සම්මානනීය නලු Robert De Niro අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මානයක නිර්දේශ වෙච්ච චිත්‍රපටියක් බලන්න තිබ්බොත් කොහොමද? Green Zone, Invictus හා Bourne කතාමාලාවේ රඟපෑ Matt Damon වගේම කවුරුත් දන්න Angelina Jolie ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. අපි කවුරුත් දන්න ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය නැතිනම්…

සම්මානනීය නලු Robert De Niro අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මානයක නිර්දේශ වෙච්ච චිත්‍රපටියක් බලන්න තිබ්බොත් කොහොමද? Green Zone, Invictus හා Bourne කතාමාලාවේ රඟපෑ Matt Damon වගේම කවුරුත් දන්න Angelina Jolie ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා.
අපි කවුරුත් දන්න ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය නැතිනම් දන්න විදියට කිව්වොත් CIA සංවිධානයේ counter-intelligence අංශයේ මූලාරම්භය ගැන කියවෙන මේ චිත්‍රපටයේ Matt Damon රඟපාන ප්‍රධාන චරිතයට James Jesus Angleton හා Richard M. Bissell ගේ චරිතවල ආභාෂය අරගෙන තියෙන බව පැවසෙනවා. ප්‍රධාන චරිතය මූලික කරගෙන එය වටා සියළුම සිද්ධි පෙලගැසිලා තියෙනවා කිව්වොත් නිවැරදියි.
ටිකා…ක් විතර නාට්‍යමය පැත්තට බර මේ චිත්‍රපටය අතීත සිද්ධි ගැන උනන්දුවක් දක්වන අයට නම් වටිනා තෑග්ගක් වේවි. අනික් අයටත් ඉතින් එපා වෙන එකක් නම් නැහැ. බාන්න හිතන ගමන්ම මේ ලිපිය ගැන twitter / Facebook එකෙන් අනික් අයටත් කියන ගමන්ම කමෙන්ට් එකකුත් දාලම යමු නේද?
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

38 comments
Lasantha
Akalanka Yapa
අද මම 2.. ඔන්න මමත් බාන්න දැම්මා..
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
ජය වේවා!Nirmal
elaaaaaaa ada mama 3n weniya hari satutui
chamath
ela saho onna banna damma.ela thanks
Nirmal
thanx royli saho for dedicating ur precious time to bring these gr8 movies towards us!!
Thumbs up Biascope team.......!!!sameya
එහෙනම් බලමුකො සී.යි.ඒ ඉතිහාසය....ජය වේවා.
Prasanna
Thnx saho
වා.මු. නිලන්ත පියසිරි
මොනවද ඉතිං බානවා මිසක්. බොහොම පිං මෙහෙම බයිස්කෝප් හොයලා දුන්නාට. විස්තරෙත් බොහොම ලස්සනයි.
Dulitha
thanx for the movie...kauru hari matath sinhalen comment karanne kohomada kiyala kiyanawadooooooooooooooooooooo??? plz plz
විකියා
අහ්...මරු,,,එහෙනම් බලමු මේකත්...CIA නම් ලොවෙත් නෑ,,,අනිවා බලනවා,,
පිටස්තරයා
De Niro නලුවෙක් හැටියට නියමයි. බලමු අධ්‍යක්ෂකයෙක් හැටියට
Kasun.D
balama balamuko.....
Lakshitha
බොහෝම ස්තුතියි...
chamila
bami....
sandaru
godak isthuthi yaluwa
uda
නියමයි සහෝ!
මල් හතයි ංආ!wasantha
ඵ්ල කිර්
AL1717
Den Nam HDD Eke Idath Ne Baiscope Balama
Mehema Banna Giyoth Peer to Peer System Crash Wida Manda..? :D :DHari Ona Kehel Ewariyak Wechawe Kiyala.
Onna Bewenna Demma..?
Jaya Wewwwaaaaaa....!!!
උදය Salinda
හොද ෆිල්ම් එකක් වගේ. ස්තුතියි ෆිල්ම් එකට.
Anonymous
Action athi neda?
Jolli th innawane
bamukoAnonymous
Hoda Athi wage
Ravinrosh
මේක නම් අනිවා බලනවා ....!
තැන්කූ රොයිලි ...!Hemal
මෙ ටොරෙන්ට් සයිට් එක මෙහෙ බ්ලොක් කරලා.ඩවුන්ලෝඩ් කරගන්න බැහැ.හැකිනම් මට ටොරෙන්ට් එක මේල් කරන්න.ස්තුතියි !
NuwanHunter
:-S මට දැන්ම බාන්න වෙන්නේ නෑ. රවුටරේ අවුලක් නිසා... ඉක්මනටම බාන්න ඕනි. :-(
handa
harry potter honda 1 k awama ikmanatama danna.
honde royle aiyye?shiwantha
බොහෝම ස්තුතියි
සරා
අඩේ මෙන්න රොයිලිය මට ෆිලිමක් දීල කාලෙකට පස්සෙ..
මම බාමි.. ඔබ?Anonymous
Mokaka hari Loku Awulak tiyanawda Meka Down Load Karanna Bane.
Tharindu Chat
මගේ ආසම section එකක් ගැන කියවෙන මරු ෆිල්ම් එකක් වගේ..
තෑන්ක්ස්!!!!!!!!!
Ramraj
බලමු.
Uraj Deemantha
බාමු බලන්න .... :)
ashan kandy
නාට්‍යමය .. matanam bariyooo.
Thineth
Hondai wage ...balamu..!
Thineth
Im going Dw loard
Chika
CIA history gena tiyanawa qwwa nisa podi aasawak awa,
baaalama balamu
Thanx sahotharindu
makata sinhala sub aka dantako
Ramitha
mama kamathima aya thama meke inne. hoda nirmanayak wei kiyala hithanawa. balmu... oyala setekata godak
sthuthi me wadeta.ruwanbbb
subtitle ekak na ne
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Ela kiri... thanq wewa sahoooo... danma baami...!!!