස්තු 16 වැනිදා නිකුත් කරපු මේ චිත්‍රපටියට ලොව පුරා ‍ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම Box Office හිට් එකකුත් වුණා ලොව පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 161 කට වැඩි ආදායමක් ලබමින්. නිකුත් කරලා පළවෙනි සතියෙම Box Office Chart එකේ පළවෙනි තැනට එන්න මෙයට හැකිවුණා.චිත්‍රපටයට වැයකළ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක්.චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 132ක්. පටන් ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකං කට ඇරගෙන බලා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇරන් බලන්න කියලා මම යෝජනා කරනවා. කට නෙවෙයි.. චිත්‍රපටිය!

The Butler (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

31D78B8DED5D7BF23867210CE8CAD2A1FAA1C117

920 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E388B0B12097E7A5D7875B5D58698821A9CD3B58

1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න

02567F73114E7338D33FAEC7E61BC8EC78FA43F4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,309 downloadsDownload The-Butler-2013.zip200 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,309 downloadsDownload Subtitles200 KB

54 comments

  1. samith

    pattama film akak ne machan txz

  2. ccnp

    Thanks

  3. tharanga

    සුපිරි ෆිල්ම් දෙන එකට බොහොම පින් !

  4. wow

    wow,, maru :D

  5. gayan

    fatta film ekak! sub samaga dunnata sthuthii saho

  6. jana

    aniwa balanna one macho

  7. chamath cafe

    මේකේ සබ් දෙනකම් උන්නේ
    එල

  8. vee

    maxxxa machan

  9. nipuna prasad

    hodama film akak sub walata txz

  10. was

    ජයම වේවා සහෝට දිගටම සබ් දෙන්න

  11. chami

    thxxxxxxxx

  12. yasomal

    danmma banna damma ahenam thanks udaya sahota

  13. isuru samarasinghe

    thxzzzzzz macho

  14. shann

    මේවා තමා දෙන්න ඕනේ

    බොහොම පින්!

  15. ositha

    gr8 saho

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

  17. Amil

    thanks maho sub ekata....

  18. quik

    thanks

  19. jack

    පට්ට සහෝ. ස්තුතියි උපසිරැසියට

  20. Sisira Hegoda

    Thanks.

  21. Yashoda Hemal

    Supiri ekak wage :D

  22. chethana

    Maru film ekakk vagee.....thankss sahoo sub ekatahhh.....onna ehenamm bagaththaaa...

  23. නලින්

    ස්තුතියි කුමාර සහෝ

    මෙක නම් අනිවා බැලිය යුතු කථාවක්

    ජය වේවා!

  24. #ChalinduDeshan (කිනා)

    නියම චිත්‍රපටියක් වගේ.
    එල එල. තව සබක් දාමු.
    ජයවේවා!

  25. පසිඳු සහෝ

    thank for sub

  26. රවියා

    එළ සහෝ, සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕන. ඔන්න මාත් බෑවෙන්න දැම්මා...

  27. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේ වගේ මුවි එකකට සබ් දිපු එක ලොකු දෙයක්,ඉදිරියෙදිත් තව තවත් සබ් දෙමු...ජය​! :P :P :P

  28. ශාන් විමුක්ති [විමා]

    ලයින් 1500+ නේද සහෝ
    හොදයි හොදයි
    වෙච්ච මහන්සිය අපතේ යාමක් නෙවේ මේ වගේ ලස්සන වටිනා නිර්මාණයක් අපිට ගෙනාවට
    බොහොම ස්තුතියි සහෝ උපසිරසටමේ වගේ තව වටිනා නිර්මාණ අපිට ගෙනත් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා!

  29. බුද්ධිල යසස්

    එකෙන්ම කොළුවා, සම්භාවනීය කථාවකට සබ් දාලා තියෙනවා වගේ.
    ඒ ගැනනම් සන්තෝසයි. මාත් මාර ආසයි ඔය වගේ බයෝග්‍රැෆීස් බලන්න. එහෙනම් ජය වේවා! සහෝ.

  30. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලස්සන ෆිල්ම් එකක්..
    මමත් හරි කැමති ජාතියේ..
    මෙන්න බෑවා..ජය..

  32. me

    Thanks

  33. rosa9090

    thanks

  34. indika

    thnq

  35. මිහාන්

    ලස්සන සලරුවක් වගෙයි.
    බොහොම තුති සබට.

  36. යශෝධ

    අනිවා බානවා මේකනම්..

    ඔයාට ජය සහෝ.... පට්ටයි ආ....

  37. කේ.යූ.ජී. උදාර

    ඔන්න මේකත් බලන ලිස්ට් එකට දාගත්ත සහෝ.....
    සිංහල සබට බොහොම ස්තූතියි.

  38. Kulanjana Maduranga

    film 1nm supiri wge.aniwa balanna ona.thanks INDRAJITH sahoo sub 1ta. weldone.ohoma yn.jaya wewa.....

  39. “චූටී මල්ලි”

    මේක පස්ටම 1ක් වගේ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය..........

  40. Sanjaya

    Thanks Saho.....

  41. mudiya / මුදියා

    ලස්සන කතාවක් වෙන්න ඇති.
    අනිවා බලනවා.
    දැන්ම බාන්න දානව.
    එල ඉන්ද්‍රා එල.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  42. Arandara

    ela

  43. nalaka

    maxa machan ela film ekak mekata sub dunnata thanks..jaya wewa..

  44. Nandana

    Thank U Indrajith. good movie good subs.

  45. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  46. Tharindu

    onna ehenamm bagaththaa sahooo......kathava nam fatta vagee....thankss sub ekatahh.....

  47. LAKSHAN

    thanks...............................

  48. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.