Watch Trailer

The Shack (2017) with Sinhala Subtitles | පරවුණු කුසුමක කදුළු කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ හැමෝටම හිමිවෙන දෙයක් තමයි අහිමී වීම කියන්නේ, සමහරැ ඒක දරාගෙන කොහොම හරි ඉන්නවා… තවත් සමහරැ කාලයත් එක්ක ටිකින් ටික ඒ දේවල් අමතක කරන්න උත්සහ කනවා, එත් හිතන්න ලස්සන ප්‍රංචි මල් කැකුලක් වගේ කෙලි පැටික්කියක් හිතාගන්නවත් බැරි මොහොතක , හිතාගන්නවත් බැරි විදිහට අමාණුෂික ලෙස ඝාතනය වුනොත් ඒ අහිමි වීම…

 

මේ ලෝකේ හැමෝටම හිමිවෙන දෙයක් තමයි අහිමී වීම කියන්නේ, සමහරැ ඒක දරාගෙන කොහොම හරි ඉන්නවා… තවත් සමහරැ කාලයත් එක්ක ටිකින් ටික ඒ දේවල් අමතක කරන්න උත්සහ කනවා, එත් හිතන්න ලස්සන ප්‍රංචි මල් කැකුලක් වගේ කෙලි පැටික්කියක් හිතාගන්නවත් බැරි මොහොතක , හිතාගන්නවත් බැරි විදිහට අමාණුෂික ලෙස ඝාතනය වුනොත් ඒ අහිමි වීම කාට වුනත් දරා ගන්න අමාරැයි. ඉතින් මැක් කියන්නේ ඒ සිදුවීම අත්විදින්න වෙන අහින්සක මනුස්සයෙක්, පොඩි කාලේ ඉදන්ම එයා සැප පහසු ජීවිතයක් නෙමෙයි ගතකලේ, ඉතින් එයා එයාට අහිමි වුන හැම දේකටම දොස් කියන්නේ දෙවියන්ට, එත් දෙවියන් දවසක් එයාගේ ලගට එනවා..  ඒ එයා හිතාගෙන ඉන්න දේවල් පිළිබදව එයා වැරදියි කියලා ඔප්පු කරන්න, ඉතින් මේ කතාව අවසානෙදි තේරේවී අහිමි වීම් කොච්චර සිද්ද වුනත්. ඒ දේවල් ගැන හිතලා පසුතැවෙන්නේ නැතිව ඉදිරිය ගැන හිතලා ජීවත් වෙන්න ඔනි කියලා…

ඉතින් සිසිල අයියා තමයි මට මේ වටිනා කියන කතාව හොයලා දුන්නේ, ලස්සන කතාවක් වුනත් ටිකක් ගැබුරින්ම තිබුනා ඒක නිසා වැඩේ ලේසි වුනේ නැහැ වැඩේ අතහැරලා දාන්නත් ගහින් ආයිත් කමක් නැහැ සිසිල අයියා හොයලා දුන්න එකක් නිසා කොහොම හරි ඉවර කරනවා කියලා හිතාගෙන සතියක් විතර කට්ට කාලා අන්තිමට ඉවර කරගන්න පුළුවන් වුනා.. ඉතින් එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙනකල් ඔයාලා හැමෝටම බුදු සරණයි.

ප.ලි –
මේ චිත්‍රපටිය ගහමරාගන්න එකක් වත්, ප්‍රේම වෘතාන්තයක්වත්, කාටුන් එකක් වත් නෙමෙයි, අමුතුම විදිහේ ලස්සන කතාවක් ගලාගෙන යන්නේ, කලින් කියපු මානසිකත්වයකින් මේක බලන අයට කතාව ටිකක් නෙමෙයි හුගක්ම බෝරින් වෙයි. මොකද මේක ටිකක් තේරැම්ගන්න අමාරැ කතාවත්.. ඒක නිසා පස්සේ මට කෑ ගහන්නේ නැතිව කැමති අය විතරක් අරන් බලන්න. ජය.

The Shack (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Shack.2017.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා  අදාළ වේ.

4,946 downloadsDownload The-Shack-2017.zip49 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)”” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitles

4,946 downloadsDownload Subtitles49 KB

30 comments

  1. Sisila Prasad

    නියමයි මලයා.
    වෙනස්ම විදියේ කතාවක් තියෙන සුපිරි චිත්‍රපටයක් තමයි.
    ඒකාකාර රටාවෙන් බැහැරව, විවිධත්වයක් සහිත චිත්‍රපට ප්‍රියකරන අයට හොඳට ගැලපේවි.
    තවත් මේ විදියේ චිත්‍රපට අරගෙන එමු.
    ජයවේවා!!!

  2. Mithun

    මම නම් අස මෙ වගෙ චිත්‍රපට බලන්න කලය නිකක් කා දමන එවට වඩා ලස්සන ඩ්‍රාම,ත්‍රිලර් චිත්‍රපට.
    බලන්නම ඔනෙ .
    බොහොම ස්තුතියි ඔයට සහෝ මහන්සි වෙල උපසිරැසි දැම්මට

    1. Mithun

      Blurry walata sab wada na yify blurry ekat avit tiya

    2. Mithun

      Web-dl eka download walat iwarai onnaaa supiri ....

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. එල්.සී. දමැල්

    තේරුම්ගන්න අමාරු චිත්‍රපටයක් එනකල්මයි මඟ බලාගෙනත් හිටියෙ...
    බොහොම ස්තුතියි දිල්ශාන් සහෝ...
    තවත් උපසිරසකින් හමුවෙමු...

  5. Dulanga

    Thanks.Can you give subtitle for Cinderella Man

  6. Udara Damith B/K

    ela

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Manoj Dushmantha

    mewage stories walata asai bro digatama me wage ewa karanna, mokada super herosla inna ewata wada mama me wage stories walata asai

  11. අසිත

    elama saho thanks
    denakam hitiye

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Wolwerine.

    *සිංහල උපසිරසියට ස්තූතියි*

  14. Haritha Dayanga

    ස්තූතී සහෝ සබ් එකට

  15. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  16. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Chalana

    thnx bro...

  18. Lasawblpk

    Machan bluray apdate eakak deepanko. Thanx bro.

  19. Lasawblpk

    Bluray update karapanko

  20. ashan lankanath

    thanks ......good luck

  21. Mahesh

    Sub ekata thanx

  22. ashan alnkanath

    thanks.............................................

  23. prabath

    thankyou bro

  24. nidi

    දිල්ෂාන්.,
    ඔයා ලිපියෙන් රසික අපව නොමග යවලා වාගෙයි..
    චිත්රපටය කාටත් ගැළපෙන- හැමෝ්ටම රස විදින්න පුළුවන් එකක් කියලායිි මට හිිතුණේ.
    එක අතකට බලද්දීී ඒ් මටනේ්.

    කොහොම වුණත් අපූරැ එකක්....
    ගහ මරා නොගත්තට- ලව් සීන්ස් නැතිවාට මොකද චිිත්රපටය බලන් ඉන්න හිතෙනවා නම්!

    බොහොම ස්තුතියි,
    මෙහෙම එකක් අපට දුන්නාට.

  25. Sasarapurudu

    ලස්සන කතාවක් .ලොකු අර්ථයක් තියෙන ෆිල්ම් එකක්
    තව තවත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න හැම දේම සාර්ථක වෙන්න පතනවා..ගොඩක් ස්තූතියි

  26. Nishantha

    The Computer Wore Tennis Shoes (1969) sinhala sub need please

  27. Pramuditha

    Snack Shack sinhala subtitle please

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.