මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි.. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), Th…

මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි..
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), The Suspect (2013) ඉහළින්ම සදහන් කළ හැකියි.. ඒ අතරට අද එකතු වෙන The Game (1997) චිත්‍රපටය IMDB අගය 8කට ආසන්න අගයක් මෙන්ම Rotten Tomatoes අගය 72%ක් ලබා ගෙන තිබෙනවා. Michael Douglas(නිකලස් වෑන් ඔර්ටන්) රගපෑ චිත්‍රපට ගොන්න අතර ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස නම් කරනුයේ මෙම චිත්‍රපටයයි.. ඔහුට අමතරව කොන්රඩ් ලෙස Sean Penn විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මෙහි අධ්‍යයක්ෂණය David Fincher විසින් සිදු කර තිබෙනවා. හරි අපි එහෙනම්චිත්‍රපටය පැත්තට යමු…
නිකලස් වෑන් ඕර්ටන් සැන් ෆ්රැන්සිස්කෝ නුවර වෙසෙන කොටස් වෙළදපොළ සමග ගනුදෙනු කරන ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්.. ඔහුට ව්‍යාපාර වලින් තොර ලෝකයක් නෑ.. එ නිසාම ඔහුගේ 48වන උපන්දිනය සමරන්න සිදුවන්නේත් තනිවමයි. ඔහුගේ සහෝදරයා කොන්රඩ් එදින ඔහුව හමුවීමට පැමිණෙනව.. ඒ හිස් අතින් නම් නෙවෙයි නිකලස් ගේ ජීවිතය වෙනස් කරන තීරනයක්ද අරගෙනයි.. මොකක්ද මේ නිකලස්ගෙ ජීවිතය වෙනස් කරන දේ.. ඔහු එයට කෙසේ මුහුණ දෙයිද. මම වැඩිය මේ පිළිබඳව හැදින්වීමක් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.. අනිවාර්යෙන්ම ඔබ නැරඹීය යුතුම චිත්‍රපටයක්.. චිත්‍රපටයේ අවසාන විනාඩි කිහිපයේ ඔබ ලබන අත්දැකීම ජීවිත කාලය පුරාම මතකයේ රැදෙනු නොඅනුමානයි.. අවසානය පිළිබඳව නම් ඔබගේ මතය විවිධාකාර වන්න පුළුවන්..
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්නෙ කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරවයි. එනිසා ඔබගේ අදහස මට තවත් විශිෂ්ඨ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන ඒමට උපකාරයක් වෙයි. එහෙනම් නැවත හමුවෙන තුරු ඔබ සැමට සුබ දවසක්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
8,483 downloadsDownload The-Game-1997.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
58 comments
Kulanjana Maduranga
Mr_salinda
thanks bn..downlod wenna demma film eka
Thilina Chamara
මෙකට සබ දෙනකන් බලන් හිටියෙ
බොහොම ස්තූතීයීPavan
Elama mcn
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
..............බොහොම ස්තූතියි...............
chandanvan93
ala
shehan_c
Ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..ජය වේවා!
Wicki
බොහොම ස්තුතියි ඉෂාන් , KITE RUNNER උපසිරස නැතිව සමහර තැන් තේරුම් ගන්න අමාරුයි. මම ගොඩක් කල් ඉඳලා ඒකට සබ් එනකන් බලා හිටියා . ඔබ සබ් දුන් පසු ඒක කිහිප වතාවක් නැවත බැලුවා
ඔබ වගේම විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි. හැකිනම් CITIZEN KANE එකට සබ් දෙන්නPriyantha Dayakeerthi
ඇත්තෙන්ම IMDb අගය 8.0 ට වැඩි ඒවාට සිංහල සබ් දෙනවානම් එය ඉතාමත් වටිනා කාර්යයක්. එවැනි එකක් මා අනිවාර්යයෙන් නරඹනවා. ඉහත සඳහන් කර ඇති ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ Citizne cane, Rebeca... වැනි සිනමාපට සම්මාන ලාභී සිනමාපට. එවැනි ඉතා පැරණි ඒවාත් බලන්න ලැබෙනවානම් ඉතාමත් වටිනවා. මේ උපසිරසියට ඉතාමත් ස්තුතියි!
tharindu gunarathna
THANKS MCN THANKS
malith
Ela ela
PRANITH
Ft
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන් සහෝ.
ජයෙන් ජය.sampath n perera
බොහොම ස්තුතියි ඉෂාන්
විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි
බුදුසරණයි..ජය වේවා!sagaradarshaka
Thanks broo
Bonjy87
ෆිල්ම් එකේ අන්තිම ගැන කියනවනම් මොලේ කුරුවල් උනා..තාමත් කවුරු හරි එකෙක් බලන්න හොද ෆිල්ම් එකක් කියපන් කිවොත් ඉතින් මුලින්ම කියන්නෙ Game 1997 කියල තමා සිංහල දාපු එක පට්ට...මේක අනිව IMDB මුල 50 අතරෙ තියෙන්න ඔනි කියන එකයි මගෙ මතයනම්
Bonjy87
මචන්ලා IMDB 250 අප් ඩේට් කරහල්ලකො.. එ ගමන් dr strangelove එකෙත් සබ් දෙන්ඩෝ
Deshan_Abeysinghe
Thank you very much
Hemantha De Silva
උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන්
rasirudeshan
මේක බලන්න හිතාගෙන හිටිය ෆිල්ම් එකක්. සබ් තිබුණ නැති නිසා කල් දැම්මා.. බලල ඇවිත් කමෙන්ට් එකක් දාන්නම්.. ජය..!
jagath55
Thanks
Nandana Pathiraja
Thank you Ishan.
Prasad Kandamulla
ස්තුතියි සබ් එකට.... හොඳ නළුවෙක් ඉන්න හොඳ ෆිල්ම් එකක්.....
mohotti
oba idiripath karana visists nirmaan walata sthuthi
AsithaDilruwan
elama saho thanks
sathira529
සිංහල උපසිරැසි දෙනකම් සෑහෙන කාලයක් බලන් ඉඳල බැරිම තැන ලඟදි ඉංග්ලිෂ් උපසිරැසි එක්ක බැලුවා..කොහොම උනත් සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..දැන් ආයෙත් සිංහල උපසිරැසි එක්ක බැලුවහැකි
niwanthaka
බොහොම ස්තුතියි
Kavindaweer1998
Ubala ekthara widiyaka Pinak bn me karanne
Tnx bokke Sub ekataSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!Hasitha_Madhushan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........
rasirudeshan
සුපිරිම කතාවක්. බොහොම ස්තූතියි සහෝ...!!
indika.dias
one of the best film i have ever seen , thank you!!!!!!!
Chanaka Madushanka
ELA
Amilasudarshana
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…ඔබට ජය!
Mg Weerasingha
wow... නියමයි මචන්.. ඇත්තටම අපිට තියන් රාජකාරි එක්ක කාල කළමණාකරනය තමා අමාරු.. film එකක් බල්න්න කාලය හදා ගන්නෙත් බොහෝම අමාරුවෙන් ..ඒ අතින් ඔයාලා මේ කරන දේ ඇත්තටම විශිෂ්ටයි.. ගොඩාක් ස්තුතියි.. මේ වගේ සුපිරි film වල උපසිරුසි හැකි විටක දාන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් තවත් වරක් ස්තුති කරනවා... එල එල
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉෂාන් සහෝ..
ජයෙන් ජය.wathilak
thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishanfernando
Thanx bro
Maduwa306
Thanks bro
Harsha92
සෑහෙන කාලයක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්,පොඩි කාලෙ සිරසෙ එක පාරක් ගියා...බොහොම ස්තූතියි
supitha
niyama film ekek. thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!tomster
Tnx saho fatta
NUWAN24
thanx...............!
Bimsara_Yashan
tnx bro sub ekata
Saranga J. Liyanagama
Thanks
Sasindu chamod
බලන්න කියලා හිතාගෙන හිටපු එකක්.අද තමා සෙට් වුනේ.සබට තුති!!!!ඔබට ජය!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……