ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍රපටියක් ගෙනාව වගේම, සෑහෙන කාලෙකින් 90 දශකයෙ චිත්‍රපටියකුත් ගෙනාවා. බොලිවුඩ් සිනමාවෙ ලස්සනම ආදර කතාවක් ලෙස හැඳින්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mahesh Bhatt. රංගනයෙන් දායක වෙන්නෙ Mahesh Bhatt ගෙ දුව Pooja Bhatt, Aamir Khan, Anupam Kher සහ Tiku Talsania. මෙහි සංගී…

 

Dil Hai Ke Manta Nahin

ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍රපටියක් ගෙනාව වගේම, සෑහෙන කාලෙකින් 90 දශකයෙ චිත්‍රපටියකුත් ගෙනාවා. බොලිවුඩ් සිනමාවෙ ලස්සනම ආදර කතාවක් ලෙස හැඳින්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mahesh Bhatt. රංගනයෙන් දායක වෙන්නෙ Mahesh Bhatt ගෙ දුව Pooja Bhatt, Aamir Khan, Anupam Kher සහ Tiku Talsania. මෙහි සංගීතය Nadeem-Shravan.

කතාවෙ සිද්ද වෙන්නෙ මෙහෙමයි. පූජා කියන්නෙ කෝටිපතියෙක්ගෙ දුවෙක්. යාලු වෙලා ඉන්නෙ දීපක් කියන ජනප්‍රිය නලුවෙක් එක්ක. ඒත් මේ දෙන්නට ගෙදරින් කැමැත්ත දෙන්නෙ නෑ. ඉතින් පූජා ගෙදරින් පැනල යනවා දීපක් ව හොයා ගෙන. මේ යන ගමනෙදි පූජට උදව් කරන්නෙ රගූ. රගූ කියන්නෙ වාර්තාකාරයෙක්.  මේ ගමන අතරතුරේ මේ දෙන්න ආදරේ කරන්න පටන් ගන්නවා. එතනින් එහාට මේ දෙන්නගෙ ලස්සන ආදර කතාව තමයි තියෙන්නෙ.

මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඊළඟට ගේන්නෙ ටිකක් පරනම චිත්‍රපටියක්. ඕන් අපි ගියා.

Dil Hai Ki Manta Nahin (1991) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dil Hai Ki Manta Nahin 1991 MP4 DVDRIP Hindi Musical 1gB DaXclusives

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

475 downloadsDownload Dil-Hai-Ki-Manta-Nahin-1991-Baiscopelk.com_.zip46 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

475 downloadsDownload Subtitles46 KB

19 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    සහෝදරි . මගේ ජිවිතේ බලපු ලස්සනම චිත්‍රපට කිහිපයෙන් එකක් මේ. ඇත්තම කියනවා නම් චිත්‍රපටය ඉවර උනාම, තව පැයක් විතර කතාව තිබ්බා නම් හොඳයි කියල මට හිතුන චිත්‍රපටයක් මේක. පොඩි කොලුවා කාලේ පාසල් ආදරයක් අවසන් උනාම මට මතකයි මේ ෆිල්ම් එකේ VHS එක ගෙනත් බැලුවා හය හත් වතාවක්. ඒවගේම ඒ කාලේ අයි ටි එන් එකේ දවස් දෙකට චිත්‍රපටය දුන්න කාලයක් තිබ්බා. මට මතකයි එක කොටසක් බැලුවම ඊළඟ කොටස බලන්න විදියක් තිබ්බේ නැ,. මොකද අනිත් දවසේ ලයිට් කපනවා. ඉතින් එහෙම ලස්සන අතීතයක් මාත් එක්ක තියන චිත්‍රපටයක් මේ.

    බොහොම ස්තුතියි උපසිරසියට. බුදු සරණයි...

  2. udaya saman

    niyamai sahodariya.thanx goda kaalekin parana hindi ekak awe.

  3. Tharindu Chathuranga

    thanks sis subata

  4. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Shamal manojan

    Khalnayak - 1993 film ekata subtitle danna puluwanda? Please.......................

  7. Shamal manojan

    මේ ෆිල්ම් ගොඩක් ස්තූතියි.

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Udara Damith B/K

    .................බොහෝම ස්තුතියි..............

  10. Chalana Rukshan

    thnx sis

  11. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    මීට ඉස්සර මේක බලපු බවක්නම් මතක නෑ බාගනම බලමුකො
    සබ් එකට ස්තූතියි

  14. Withanage Priyantha Dayakeerthi

    ඒ කාලයේ බලපු ලස්සන සිනමාපටයක්, එය නැවතත් පහසුවෙන් නරඹන්න අවස්ථාවක් උදාකර දුන් ඔබට ගොඩක් ස්තුතියි! ඔබේ ඊළඟ උපසිරැසිය වඩාත් පැරණි හින්දි සිනමාපටයක් කියා දැනගන්නට ලැබීමත් සතුටක්. ඔබේ උපසිරසියක් පළවී ඇත්දැයි මා නිතරම වෙබ් එකට ආවොත් බලනවා. නැවතත් ස්තුතියි!!!

  15. Prabuddha Kulatunga

    thank you :D :D

  16. සිරිමෙවන්

    "Deewana Mujh Sa Nahin" පුලුවන්ද බලන්න මචෝ. ඒ කාලේ බලපු ලස්සන ෆිලුමක්

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සබ් එකට.....

  18. Chami.S

    Thanks...

  19. Roshan Laksiri

    super.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.