Watch Trailer

The Captive (2014) | අමුතුම පැහැරගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

තවත් අළුත්ම ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවෙ නමවෙනි සැරේට. මේ ෆිල්ම් එකේ DVDRip එකක්වත් තාම release වෙලා නෑ. ඒත් මේ සබ් එකත් එක්ක දීලා තියෙන Web-Rip copy එක ගොඩක් හොඳයි. මම මේක භාරගත්තෙ හසන්ත වික්‍රමරත්න සහෝගෙ ඉල්ලීමකට. භාර අරගෙන නම් සතියකටත් වැඩියි. වැඩ ටිකක් වැඩි වුණ නිසයි පරක්කු…

The.Captive.2014

තවත් අළුත්ම ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවෙ නමවෙනි සැරේට. මේ ෆිල්ම් එකේ DVDRip එකක්වත් තාම release වෙලා නෑ. ඒත් මේ සබ් එකත් එක්ක දීලා තියෙන Web-Rip copy එක ගොඩක් හොඳයි. මම මේක භාරගත්තෙ හසන්ත වික්‍රමරත්න සහෝගෙ ඉල්ලීමකට. භාර අරගෙන නම් සතියකටත් වැඩියි. වැඩ ටිකක් වැඩි වුණ නිසයි පරක්කු වුණේ. 

මේක 2014 දෙසැම්බර් 12 නිකුත් වෙච්ච සුපිරි Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයට  IMDB වල රේටින්ග්ස්  5.8 ක් ලැබිල තියෙනවා. 

මිනිත්තු 112 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Atom Egoyan නම් අධ්‍යක්ෂවරයා. R.I.P.D., Safe House, Green Lantern වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපාන Ryan Reynolds තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ වගේම Unstoppable, Fire with Fire වැනි චිත්‍රපටවල  රඟපාන Rosario Dawsonනුත් මේකෙ රඟපානවා.

මේක ටිකක් අමුතු කථාවක්. කථාව පෙළගස්වලා තියෙන්නෙත් අමුතු විදිහට. ඒ නිසා ෆිල්ම් එක තේරුම් ගන්න නම් මුල ඉඳල අගටම බලන්න වෙනවා. කුඩා දැරියක් පැහැර ගැනීමක් වටා තමයි මේ කථාව ගෙතිලා තියෙන්නෙ. කථාව පෙළගස්වලා තියෙන්නෙ අමුතු විදිහට නිසා මම කථාව කියන්න යන්නෙ නෑ. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. 

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Captive (2014)  on IMDb

 

 

699 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2F8F8DD120F055BEF03EAEE718CF390647E2235B

675 MB (Web-DL/Rar) කොපිය මෙතනින් බාගන්න

01537E1C1DD87E5264E3E658270AA60BC9AB33B0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,151 downloadsDownload The-Captive-2014.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,151 downloadsDownload Subtitles95 KB

22 comments

  1. namal

    thanks bro sub ekata

  2. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. හොද එකක් වගේ. අරන් බලන්න ඕන.

  3. Imankar

    thanx boss. im the first

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. නලින් පෙරේරා

    අමුතුම කථාවක් තියෙන්නේ.. ස්තුතියි විජිත සහෝ උපසිරසියට.

    ජය වේවා!

  6. asiri

    ela machan digatama subs denna

  7. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kanushka

    Thanks bro sub ekata

  10. me

    Thanks

  11. yohaan

    jaya jaya wea

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  13. ud@IDM

    ona download kara

  14. indika

    සුභ පැතුම්..... :)

  15. ධනා

    සුපිරි ... කතාව.....

  16. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලන්නම් මචෝ
    එල
    සබට තුති
    ඔබට ජය...........

  17. kavi

    sub ekata godak sthuthi vijitha .suba aluth awruddak wewa !!!!!!!!!!!1

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. අසිත

    තැන්ක්ස් සහෝ.ජය වේවා!!