The Debt Collector (2018) Sinhala Subtitles | ණය දෙනවද, ගුටි කනවද… [සිංහල උපසිරසි සමඟ] (18+)
මේ මාසෙම 6 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම Action ෆිල්ම් එකක් අරගෙන තමයි මං අද ආවෙ. මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක්ම කැමති නළුවෙක්, ඒ තමයි Scott Adkins. එහෙම නැත්නම් බොයිකා කිව්වාම ගොඩක් අය අඳුනගනී. මේ ලෝකෙ දැනට ඉන්න තාත්විකම සටන් ජවනිකා නළුවෙක් තමයි එයා. Undisputed වගේ චිත්‍රපටි බලපු අය ඒ ගැන හොඳට දන්නව ඇති. ඉතිං හැමෝටම ආරාධනා කරනව මේක බලන්න එකතු වෙන්න කියලා.
මුලින්ම මට මේවගේ චිත්‍රපටයක් ලබාදීම ගැන සමීර කරුණාරත්න සොයුරාට ස්තූති කරන්න ඕනෙ. මොකද උපසිරසිකරණයට ආධුනික අපි වගේ අයටත් මේවගේ hit ෆිල්ම් ලබාදීම ගැන. ඒවගේම M.T.R. තරිඳු සොයුරාටත් ස්තූති කරනවා ගුරුහරුකම් දෙමින් කියලා දෙනවට. තව අපිත් එක්ක ඉන්න ඔයාල හැමෝටමත් ස්තූති කරනවා,
එහෙනම් අපි බලමු මේකෙ නිර්මාණ කාර්‍ය්යට සහය දීපු අය ගැන ටිකක්. මුලින්ම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jesse V. Johnson විසින් , එතකොට කතාව ලියලා තියෙන්නෙ Jesse V. Johnson සමඟින් Stu Small . නිෂ්පාදනයෙන් Ehud Bleiberg, Deborah Del Prete, Scott Adkins, Charles Arthur Berg, Nicholas Donnermeyer, Edward Robin, Melanie Kollar සහ Daryn Simons යන අට දෙනා දායකත්වය දක්වලා තියනවා. එතකොට මෙහි චරිත වලට Scott Adkins, Louis Mandylor, Vladimir Kulich, Tony Todd, Rachel Brann වගේ අය රංගනයෙන් දායක වෙනවා.
අපි කතාවෙ ඇතුලාන්තයට එබිලා බැලුවොත් , ෆ්‍රෙන්ච් කියන්නෙ බ්‍රිතාන්‍යයෙන් ඇවිත් ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙලා ඉන්න ආත්මාරක්ෂක සටන් ගුරුවරයෙක්, එයාට මේ දවස් වල සල්ලි අතින් අන්තෙටම වැටිලා ඉන්නෙ. ඒ මොනවා උනත් එයා කැමති නෑ එයාගෙ සටන් පාසල විකුණන්න. මෙහෙම ඉන්නකොට මෙයාගෙ යාළුවෙකුගෙ මාර්ගයෙන් ටවුමෙ පාතාල නායකයෙක් යටතේ කරගෙන යන පොළියට මුදල් ලබාදෙන ආයතනයක රැකියාවක් මෙයාට ලැබෙනවා. මෙයාගෙ රාජකාරිය තමයි “සූ” කියන කෙනාගෙ සහයකයා විදියට ඉඳිමින් ණය මුදල් නොගෙවා පැහැර අරින අයව මුණගැහිලා සල්ලි අරන් එන එක. ඒ අතරෙදි එයාලගෙ ප්‍රධානියාට පාතාල ව්‍යාපාරිකයෙක් වන බාබෝසා විසින් වැඩක් බාර දෙනවා. එයින් පසු ඔවුන්ගේ ජීවිත සියල්ලම උඩු යටිකුරු කරමින් සිදුවීම් දාමයක් ආරම්භ වෙනවා . ඉතිං යාළුවනේ එතනින් පස්සෙ කතාව ඔයාලට බලලම තමයි දැනගන්න වෙන්නෙ.
අළුත් නිසා තාමත් රේටින් අතරට ගිහින් නැති මේක දැනට IMDb දර්ශකයෙ 5.5ක අගයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. විනාඩි 95ක කාලයක් පුරා දිවෙන මෙය Action , Thriller ,Drama යන ඛාණ්ඩ වලට එක් කරන්න පුලුවන්. ඉතිං නැවතත් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේක බලන්න කියල. තවත් විශේෂ දෙයක් තමයි මේ නමම තියෙන චිත්‍රපටයක් 1999දි නිකුත්වෙලා තියනවා. ඒ හින්දා ඔයාලා බානකොට ඒක ටිකක් බලන්න. තවද සමීර සොයුරාගෙන් සමාව ඉල්ලනවා මේකට ටිකක් කල් ගියාට, මේ දවස්වල ගොඩක් වැඩයි ප්‍රශ්නයි මැද්දෙ තමයි ඉන්නෙ. ඉතිං යාළුවනේ මට ආයෙ ඔයාලට උපසිරසියක් ලබා දෙන්න වෙන්නෙ සැප්තැම්බර් මාසෙ තමයි. මොකද රාජකාරි කටයුතු හින්දා. එහෙනං යාළුවනේ අපි ආයෙ උපසිරසියකින් හම්බවෙමු.
ගිහින් එන්නම් , ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12867 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
උපසිරසියට ස්තුතියි
the debt collector 2020 film sinhala sub plz
thanks bro…
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thanks..
thank sub ekata
me film eke tava ekk avith tiyenva me aurudde
puluvannam ekatath sub denna
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Trouble (2019)
Little Joe (2019)
The King of Staten Island (2020)
The Lovebirds (2020)
(psarips(dot)one site eke thiyana
honda aluth movies walata sub denna plz..)
අනේ මන්දා ඇයි මෙහෙම පිස්සු කෙලින්නෙ කියලා
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Sylvester Stallone ගේ Rocky Balboa 2006 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද?
Thanks jayawewa……!
tnx
Ela ela
SUPER BROO
thanks…
Thanx gayan ayya…ela
thanks..
thanks bro
Thankz bro
ELa
tnx saho
Thanx bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!
බයිස්කෝප් දිනෙන් දින දියුණුවෙිවා
Thanks Bro
Thanks
Thanks bro.
බොහොම ස්තුතියි සබ් එකට එනකම් බලන් හිටියේ
Ela saho thanks
Thanks bro
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. ජය වේවා
Niyamai machan thanks 4 sub. Jaya wewa බයිස්කෝප්
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි
thanks
Thanks broh ♥️
thnks
Ela ela
Thanks
Thanks bro. Digatama sub danna……
Thanks Mchn. Jaya Wewa!!!
Thanks bro
ela ela massaaa
niyamai bro
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nice…
meka denakan hitiye.. thanks!
Thanx bro sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanx bro ,digatama denna aluth ewatath
Thnx..
Thnx….
Thanx
tanx bro sub ekata
excellent work bro thanks a lot more
Thanks bro…..keep it up..
Thanks machan…….jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
Thanks………..
ෆට්ට, සබට ස්තූතියි සහෝ, ජය
bohoma sthuthi sahooo jaya …
thanks sub ekata.. good luck.
Thank you very much for the Sub. machan… Appreciate…
niayamai…Supiri filumak…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ස්තුතියි
උපසිරැසියට ස්තූතියි සහෝ…
Thanks bro
Wow bro Niyamai….well done…keep continue it..god bless you…Thanks sooooooo much….
Thanks bro…..
Thanks
thank you so much aiye
Thank you for Subtitle
We really appreciate your work in baiscopelk
It was a pleasure to be a part of baiscopelk
thanks broo…
niyamai saho godak thanks
Sub ekta thanks mcn
The Hunger Games 2012 film eke Sinhala Subtitle eka page not found 404 error kiyala enwa. Sub eka ganda kramayak nedda? HELP!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .
Tnx a lot bro.Scott ge aluth eka incoming(2018) ekatth sub denna
Thank bro sub ekata…. Jayawewa…..!
puluwannam collection kiyana akata ”laterst” KIYALA ekakuth dannako .ethakota apita lasiine aluth film hoya ganna.plz
Thank you very much
sub ekt thxx broo escape plan 2 earlier release wela bluray ma .. kwruhari bus dendo
Thanks Bro..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ස්තුති සහො….
සබ් දුන්නට බොහොම පිං…
තෙරැවන් සරණයි…..
ඔයාලා කරන කියන යහපත් සිතිවිලි සියල්ල සාර්ථක වේවා….
thanks bro