Watch Trailer

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික…

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ රටාවකට ආපු නිසා ආදායම් වාර්තා තබමින් තව තවත් නොනැවතී එක පෙලට 2010 වෙනකල් ආවා. කවුරුත් හිතුවේ මේ කතා පෙලහරට 2010 ආපු Saw 3D කියන කතාවෙන් තිත තියේවී කියලා. කවුරුත් හිතන් හිටියේ ජිග්සෝ මැරුනම කතාව ඉවරයි කියලා. ඒත් ඔන්න ඒක නිකුත් වෙලා අවුරුදු හතකට පස්සේ Saw කතා පෙලහරේ අටවනකොටසත් ආවා Jig_saw කියලා. කොහොමරි 2017 වසරේ ඔක්තෝබර්-නොවැමබර්-දෙසැම්බර් මාසයේ හැලෝවීන් ඉලක්ක කරගෙන තමයි මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ. විනාඩි 92ක ධාවනකාලයක් තියෙන මේ චිත්‍රපටය Crime, Horror, Mystry,Thriller යන ඛාණ්ඩ වලටයි අයත් වෙන්නේ. මේ දවස් වල ආපු හොරර් චිත්‍රපට සේරම වගේ අබිබවා බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමම්න් ඇමරිකානු ඩොලර් 38,052,832ක ආදායමක් ලබා තියෙනවා, තමත් ලොවපුරා සිනමාශාලා වල මේ චිත්‍රපටය තිරගතවෙනවා. කලින් චිත්‍රපට වගේම මේ චිත්‍රපටය තුලත් සුපිරියටම රඟපාන සෙට් එකක් ඉන්නවා

Matt passmore – Logan Nelson
Tobin bell -(Jigsaw)/John Cramer
Callum keith rennie-Detective Halloran
Cle benette – Detective keith
Hannah Emilly – Eleanor
Laura vandervoort – Anna
Paul Braunstein – Rayan
Mandela van peebles – Mitch
Brittany Allen – Carly

ඔය අතරේ ඉන්නවා බිලිවුන සෙට් එකකුටි බිලිගන්න සෙට් එකකුයි ඒක කතාව යනකොට ඔයාලට තේරෙයි. Saw 2004- saw2010 වෙනකල් මතක ඇති ඔයාලට ජෝන් ක්‍රාමර් කියන නමක්, එහෙමත් නැත්තම් ජිග්සෝ කියලා හැඳින්වෙන්නේ එයාට. එයාගේ සෙල්ලමකට අනුව තමයි නේ ජීවිත බිලිගැනීමේ කතා නිර්මාණය උනේ. කොහොමෙන් කොහොමහරි 2010න් පස්සේ කතාවක් ආපු නැති නිසා ප්‍රේක්ශකයෝ හිතන්න ඇති මේ කතාවට තිත වැටුනා කියලා. ජිග්සොගේ ජීවිත බිලිගැනීමේ සෙල්ලම ඉවර උනාම හදන්න කතාවකුත් නැහැනේ. ඒත් මේ 2017දී ආපු කතාව තරමක් විශේශයි. හැමෝම වගේ මේ කතාවෙදී හිතන් ඉන්නේ ජිග්සෝ මැරිලා කියලා. ඒත් අවුරුදු දහයකට පස්සේ ඔන්න ආයෙමත් ඉතා අමානුශිකව ඝාතනට වුන මලසිරුරක් පොලීසිය විසින් හොයාගන්නවා. මේ ගැන පරීක්ශණ කරලා, DNA ගැලපීම් කරලා ඔවුන් තහවුරු කරගන්නවා මේ මිනීමැරුම කරලා තියෙන්නේ ජිග්සෝ කියලා.එතනින් තමයි මේ ජිග්සෝ මිනීරැල්ල ආරම්භවෙන්නේ. මේක අවුරුදු දහයකින් පස්සේ ආරම්බවෙන හේතුවකුත් තියෙනවා. ඒක ඔයාලට කතාව අවසාන හරියේ දැනගන්න ලැබෙයි. එහෙනම් අපි සමුගන්නවා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

*-* ජය ශ්‍රි *-*

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

14,950 downloadsDownload Jigsaw-2017-Blu-Ray.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,950 downloadsDownload Subtitles81 KB

62 comments

  1. podda

    thanks bro!!! balagena hitapu film ekaka

  2. Amalka Himeshan

    Thanks machan sub ekata

  3. mindikakuma

    tnx bro

  4. geeganagamage

    thank you

  5. ashanwijesiri

    thanx

  6. chanaka47

    තද මචෝ...

  7. Amila Mudalige

    Sub ekata Thanks saho

  8. sachintha

    Sub ekata thanks sahoo..

  9. Arrow T

    Thanks for the sub

  10. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  11. Ravi04

    Saw film Collection aka Dando

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. kplbforu

    aaaye dekak ne SAW ma thamai, sub ekata thanks

  14. hasanka_dasun

    thanks bro !

  15. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. Bimal Tharaka

    elaz

  18. madushangamage

    ela ela thankes bro....

  19. kasun_dilshan

    elama bokkah. Meke sub eka denaka balagena hitiye.

  20. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යසිරු සහෝ.
    ජයෙන් ජය.

  21. maduranga012

    සුපිරි මචෝ...එලම.. බලන් හිටියෙ එනකම්.. තෑන්ක්ස් බොක්ක..

  22. Achi

    තැන්ක්ස් බන්

  23. RangaC

    උපසිරැසියට ස්තූතියි.!

  24. NmE-milinda

    Thanks broo

  25. Prasad Lakmal

    thanx sub ekata

  26. Blackcatz

    Niyamai saho digatama sub denna

  27. Thilinamadushankaalwis

    Bohoooma iskoothuyi

  28. umesh madushan

    එලම බොක්ක මේක හොය හොය හිටියේ

  29. Shanukaf49

    Thank bro

  30. Soori

    බොහෝම ස්තුතියි යසිරු සහෝ උපසිරැසියට.....
    ජයම වේවා...!!!

    ආ.... BluRay කොපියත් ඇවිල්ලා...

  31. Mfm Yaseen

    YTS එකේ BR copy දාලා
    BR copy ට අදල සබ්් එක දුන්නම් ගොඩක් වටිනවා .
    THANK YOU ❤

  32. Tharaka Devinda

    Ela bn Yassi...

  33. tharaka madushanka herath

    sinhala sub ekata godak sthuthi..........

  34. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  35. Bilesha Jayathunga

    Pilgrimage 2017 Sub nadda

  36. chinthaka_priyadrshana

    Thank u very much brooooo Ela..........

  37. AsithaDilruwan

    elama saho thanks

  38. prabasha

    Blue ray ekata sub ekadenna පුළුවන් da
    ස්තූතියි

  39. sandakelum jayalath

    niyama wadak thanks oll

  40. Darshana@

    Bluray ekata updat karanna saho..

  41. Darshana@

    BR ekata update eka denna bro..

  42. shehan weerasinghe

    ස්තූතියි යසිරැ සහෝ !!

  43. malith

    Ela ela

  44. Terry saad

    Ela

  45. Hesh

    web-dl කොපිය කොහෙන්ද බන් හොයාගන්නේ? දැන් පැයක් තිස්සේ මම හොයන්නේ.

  46. Hinniyaka

    thanx brow

  47. Anjana dilan

    Br awilloooo ektath sub daanna

  48. Amila Ranasinghe

    thanks all

  49. Udantha

    blu-ray Ekkta sub ekka nada bro ?

  50. HARSHANA9211

    thanks...........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.