පළමුවෙන්ම කණගාටු වෙනවා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්ක දෙන්න බැරි උනාට. මේක ටිකක් අමුතු කථාවක්. IMDb Ratings වලත් තරමක ඉහල ස්ථානයක් හිමි වෙලා තියෙනවා. The Death Factory Bloodletting හා SEE RANK Death of a Ghost Hunter වැනි Horror ෆිල්ම් නිර්මාණය කල Sean Tretta නැමති අධ්‍යක්ෂක වරයා මෙය අධ්‍යක්ෂණය…

පළමුවෙන්ම කණගාටු වෙනවා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්ක දෙන්න බැරි උනාට. මේක ටිකක් අමුතු කථාවක්. IMDb Ratings වලත් තරමක ඉහල ස්ථානයක් හිමි වෙලා තියෙනවා. The Death Factory Bloodletting හා SEE RANK Death of a Ghost Hunter වැනි Horror ෆිල්ම් නිර්මාණය කල Sean Tretta නැමති අධ්‍යක්ෂක වරයා මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Psych (TV series) එක ඇතුළු ප්‍රසිද්ධියට පත් රූපවාහිනි කථා මාලා රැසකට හා චිත්‍රපට රැසකට දායකත්වය සැපයූ Ed Lauter විසිනි. 2011 මැයි මාසේ තමයි මේක Release උනේ.
කථාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. කථාව දිව යන්නේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවී තම මුහුණද අහිමි කර ගත් වෛදවරියක් විසින් කරන විස්තරය වටායි. ලෝකයේ විවිධ රටවල්වල අති දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් අමුතුම ආකාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට එකතු වෙනවා. ඔවුන් නොදැනුවත්මව ඔවුන් සිරකරුවන් බවට පත්වෙනවා. මොවුන්ගේ පරීක්ෂණය වනුයේ මිය ගිය පුද්ගලයින්ට ප්‍රාණය ලබා දිය හැකිද යන්නයි. කෙසේ හෝ මොවුන් අති දක්ෂ මිනිසෙකු නිර්මාණය කිරීමට සමත් වනවා. අන් අයගේ සිත් කියවීමට පවා සමත් අධි මානසික බයලක් ද මොහුට පවතිනවා. මොහු වෛද්‍යවරුන්ට පාලනය කළ හැකි වේද? වෛද්‍යවරුන්ට කුමන ඉරණමක් අත්වේද? ත්‍රාසය,භීතිය කුතුහලයෙන් පිරී ගිය සිනමා නිර්මාණයකි.
ඔබගේ අදහසක් ලියා යන්න….
ලිපිය – දිනේෂ් ගමගේ

53 comments
ධනුෂ්ක ලක්මාල් (ධනා)
Dushyan
Ela ela.
Thank Youkenny
thanks
Anonymous
baaaaaameee
Ravindu
එල එල, ඔන්න බාන්න දැම්මා එකෙන්ම. හැබැයි පොඩි පුරස්නයක් තියනවා. IMDB එකෙ මේ film එකේ නම තියෙන්නෙ Top 500
The Frankenstein Syndrome කියලා. ඔනේ කෙහෙල් මලක් කියලා බාන්න දැම්මා.$uvin
apith onna ehenam damma.. hode????
shehan
thanks
chamila
පණ දෙන්නයි යන්නේ :P Meka karanna yana kattiya kochchara innawada...
deeps
අම්මෝ බයේ බෑ ...මම සාමාන්යෙන් මෙහෙම ඒවා බලන්නේ නැහැ. ඒත් මේක නම් අමුතුයි වගේ. ඒක නිසා බාන්න දානවා. ස්තුතියි අපිට මේ ගැන කිව්වට
deeps
අපොයි හාර්ඩ් එකේ ඉඩ නෑලු...කවුද මේවට වග කියන්නේ
indika
thank u kiwwa...
දිනේෂ් ගමගේ
@ Ravindu
The Frankenstein Experiment / The Frankenstein Syndrome මේ නම් දෙකෙන්ම තියෙන්නේ එකම ෆිල්ම් එක. ඒක නිසා අවුලක් නෑ.Viraj
Thank you very much!!!
Edgar
Onna mama meka bana list ekata danna yanne.Puluwan nam thawa mewage horror films denna.
සනා
ඔන්න මාත් බානවෝ!!!
lakshan
kalaken hodata baya wanda puluwan film aka waga thanx sinhala sub tebunanam mara maru
dana
HAI FREND ONNA KALEKIN MATH BANAVA OK THANKS BRO
udara
thanks machan.
amila
meke subtitle download karana link eka dila neene.. kohomada eka ganne???
Chamil
apith onna ehenam banawa......... thanx.......
mark
mama me wage film ekek hoya hoya hitiye thankz...
Sameera
Thank You wewa !!
madusanka
එල එල....නියමයි මචො......
අමල් ප්‍රසාද් සමරවීර
hemooma banawanam... mama witharak noba kohomada :D :D Dinesh Gamage souratath... newatha sinhalath ekkma me wage 1k denna pana lebewai kiyala pathannamkoooo :P
Anonymous
kathawanam patta wage...
Kas
elakiri...................................
uda
හොඳා හොඳා, මේ සිංහල අවුරුද්ද පටන් ගත්තේ Devil දීලා, පහුවෙනිදාත් හොරර් එකක් දුන්නේ! දැන් දිගටම හොරර් තමා නැගල යන්නේ. අමුතු කතාවක් පාටයි. සිංහල තිබුණනම් උපරිමයි.
NmL
ටිකක් amuthui කියපු නිසා මමත් download කරන්න දැම්ම. ඉතුරු ටික බලල කියන්නම්.
තැනක් you !!
abudhabi
ඕං බෑවා.....................
බයිස්කෝප් එකට ජයවේවා...........dineth silva
budu ammoooooo......!
AL1717
Thanks Machan onna Mamath Bewa Ada Balanna one
Jaya Wewaaa
රාම් රාජ්
thaks
Anonymous
276mb copiya wadak na. chater... melo rahak na..
lakmal
ele machan ela
සමන් කලුබෝවිල
wena one deyak wechchawe kiyala math banna demma.... thankx.... :)
big smoke
subtitle naddoooooooooooo
Nilanka
ස්තූතියි සහෝ, ගොඩක් හොදයි සිංහල උපසිරස තිබුනානම්..........
Sha
Ela ela onna damma list 1ta :)
Thankzzzzzzzzzz :D
Nipuna
patta.....thanku saho :-)
Tharaka Veen
thanks :D :D :D :D :D
ND
276 copy eka weda karanne.onna mamath banna demma 704 copy eka.thnx...
srimal
kohomada meka balanne
Roka
Ela ela....... hankx alot :) :) :)
Uraj Deemantha
බෑවා.... හැබැයි මේක නම් බලයිද දන්නේ නෑ...... !!
Shammi
ස්තූතියි සහෝ
Nimal
balama balamu... thanks..
Gamith
download kara.....
thaama balanna beri una.gami
aiyo meke english subtitles wath mata hoyaganna beri una. subtitles nethuwama beluwa. ela ela......
Shashi Fernando
hapoo me mona jara katawakda, balanna epa kaurut.shit!
Arjuna
thnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුති සහෝ