ඉන්දියාවෙ දකුනු මුහුදු තීරයෙන් ඇහෙන කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේක හවුසිං ස්කීම් එකක කතාවක්. මුම්බායෙ තියෙන මිනි ගුජරාතියක්. මේ ගුජරාතියන්ගෙ DNA වල මොකක් හරි අවුලක් තියෙනවා. කොහේ ගියත්, මුම්බායි උනත් මෑන්හැට්න් වුනත්. පෝටබල් ගුජරාතියක් අතේ අරන් යනවා. දීප්ති, ජිග්නා, දීපේශ් වගේ නම් පිරුනු මේ ස්කීම…

ඉන්දියාවෙ දකුනු මුහුදු තීරයෙන් ඇහෙන කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේක හවුසිං ස්කීම් එකක කතාවක්. මුම්බායෙ තියෙන මිනි ගුජරාතියක්. මේ ගුජරාතියන්ගෙ DNA වල මොකක් හරි අවුලක් තියෙනවා. කොහේ ගියත්, මුම්බායි උනත් මෑන්හැට්න් වුනත්. පෝටබල් ගුජරාතියක් අතේ අරන් යනවා. දීප්ති, ජිග්නා, දීපේශ් වගේ නම් පිරුනු මේ ස්කීම් එක එකම පවුලක් වගේ. හැබැයි නීතිරීති ගොඩයි. අරක්කු බෑ, මස් බෑ, හයියෙන් සිංදු දාන්න බෑ, කෙල්ලො දිහා බලන්න බෑ, ඉංග්‍රීසි චැනල් බෑ. මේකෙ කතා නායකයා පටේල් කියල ගුජරාටියෙක්. සිල්ලර බඩු කඩයක් කරනවා, ඒ වගේම සුපර්මාකට් එකක් දාන අදහසකින් ඉන්නෙ. පංජාබියො පේන්න බෑ. මොකද පංජාබියෙක් නිසා එයාගෙ පවුල විනාශ වුන නිසා. දුවල දෙන්නයි අම්මයි එක්ක ජීවත් වෙන්නෙ.

දවසක් මේ ස්කීම් එකේ ගෙදරකට එනවා පංජාබි පවුලක්. හරියටම මේ පටෙල්ගෙ ගෙදරට ඉස්සරහ ගෙදරට. මේ පංජාබි පවුලෙ අය කරන්නෙම ඒ ස්කීම් එකේ කරනන් තහනම් වැඩ. අරක්කු බොනවා, මස් මාලු කනවා, මේ ගෙදර පුතා පටේල්ගෙ දුවට ආදරය කරනවා.

මේ පංජාබියො නිසා, පටේල්ට කරදර ගොඩක් සිද්ද වෙනවා. පටෙල්ගෙ දුවගෙ කසාදෙ කැඩෙනවා, වෙඩි කන්න ගිහින් නූලෙන් බේරෙනවා, හිරේ යනවා. ඉතින් ඒ කරදර ගැන තමයි කතාව පුරාවටම තියෙන්නෙ.

2017 සැප්තැම්බර් 15 වෙනිදා තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කලේ Sanjay Chhel. රංගනයෙන් දායක වෙන්නෙ Paresh Rawal, Bharati Achrekaras, Jinal Belani, Payal Ghosh, Karanvir Bohra, Teejay Sidhu, Rishi Kapoor, Divya Seth, Vir Das, Prem Chopra, Tiku Talsania. වෙනිදා තිරසංගීත අධ්‍යක්ශනය Lalit Pandit සහ Uttank Vora.

ඉතින් මෙ පාර ගෙනාවෙ ඇති තරම් හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක්. බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ DVDRip පිටපත් සඳහා ගැළපේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. kavishal 02

    බොහොම ස්තූතියි.... උපසිරසියට
    Good luck for future...

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. ranga11112

    Thank You Ama.....Sub akata

  5. saduhiru1

    උපසිරසට බොහොම ස්තුතියි

  6. Kaushan Herath

    Thanks

  7. Nimach273

    Thanks sub akata. jaya wewa..

  8. Kovidu

    ඩවුන්ලෝඩ් හත්සිය ගානකට ක්මෙන්ට් 7යි.. ඇයි එහෙම????? සබ් එකට ගොඩක් ස්තූතියි අමා අක්කා....

  9. gayan215

    bohoma sthuthi sahodari..

  10. shehan prathapasinghe

    thanks

  11. N_R

    Thanks

  12. Nuwandika Dil

    Ela sis

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට කොමඩියක් වගේ...

  14. jstar

    super work dear thanks a lot more

  15. Tsc yapa

    තැන්ක්ස්

  16. Lalani Maduwanthi

    Thank you nangi

  17. SanjulaJeter

    thanks

  18. Nilush Angana

    Sub ekata thanx

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kuma.lk

    Thanks for sub!

  21. Kanchaka

    Thanks bro

  22. ravindutb

    thank you

  23. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  24. Anujanakavimukthi

    sub eka nathooo.....

  25. nalin.kumara0510

    Thanks bro good luck

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.......!

  27. sasala

    thanks sub ekata nangi

  28. sachinnn

    Sub ekt thanx ahh..digatama sub demu.jaya wewa..

  29. Mevandhanushka

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.