Watch Trailer

Horton hears a Who! (2008) | දුහුවිලි අංශුවේ ලෝකය.. [සිංහල උපසිරසි සමඟ]

Legend of the guardians (2010) දුන්නට පස්සේ ඒකට ලැබුණු ප්‍රතිචාර, download ප්‍රමාණය බැලුවම තේරුණු දෙයක් තමයි, අපේ ගොඩක් දෙනෙක් මම වගේම ලොකු වුණත් තාමත් animation බලන්න ගොඩක් ආස පුංචි අය කියලා. ඒ නිසා මම කරන්න හිතාගෙන හිටපු එක පැත්තක තියලා තවත් ලස්සන animation එකකුත් අරගෙන මේ පැත්තට ආවා. හිතන්න, අපි…

Horton hears a Who! (2008)
Legend of the guardians (2010) දුන්නට පස්සේ ඒකට ලැබුණු ප්‍රතිචාර, download ප්‍රමාණය බැලුවම තේරුණු දෙයක් තමයි, අපේ ගොඩක් දෙනෙක් මම වගේම ලොකු වුණත් තාමත් animation බලන්න ගොඩක් ආස පුංචි අය කියලා. ඒ නිසා මම කරන්න හිතාගෙන හිටපු එක පැත්තක තියලා තවත් ලස්සන animation එකකුත් අරගෙන මේ පැත්තට ආවා.

හිතන්න, අපි ජීවත් වෙන ලෝකය රැඳිලා තියෙන්නෙ කුඩා දූවිලි අංශුවක් තුල කියලා, අපිට ඒක එහෙමයි කියල දැනගත්තොත් මොනවා හිතෙයිද? කවුරුවත් අපිව විශ්වාස කරයිද? දූවිලි අංශුවක් ඇතුලේ ලෝකයක් තියනවා… මූට පිස්සු… හැමෝම හෝර්ටන් කියන අලියා ගැනත් හිතුවේ එහෙමයි. ඒත් ඒක එහෙමමද? ඒක දැනගන්න Jimmy Hayward සහ Steve Martino අධ්‍යක්ෂණය කරලා IMDB එකේ 6.9ක් ගන්න සමත් වෙච්ච මේ කතාව බලන්න.

ඉතින් මට මේක බාරදීපු හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් මේ ගැන අදහසකුත් දාල යන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා..තවත් එකකින් හමුවෙනකන් මතක තියාගන්න…”මිනිහෙක් කියන්නේ මිනිහෙක්, කොච්චර පුංචි වුණත්”

Horton Hears a Who! (2008) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

eb8ffb9df595a9e8a02d6c7ac4f4344cc19501c2

1.27 GB (BR) කොපිය මෙතනින් බාගන්න

e8887847b45dff32b3e4e825ae807e990dd4cef2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,841 downloadsDownload Horton-hears-a-Who-2008.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,841 downloadsDownload Subtitles80 KB

26 comments

  1. නලින්

    ස්තුතියි දිල්ෂාන්! 

    කොපිය නම් තියෙනවා.

    සබ ගත්තා. එළස්ස්!!

    ජය වේවා!

  2. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  3. සසිනිකා

    මේක කලින් බලලා නම්
    තියෙනවා . බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට

  4. බ්ලැක් පැන්තර්

    සිරසෙන්ම මේක කීපවතාවක්ම බැලුවා...
    ෆිලුම තිබ්බට ඉතින් සබ තිබ්බේ නෑ නොවැ...
    ඔන්න එහෙනම් සබ ගත්තා...
    සබට තුති...
    ජය වේවා...!!!

  5. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  6. thisal

    tnxx pastaa

  7. kanchana

    oyage lipiya niyamay sub gaththa ...

    thank u

  8. darshana

    Film eka nam tiyanawa. Dan sinhala ekka balanna puluwan. Sub ekata thanka saho.

  9. darshana

    Film eka nam tiyanawa. Dan sinhala ekka balanna puluwan. Sub ekata thanka saho.....

  10. asitha

    නියම වැඩක්.ගොඩක් පින්!ජය වේවා!

  11. Kulanjana Maduranga

    niayamai…kihipa wathawakma baluwa.eth sub nane.sub gaththa.thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. දමිත්

    ජයෙන් ජය සහෝ...
    ස්තුතියි.

  13. රවිඳු නිපුන්

    නියමයි සහෝ..
    මේක නම් බලලා තියෙනවා...
    නියම ෆිලුම..
    තෑන්ක්ස් සබට!

  14. shiran

    තෑන්ක්ස් ,,,,,,,,,,

    අපි අනිමේෂන් වලට ගොඩක් කැමතියි....

    අයෙත් එකකින් හම්බෙමු,තෑන්ක්ස්

  15. indika

    thn Q :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එහෙනම් කාටුන් අයියෙකුත් සෙට් වෙයි වගේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. fernando

    mamath balala thiyenawa.... maxxa movie ekak sub dunnata thnx nobalapu aya wenuwn

  19. Hiran Sharanga Amarasinghe

    ගොඩක් ස්තුතියි සහෝ... මෙන්න මමත් බානවෝ...

  20. Nishantha

    Ronal the Barbarian 2011 film ekath demu neda? tnx............

  21. Amila

    Thanks Bro.....!!!!!

  22. indika

    එල මචන්...

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  25. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  26. dilusha nuwan

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.