දවසක් දා රෑ… මහා මොර සූරන වැස්සක් මැද්දේ… ඉස්පිරිතාලෙක, දුප්පත් පවුලක අම්මෙකුට බබෙක් හම්බ වෙනවා. ඒ බබාගේ තාත්තා, වාල්මිකී ජින්දල් සමාගමේ සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට වැඩ කරනවා. එදා රෑ, ඒ වෙලාවෙම, ඒ ඉස්පිරිතාලෙම, විශේශ වාට්ටුවක… තවත් බබෙක් උපදිනවා. ඒ තමයි ජින්දල් පරම්පරාවේ උරුමක්කාරයා. ඒත් ඉපදිලා ටික…

දවසක් දා රෑ…
මහා මොර සූරන වැස්සක් මැද්දේ…
ඉස්පිරිතාලෙක,
දුප්පත් පවුලක අම්මෙකුට බබෙක් හම්බ වෙනවා.
ඒ බබාගේ තාත්තා, වාල්මිකී ජින්දල් සමාගමේ
සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට වැඩ කරනවා.
එදා රෑ, ඒ වෙලාවෙම,
ඒ ඉස්පිරිතාලෙම, විශේශ වාට්ටුවක…
තවත් බබෙක් උපදිනවා.
ඒ තමයි ජින්දල් පරම්පරාවේ උරුමක්කාරයා.
ඒත් ඉපදිලා ටික වෙලාවකින්…
මේ බබා හුස්ම ගන්නේ නෑ.
බබා මැරිලයි කියලා හිතන නර්ස්,
කලබල වෙද්දී, වාල්මිකී…
තමන්ගේ බබාව ජින්දල් පවුලට දෙනවා.
ඒ තමන් සේවය කරන කරන පවුල වෙනුවෙන්.
ඒත් බබා මාරු කරගෙන ආපහු එද්දිම,
මැරුනු බබාට පන එනවා.
ඒත් වාල්මිකී කැමති වෙන්නේ නෑ,
ආපහු බබාලව මාරු කරන්න.
ඒකට විරුද්ද වුනු නර්ස්වත්,
උඩ තට්ටුවකින් පහලට තල්ලු කරනවා.
මොකුත් නොදන්න විදිහට වාල්මිකී,
ජින්දල් පවුලේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ජින්දල් පවුල වාල්මිකීගේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ඊට පස්සේ…
ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මේ අවුරුද්දේ පෙබවරවාරි 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ කාර්තික් ආර්‍යන්, ක්‍රීති සැනොන්, පරේශ් රාවල්, Manisha Koirala, Rajpal Yadav සහ Ronit Roy. රෝහිත් ධවාන් අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටිය 2020 දි ආපු Ala Vaikunthapurramuloo චිත්‍රපටියේ රීමේක්එ කක්. සංගීත අධ්‍යක්ශනයි කරන්නේ Pritam. ගීත ගායනයෙන් Diljit Dosanjh,Nikhita Gandhi, Arijit Singh, Shalmali Kholgade, Neeraj Shridhar සහ Sonu Nigam දායක වෙනවා.
ඉතින් දවස් දෙක තුනකට කලින් ඉවර කරගන්න හිටියත් එක එක හේතු නිසාම පරක්කු වුනා. ඒ මදිවට ඉවර කරගන්න ඔන්න මෙන්න තියලා තව ගහකුත් කඩන් වැටුනා. ඉතින් තවත් උපසිරැසියකින් අද හෙටම හමු වෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
11,864 downloadsDownload Shehzada-2023.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Kartik Aaryan
- #Kriti Sanon
- #Manisha Koirala
- #Must Watch
- #Paresh Rawal
- #Shehzada (2023) Sinhala Sub
- #Shehzada (2023) Sinhala Subtitles
- #Shehzada Sinhala Sub
- #Shehzada Sinhala Subtitles
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Buddhika Lakmal (laKMal)
මයුර
සබට බොහොමත්ම තුති අක්කේ...ගහට අවුලක් නෑනේ?
Anonymous
Thanks
Ravindu_Heshan
thanks akke sub ekata
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Patta
Naveen Mbr
බොහෝම ස්තූතියි අක්කේ!
Sahan Gayantha
Thanks a lot sis sub ekata
Redrux
Thanks sis
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Thanks
Anonymous
Sub eka download karanna denne nane
Lahiru
Thanx bro
damith
thanks sis. jaya wewa........!!!
Niro
thanks sis sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thanks akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
mindika
Beast.2022
Advertisement
![Shehzada (2023) Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Shehzada-2023-2.jpg)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥