ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරසියත් එක්ක බයිස්කෝප් එකට ආව. මුලින් 10,000 B.C ද, දෙවනුව Acid Factory ද, තෙවනුව The Eye ද ගෙන ආව. Acid Factory එකට කලින් The Eye ඇවිල්ල තිබුන. ඉක්මනින්ම Acid Factory සබ් එකත් ඇඩ්මින් සහෝල දේවි. මේ ෆිල්ම් එකේ දැනට කොටස් තුනක් එලිදක්වල තියනව. The Butterfly Effect (2004), T…
ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරසියත් එක්ක බයිස්කෝප් එකට ආව. මුලින් 10,000 B.C ද, දෙවනුව Acid Factory ද, තෙවනුව The Eye ද ගෙන ආව. Acid Factory එකට කලින් The Eye ඇවිල්ල තිබුන. ඉක්මනින්ම Acid Factory සබ් එකත් ඇඩ්මින් සහෝල දේවි.
මේ ෆිල්ම් එකේ දැනට කොටස් තුනක් එලිදක්වල තියනව. The Butterfly Effect (2004), The Butterfly Effect 2 (2006), The Butterfly Effect 3: Revelations (2009) නමින්. මෙම කොටස් තුනටම උපසිරැසි දෙන්න බලාපොරොත්තුවක් තියනව. ඒත් පළවෙනි එක කරද්දිම අලි අමාරුවක වැටුනෙ. (මේකෙ lines 1500ක් විතර තියනව). ගහනවා ගහනවා ඉවරයක් නෑ, යන්තම් වැඩේ ඉවර කරගත්ත.
ඒ ඇති, කතාව ගැන එහෙනම් පොඩි හැඳිවීමක් කරන්නම්. මේ කතාව IMDb වල 7.7 අගයක් අරගෙන තියනව. අධ්‍යක්ෂණය Eric Bress සහ J. Mackye Gruber ද, කතාව ලියල තියෙන්නෙ J. Mackye Gruber සහ Eric Bress. රගනයෙන් Ashton Kutcher, Melora Walters, Amy Smart ත් දායක වෙනව.
මේකෙ ප්‍රධාන චරිතය වන ඊවන් ටර්බන් ජීවත් වෙන්නෙ කුඩා නගරයක මව සහ ඔහුගේ යහළුවන් සමග. ඔහු හදිසියේම සිහිමූර්ජා වීමක් සිදු වෙනව. ඊට පස්සෙ ඔහු සොයාගනු ලබන්නෙ වෙනත් ස්ථානයකින්, ව්‍යාකූලවෙලා. ඔහුගේ මව සහ මිතුරන් තදින්ම විශ්වාස කරනව, ඔහු එහෙම කරන්නෙ කරදර වලින් ගැලවෙන්න කියල. කාලයත් සමග ඊවන් ට මේක ලොකු කරදරයක් වෙනව වගේම පෙනී යනව ඔහුට සුවවෙන බවක්. එක දවසක් පාසලේදී ඔහු කියවනව ඔහුගේම පරණ දිනපොත්. එවිට හදිසියේම ඔහු පොල්ලකින් ගැහුව වගේ අතීතයට යනව. ඉතුරු ටික මේක බලලම දැන ගන්න.
එහෙනම් The Butterfly Effect 2 (2006) න් නැවත හමුවෙමු.
e43dc185afc278061332b5df961093a09cd89083 185894d0f1e711fd9aff9da3f65431d5cc57f8f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,409 downloadsDownload The.Butterfly.Effect.2004.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
53 comments
lk
chathura
Thanks ... ekmanatama naeth films 2 sub danna... Thank you very much...
naleen
thanks machan
vee
meyka maxxama film aka kuthuhalayen balanna ahaki
isuru
download wenna damm thnxz
jana
thnxz sub walata
උදාර
බොහොම පින් මචං අනිත් ඒවාත් දෙන්න
Nuwan
ජය වේවා!!!!!!!!!!!!!!
quick
thanks
fd
supiri kathawak macho
එරංග
එලස් බාමි
ganidu
තැන්ක්ස් වේවා!
HarshA LahirU
nice
sds
parana unath mey films patta
chamara
bohoma pin
Thilina
tnx mamath download wenna damma
නලින්
ඔය ෆිල්ම් තුනම ඒ කාලේම බැවා.
එත් බලන්න උනේ නැහැ.ස්තුතියි මචෝ..
සබ් තුනම ආවම බලන්න ඔනේ
ඔන්න එහෙනම් සබ ගත්තාජය වේවා
සංජිව
onna ehenam mamath ba gaththa meka thanks saho meka dunnata
uda
බලලා නෑ සහෝ බලන්ඩ හිතාගත්තා...
තුනම දෙමු එහෙනම්! චිත්‍රපටි පෙළක් නම් සම්පූර්ණ කළොත් වටිනවානෙ.
නැද්ද? :Dsd
niyamai
nalaka
oya mahansiyen karapu sub ekata godak thank's sanjaya
tharindu
patta patta...........akthava supiri athi....thankss thankss sub ekatahh...
sisitha
එල එල කොල්ලා...
ඔක්කොම දෙමු...sisitha
එල මචන් එල......
අනිත් දෙකත් දෙමු......නිරෝෂ්
niyamai..thanks
jack
ela machan..
Anonymous
Adrei
“චූටී මල්ලි”
මේ ගැන අහලා තියෙ
නමුත් බලලා නෑ
ඔක්කොම දෙමු
සබට තුති
ඔබට ජය.................රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. මම තුන්වෙනි එක තමා බලලා තියෙන්නේ. ඔක්කොම ටික දෙන එකනම් හොඳයි. ජය෴෴ :P :P
dev
bohoma stuti saho..... .
Dharshana...
Thanks....
mudiya / මුදියා
මටත් පොල්ලකින් අත ඇරිය වගේ කතාව කියෙව්වම.බලමුකො ඒකත් එහෙනම්.නියමයි සංජය.සෙට් එකම දෙන එකත් ලොකු දෙයක්.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
Rayan
පට්ට ෆිල්ම් එකක් , මේක සබ් නැතුව බැලුවෙ දැන් සබ් එක්ක බලන්න පුළුවන් , තෑන්ක්ස් මචන් ....
sura
niyamai machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ ඉතුරු දෙකක් හිමිහිට දෙමු,ජයවේවා.
dilan
THANKS
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Nandana
Thank U Sanjaya.
kavinda
thank you
madu
Thanks
Indika Prabath
Thanks සබ් එකට
Thushara
Niyamai Sup eka. Thanks Bro. Sanjaya
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Danushka Wickramaarachchi
yaluwekgen ahala download karala beluwa. supiri movie ekak saho. thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
sub eka hriyata wada na tka welawkt psse sub ek nathuwa ynwne ai ee
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
ravidu ishan
සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela machan anith tikath demu