Watch Trailer

The Duchess (2008) with Sinhala Subtitles | ආදිපාදිවරිය!! [සිංහල උපසිරැසි සමඟ]

මං කලින් කරපු sub එක Testament of Youth(2014). The Duchess (2008) ඔන්න තවත් ෆිලුමක් ගෙනාවා. මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා. මේ ෆිලුම ගැන කිව්වොත්,…

The Duchess (2008)

මං කලින් කරපු sub එක Testament of Youth(2014). The Duchess (2008) ඔන්න තවත් ෆිලුමක් ගෙනාවා. මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා.

මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් වන 18 වන සියවසේ විසු වංශවත් ජෝජීනා නම් ආදිපාදවරිගේ, අපහසට ලක් වුණු ඇගේ ඉක්මවා ගිය දේශපාලන හා පෞද්ගලික ජීවිතය පිලිබදවයි මෙම ෆිලුමට පාදක වෙන්නේ. වෙනස්ම විදිහේ අපූරු කතාවක් තමයි මේකේ පෙන්න තියෙන්නේ. මේ ෆිලුම IMDB ශ්‍රේණි ගත කිරිමෙන් 6.9/10ක් ලබාගන්න සමත් වෙලා තියෙන නිසාත් ෆිලුම ගැන නම් කියන්න දෙයක් නෑ නියමයි. කෙටියෙන් කතාව කිව්වොත් 1774දී විලාසිතා වගේම දේශපාලන වෙනස් වීම් සිදුවෙන කාලච්චේදයක ජෝජීනා විවාහයෙන් ආදිපාදවරියක් වෙනවා. ඇයගේ ඒ ජිවිත කතාව තමයි කතාව පුරාවටම යන්නේ. නළු නිලියන් ගැන කිව්වොත්  Keira Knightley, Ralph Fiennes, Dominic Cooper මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු ඔබට ජය!!!

The Duchess (2008) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Duchess.2008.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

599 downloadsDownload The.Duchess.2008.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/PragathiSampath1-e1477964609977.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රගති සම්පත්

Subtitles

599 downloadsDownload Subtitles36 KB

10 comments

  1. Dulanga

    Thanks

  2. අසිත

    ELAMA SAHO THNAKS
    balamu film eka hodada kiyala

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකය..
    ජය..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සබ් එකට.....

  8. Chami.S

    Thanks...

  9. R.S. Samantha

    Thank u macho...
    mewage watina film 1 kata sub kalata.
    onna banawa.
    Thank You...!
    Thank You...!!

  10. Waruna Kamalawansha

    ඓතිහාසික කතාවක් වගේ..... බලමු... බොහෝම ස්තූතියි උපසිරැසියට