Watch Trailer

The Gospel of John (2003) | ආදරය දිනාගත් ගෝලයාගේ ඇසින් ගුරුතුමාව දකිමු.

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. ඒ වගේම දවස් 46 පුරා ගත කරන චතාරික කාලය අවසන් වෙන්නෙ ලබන ඉරිදායින්. ඒ කියන්නේ පාස්කු ඉරිදායින්. ඉතින් අද…

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. ඒ වගේම දවස් 46 පුරා ගත කරන චතාරික කාලය අවසන් වෙන්නෙ ලබන ඉරිදායින්. ඒ කියන්නේ පාස්කු ඉරිදායින්. ඉතින් අද වගේ දවසකට The Passion of the Christ (2004) චිත්‍රපටිය තමා හොඳටම ගැලපෙන්නෙ. ඒත් මම ගිය අවුරුද්දේ ඒක සිංහල උපසිරැසි එක්කම දුන්න නිසා මේ අවුරුද්දෙ ටිකක් වෙනස් චිත්‍රපටියක් දෙන්න හිතුවා.

ජෝන් එහෙම නැතිනම් ජුවාම් කියන්නෙ ජේසු තුමා සමඟ සිටි ගෝලයෝ දොළොස් දෙනාගෙන් ළාබාලම ගෝලයා. ඒ වගේම සුවිශේෂ 4 න් එක් සුවිශේෂයක් හා බයිබලයේ අවසාන ලිපිය වන එළිදරව්ව ලියපු ගෝලයා. මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ ඒ ජුවාම් ගෝලයා ලිවූ සුවිශේෂයයි. ජේසු තුමාගේ ඉපදීමේ සිට මරණය දක්වාම එහි අඩංගු වෙනවා. IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.3 / 10 ලබාගත් මේ චිත්‍රපටය ප්‍රධාන නළු නිළියන් 75 ක් හා අවශේෂ නළු නිළියන් 2,000 ක් රඟපානු ලැබූ චිත්‍රපටියක්.

කැමති අය බාගෙන බලන්න. බාන්න දාපු ගමන්ම නම් සීඩර්ස් ලා අඩු නිසා බාගත වෙන්නෙ නැති බව පෙනුනත් ටික වෙලාවක් යනකොට බෑවෙන්න පටන් ගනීවි. හැබැයි සෑහෙන්න වෙලාවක් යාවි බෑවෙන්න නම්. The Passion of the Christ බාපු නැති අයට සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් කියලත් මතක් කරනවා. අද ක්‍රිස්තියානීන් ශෝක දිනයක් විදියට සමරනවා වුනත් ලබන ඉරිදා ලබන්නාවූ පාස්කු මංගල්ලය වෙනුවෙන් මම සුබපතනවා…… 

ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!!!!!!

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

25 comments

  1. Lasantha

    Thanks.

  2. Supun

    thank you....

  3. Suren n. Semage

    Subhama Subha Paasku Mangalyayak Wewa!!!

    Kithunu Bethimathun wenuwen Baiscopelk ada suvisheshai. jaya wewa!!!

  4. දනුක බෙන්තරවිතාන

    පලවෙනි වතාවට baiscope එකේ මුල් හරියෙ comment කරන්න ලෑබුනේ.

  5. chamara nuwan

    matath ehemai…eth kawada hari 1si wenna one…

  6. රාම් රාජ්

    සූභ පාස්කු මංගල්ලයක් වේවා.

  7. chamila

    thanks.....

  8. madusanka

    අපේ කතොලික යළුවො ඔක්කොටම සුබ මහ සිකුරාදා දිනක් වේවා.....!!!!! ඒ වගේම රොයිලි සහොටත් බොහෝම ස්තූතියි.

  9. udara

    thanks royly.

  10. MaRLaN

    හැමෝටම: අද මහ සිකුරාදා සුභ පතන්නෙ නෑ.. අද තමයි ජේසු තුමන් උකුත් උනෙ... ජෙසුගෙ උත්තානය සිදු වෙච්ච පාස්කු ඉරිදා තමයි පාස්කු මංගල්යට සුභ පතන්නෙ... අද කතෝලික සභාව ශෝක දිනයක් විදිහටයි සමරන්නෙ

  11. Sha

    Thankzzzzzzzzzz රොයිලි Aiya ........... :D

  12. Udaya සාලින්ද

    thanks...

  13. Viraj

    Thank you very much Roily!!!

  14. Jayan Chamal

    mekatath sinahala sub damanam kiyala vadak na thanks a lot

  15. noe

    lassana film ekak ...me 1age ewa kawadawath parana wenne ne....oyala me wage film ekak ada wage dawasaka dala loku pinak karaganne....god bless....

  16. AL1717

    Thanks Machan

  17. Dilshan

    Thanks machan......

  18. Hemal

    වැඩ ඇරිලා ඇවිත් හා හා පුරා කියල බන්න දැම්මා.මදැයි ලින්ක් එක බ්ලොක් කරලනෙ . . .

  19. Hemal

    ඔබටත් සුභ පාස්කු මංගල්‍යයක් වේවා !!!

  20. uda

    අපි බෞද්ධ වුණාට හැම ආගමකටම ගරු කරනවා, ආගමික නිදහස අගයනවා.
    ඒ වගේම අන් ආගම් ගැන වැඩි විස්තර හැකිතරමින් හෝ දැනගන්නා එක වටිනා බව හිතනවා. එතකොටයි අපේ සාමූහික සහයෝගීත්වය බොහොම හොඳින් ‍රැකගන්න හැකිවෙන්නේ.

    ඉතිං මම මේ වගේ චිත්‍රපටයක් දුන් එක බොහෝම අගේ කරනවා.
    මේක වැඩියෙන් වටින්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ට නෙමේ, අපි වගේ අනෙකුත් ආගමිකයන්ට. ඒ නිසා ඒ ගැන බොහෝම ස්තුතිවන්ත වෙනවා, රොයිලි සහෝට! බොහොම වටිනවා, දිගටම මේ දේ කරන්න සුබපතනවා.

  21. Antony

    it is good,i wish u happy Easter for everybody,

  22. Anonymous

    thankz bro..jesus oyata blss karanawa....

  23. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  24. pathumprasanga

    sub eka dwonload karaganna penwanne nane

  25. Nimrod NS NNS

    download link එකට යන්න බැහැනේ.