2010/08/29 වෙනිදා මුලින්ම බයිස්කෝප් අඩවියේ පළවෙච්ච, මමම ලියපු මේ ලිපියට පොඩි වෙනස් කම් ටිකක් කරලා අද සිංහල උපසිරැසියත් එක්කම පල කරන්නම්. ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලේඛකයෙකුගේ නවකතාවක් ආශ්‍රීතව නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන 9ක් (හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම සහය නිළිය, හොඳම කළා අධ්‍යක්ෂණ…
2010/08/29 වෙනිදා මුලින්ම බයිස්කෝප් අඩවියේ පළවෙච්ච, මමම ලියපු මේ ලිපියට පොඩි වෙනස් කම් ටිකක් කරලා අද සිංහල උපසිරැසියත් එක්කම පල කරන්නම්.
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලේඛකයෙකුගේ නවකතාවක් ආශ්‍රීතව නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන 9ක් (හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම සහය නිළිය, හොඳම කළා අධ්‍යක්ෂණය, හොඳම සිනෙමාරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය හා හොඳම ශබ්ද සංකලනය) සමඟ තවත් සම්මාන 47 දිනාගත් හා ඊට අමතරව තවත් සම්මාන සඳහා නිර්දේශ වීම් 39 ලබාගත්, (IMDB ශ්‍රේණිගත කිරීම් වල පාඨක ඡන්ද 98,405 ක් ලබා 7.3/10 ලබාගත් )චිත්‍රපටයක් ගැන අහලා තියෙනවද? මයිකල් ඔන්ඩච්චි කියන්නෙ ලංකාවෙ ඉපිද කැනඩාවේ පදිංචියට ගියපු පුද්ගලයෙක්. මෙනමින්ම නිකුත් වූ ඔහුගේ නවකථාවත් කැනඩාවේ Governor General සම්මානය හා Booker ත්‍යාගයත් දිනාගත් සම්මානනීය නිර්මාණයක් වුණා. ඒ වගේම ඔහු විසින් පිහිටවූ අරමුදලක් විසින් ඉංග‍්‍රීසියෙන් සාහිත්‍ය රචනාවෙහි යෙදෙන ශ‍්‍රී ලාංකේය ලේඛක ලේඛිකාවන්හට ග්‍රේෂන් ත්‍යාගය නමින් මුදල්මය ත්‍යාගයක් ලබා දීම අද දක්වාම කෙරෙමින් පවතිනවා.
මේ කථාවේ කාලය දෙවන ලෝක යුද්ධ සමයට ඉතා ආසන්න සමයයි. ගුවන් යානා අනතුරක් නිසා හඳුනාගත නොහැකිව ඉතා දරුණු ලෙස මුහුණ ද ඇතුළුව පිළිස්සුණු රෝගියෙක් වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ඔහු සඟවන්නට හදන අනන්‍යතාව හා කාන්තාවක් හා බැඳුණු අතීශය සංවේදී මතකයන්, ඔහුව බලාගන්නා හෙදිය, ඔවුන් නැවතී සිටිනා යුද්ධයෙන් විනාශ වූ ඉතාලි තාපසාරාමය හා එහි පදිංචියට එන ආගන්තුකයන් දෙදෙනෙක් වටා ජීවිතයේ බොහොමත්ම සංවේදී කාරණා හමුවේ කතාව ගලාගෙන යනවා. ඔයිට වඩා නම් මම කතාව ගැන කියන්නෙ නැහැ. ඒක රසවින්දනයට බාධාවක් වේවි.
ඇත්තෙන්ම හරිම අපූර්වම නිර්මාණයක්. මම මේ පොතේ සිංහල පරිවර්තනයක් කියවූ පසු රස වැටුණු නිසයි චිත්‍රපටය බලන්න හිතුණේ. The Hurt Locker, Schindler’s List, Clash of the Titans මෙන්ම විශේෂයෙන්ම හැරී පොටර් කතා මාලාවේ Lord Voldemort ලෙස රඟපානු ලබන සම්මානනීය නළු Ralph Fiennes ගේ නියම රංගනයක් ඔබට මෙම චිත්‍රපටයෙන් දැකගන්නට ලැබේවි. ඒ වගේම සම්මානනීය නළු නිළියන් වෙන Juliette Binoche, Willem Dafoe, Kristin Scott Thomas, Colin Firth විශිෂ්ට රංගනයකින් මේ චිත්‍රපටය හැඩවෙලා තියෙනවා. වෙනසකටත් එක්ක ටිකක් වෙනස් කතාවක් බලන්න ආශා අයට මේ කතාව මම ඉහළින්ම නිර්දේශ කරනවා.
මම මේ උපසිරැසිය කරන්න බාරගත් බව නොදැන මෙයටම උපසිරැසි යොදන්න පටන් අරගෙන පේළි 400 කටත් වඩා කළා වුණත් මගේ ඉල්ලීම මත මටම ආපහු උපසිරැසි යොදන්න කියලා නිදහස දුන්නු දිනිඳු සහෝටත් විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි.පොඩි වෙලාවක් අරගෙන අදහසක් දක්වලා යන්න කියලත් ඉල්ලා සිටිනවා.
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0fb50199057227186ca9722677804998db93c3b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,174 downloadsDownload The.english.patient.1996.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
113 comments
dinu
රොයිලි
ඉරිදා කියලා බැලුවේ නෑ පට්ටම චිත්‍රපටියක් ගෙනාවා. කට්ටිය කමෙන්ට් දාලා ගත්තනම්. :P :P
chaturanga
නියමයි මචන්... මමත් බානවා
susantha
mamath banna danava.balamu hodida kiyala thnx...
kaush
HM!!
sunday movie akath hoday wage!
balama balamu!!
thanX!$uvin
love story ekakda?? baamu balanna.....
chamath
ela onna saho math banna damm .ela thnksssss ko thama salt film eka danmme nane aiyo ekath lagaduima dannako saho thnkzzzzzzzzzzzz
Dean
ela elazzzzz
Anonymous
thank you
Praසන්ன
නියමයි.
පුන්නා
pattai..balama balamuko..........
ashan kandy
ඔන්න කමෙන්ට් දාලා ගත්ත එහෙනම් ... :D
sam 007
Mekata Hodata seeders la ahema innwqa ne ? Natto sorry tama .
dilandamith
ඇයි බන් එක දිගටමම මම හොයපු ෆිල්ම දෙන්නේ. ඊයෙත් එකක් දුන්නා. අදත් එකක්. උඹලා මට වෙන වැඩක් කරන්න දෙන්නේම නෑ. ( ආ තව එක ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෆිල්ම් එකේ නමත් මට මතක නෑ.- ෆිල්ම් එකේ විස්තරේ නම් ජෝන් කියන ළමයෙක් ලෝක යුද්ධ කාලේ ජර්මනියේ ඉදලා වෙන තමන්ගේ ආච්චී ඉන්න රටකට (ඩෙන්මාර්කයට විදියට තමා මතක)යන ෆිල්ම් එකක්. පුළුවන් නම් ඒකත් හොයලා දෙන්නකෝ.
මම කාලෙකට කලින් ටීවී එකේ යනකොට තමා මේ ෆිල්ම් එක බැලුවේ.KOK
mama oka oyta kalin baluwa roilla sorry thamai man gava thamath thyenawa
udaya
thanks bro....
kathu
ෂුහ්..!! දැන් ඉරිදටත් films දෙනවද..?? හැබෑම වෙනසක්..!!
චමිල
Meka maarama lassana film ekak....
AKLALANKA SENEVIRATNE
THANK YOU MAY WAGE HONDA FILM DENAWATA
PULUWANAM (ARTIFICIAL INTELLIGENCE)KIYANA MOVIE EKE HONDA COPY EKAK DANNA.Niluka
machan mama hituwe sunday nisa ada film akak ne kiyala. nikamata puruddata wage site aka open kala. menna bola maxa film akak
thanks kiwa
Niluka
Macho,
"INDECENT PROPOSAL" kiyala ele film akak 1993 wala Liberty aken baluwa. Maxaaa. labunoth dapan.
Thanks
LG
නියම බයිස්කෝප් එකක් මේක..බලන්න වටිනවා..
Saman kalubovila
ela..... mamath bamiii..thankxx..
Udana
ela wedak machan
Dilshan
Kalin ewa thama download wenawa.........
Eth mekath add karagaththa:-)AL1717
Lankawe Abashaya Thiyana Nisa Mans Kenk Nisa Balanna Hithuna...
Reviwe Eke Hitiyata Nam Kathawa Hodai Wage.
Den List Eke Sehena Thiyana Nisa.
Hemita Banawa..
Thanksschamila
Appata siri api podi kale film akak
chandana
Where is Sinhala Subs?
Prasana
Niyamiii...............!!!!!!!!!
hoya hoya hitiya ekak.......!!!!!!!::::Shoot3r:::::
රොයිලි ayyaa.................... me film eka karapu pothea pariwarthanaye nama mokakdha??????????????????
රොයිලි
@::::Shoot3r:::::,
පොතේ නම:ආගන්තුක රෝගියා , පරිවර්තනය K.A.N. පෙරේරා
jeewithemal
මම ආසම ඒවයින් එකක්.... පුදුමම ලස්සනයි...... නියම නිර්මාණ මෙන්න.!
Nirmal
ehenam onna apith baawa
kamak naane?Uraj Deemantha
බෑමට දැම්මෙමි..... :D
Nishan
නියමයි මචන්… මමත් බානවා
ishan karan
රොයිලි,මේ මගෙ 1 වෙනි කමෙන්ට් එක . ඔයානම් නියම වෑඩකාරයෙක්.Thank you very much අපිට හෑම්දාම good films දෙනවට
BIGDizz
මරු එල එල maxxa.
vadda
niyama wade maru....
hemantha pissu kolla
ELA KIRI MACHAN MAMA BALAMA BALALA THAWATH COMMENT EKAK DENNAM. THANKS KOLLO.
indu
උපසිරැසි ෆයිලය කොහෙද ?
Ramraj
මේක නම් බෑවේ නෑ පසුවට කල් දාලා තියාගන්නම්.
Thineth
mamath baanawa..
yasas
pattane ayye supiri
vee
maxxa maxxxa :) saho
kasun viraj
බොහොම ස්තූතියි උපසිරසට රොයිලි සහෝ :D
ජය වේවා !isuru
ade balala na adama balanna one supiri ne oscar 9 budu amooo
quik
thanks
shann
නියමයි රොයිලි සහෝ
pathum
gr8 work :)
sameera
thanks
උදාර
ලංකාවේ කෙන්ක්ගේ එකක් නොබලා කොහොමද ජය වේවා සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mmm mama meka balala tyenawa,eth ekatuwe naa.ekanisa onna banna damma.ela film ekak .