Watch Trailer

The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක රිල…

The Cobbler 2014

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්.

මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක රිලීස් වුනේ මේ අවුරුද්දේ මාර්තු 15 වෙනිදා තමා. විනාඩි 99 දිවෙන මේ ෆිල්ම් ඒක අයති වෙන්නේ Comedy, Drama, Fantasy යන ගණයට. IMDb දර්ශකයෙත් 5.8/10 from 3,584 users වගේ හොද අගයක් තියෙන ෆිලුමක් මේක. හරි කතාව පැත්තට පොඩ්ඩක් යමු.

මේ කතාව යන්නේ එක සපත්තු මහන මැක්ස් කියන පුදගලයා එක්ක. ඔහුට ඉන්නේ ඔහුගේ මව විතරයි. කස්ටිය ගෙනත් දෙන සපත්තු මහා මහා ඉන්න එක තමා එයාගේ වැඩේ..එයාගේ මුළු පවුලම කරේ ඒ ව්‍යාපාරය..ඔහුගේ අසල්වැසි කඩකරයා තමා ජිමී.ඔහුගේ හොද යාළුවෙක් ඔහු. ඔහොම කතාව යද්දී මොහුට අරුම පුදුම වැඩක් සිද්ද වෙනවා. මොහුගේ සපත්තු හදන මැෂිම කැඩෙනවා. ඔහු පස්සේ ඔහුගේ පරණ මැෂිමකින් ඒ සපත්තුව මහනවා. මොහුට හිතෙනවා මේ සපත්තුව දාලා බලන්න. මොහු සපත්තුව දාලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දී හිතාගන්න බැරිදෙයක් වෙලා තියෙන්නේ. මොහු ඒ සපත්තුව අයිති කෙනා වෙලා. ඒ විදියමයි. කිසම වෙනසක් නැ. ඒත් මොහු බයවෙනවා.
ඔන්න ඔය විදියට තමා කතාව පටන්ගන්නේ…

වැඩි විස්තර ඕනේ නෑ, ඔයාලම බලන්නකෝ කොහොමද මේ ෆිලුම කියලා. ඇත්තටම හොද ලස්සන ෆිලුමක් මේක. නියම කොමඩියක්. හැමෝටම රසවිදින්න පුළුවන්. එහෙනම් ගොහින් එන්නම් ආයේ තව සුපිරි ෆිලුමකින් හම්බෙමු… 🙂 ජය වේවා…. 🙂 🙂 🙂

The Cobbler (2014) on IMDb

 

 

415 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

5C5100168CD3DCA29EC7AE02EB7745FB6625C892

700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

1F16ED1B54057CD5137B410423156A5A72FB578B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,652 downloadsDownload The-Cobbler-2014.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

6,652 downloadsDownload Subtitles76 KB

64 comments

  1. DAMITH

    onna mamagatta ekatama thanks

  2. nipun

    thanx brooooo sub akata

  3. rasa

    Ammo man asama kenek inne, Thank you.

  4. Kulanjana Maduranga

    patta ahhh..adamge filumak nobala komada supiriyata athi.aniwa banawa..subata thanks PATHUM saho.digatama sub denn.jaya wewa........

  5. virus

    ty bro

  6. බ්ලැක් පැන්තර්

    සබට තුති සහෝ...
    දැන් ඉතින් විකියා වැඩිය නැති නිසා හසා අයියයි, සමීරලා දෙන්නයි තමා කොටි වලිග දෙක.
    උන්ට අහුවුනා කියන්නේ බේරිලි බොරු... :3
    පන්න පන්න ෆිල්ම් දෙයි කොරන්ඩ කියලා. ෆිල්ම් නැත්නම් හදලා හරි දෙයි... :P
    හෙ හේ... ඒ වුනාට තුන් දෙනාම හිත හොඳ කොල්ලෝ... ;)
    ජය වේවා...!!!

  7. Thanu

    Ela saho, comedy nam atharinnaa, thanx sub 1ta

  8. ruwan kasun

    thanks sub akata..

  9. anurA

    filmඑක බලලම comment ekak දානවා ....ජයවේවා ....සබ් එකට .........

  10. isuru

    thanks bro!comediyaknam aniwa bamak thama.

  11. නලින්

    ස්තුතියි පැතුම් සහෝ.. කොමඩියක් බැලුවේ නැහැ.. කාලෙකින්..

    ජය වේවා!

  12. Dinuka

    කොමඩිනම් මරු ආ ....
    thanks සබට

  13. Chathura

    Niyamai :)

  14. shan

    thanku wewa mcn, hoda comedy ekak wage....

  15. thisal

    අඩො උබ නම් සුපිරි ඇ පට්ට මගෙ ආසම නලුවාගෙ ෆිලුම ඉක්මනට දුන්න එක නම් වටිනවා ඇ තැන්ක්ස් සබට

  16. kanchana

    onna mamath gaththa...godak hina wenna hitha gena...

    oya lipiya lassanata liyala thiyenawa
    sthutiy malli

  17. sam

    thanks,

  18. kusalperera

    thnx saho...

  19. indika

    thn Q :)

  20. Darshana

    elaaaazzzzzzzzzzzzz......

  21. bhanusha

    elazzzz mcn adam sandler nam kiyanna deyak na.jaya wewa

  22. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  23. dhanushka

    uba dipu sub weda krn ne bn. poddak balapanko

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. nuwan

    thanks for subtitle bro...

    jayawewa!

  26. DoN

    එල පට්ට film එක.... මේ වගෙ ආතල් film තව දෙන්න.. sub එකට ස්තූති..

  27. shalika

    thanx........

  28. madu

    Thanks :) :) :)

  29. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ... ජය... සබට තුති.....

  30. රවිඳු නිපුන්

    ෆිලුම බෑවා..
    තෑන්ක්ස් වේවා සබට!!!

  31. Nelson

    Good work Friend, Thanks!

  32. Chami.S

    Thanks...

  33. dhanushka

    monada oyata penne kiyala error ekak enawa ban me sub eka baladdi

  34. tharindu

    adoow sub weda karanne ne bn sintax error at 602 line kiyala error ekak enawa bn o.O

  35. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. chamika

    thanks a lot bro

  37. chamika

    thanks

  38. dhanushka

    අඩෝ සබ වැඩ නෑ
    හදපන්කෝ බාන් .................................................................................
    .................................................
    ...................................
    ....................
    ...................
    ......................
    ................

    1. Mixzer

      ow bn saho matath wada naa upasirasaganwima kiyala sub dunnu sahoge nama watenawa witharaii

  39. maleesha

    ade syntax error line 362 kiynwa bnz

  40. ARA

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  41. Vish

    වෙන්නේ මොනාද බලන්න්න අපිත් ගත්තෝ... සබ් එකට තැන්කු වේවා.... !!!!

  42. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  43. Chamini

    thanks bro

  44. sampath

    ade ban mechchara kiyalath uba sub eke awula hadala nane ban

    1. Pathum chathuranga

      Mokadda saho aula.hariyatama kiyanna

    2. ෂේන්

      missing two decimal

    3. නිකමා

      oka notepad eken edit karala hadaganna puluwanne machanla..

  45. Dharshana....

    Thanks...

  46. Nandana

    Thank U Pathum.

  47. NILAN

    Thanks Machan

  48. sanjeewa

    thanks

  49. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  50. DNTDS

    Thanks Macho Sub 1ta :-D

Load more comments