Watch Trailer

Mean Girls 2 (2011) | කෙල්ලන්ගේ හැටි…!

අහංකාර කෙල්ලන්ව හම්බෙලා තියෙනවද? මොකෝ නැත්තෙ නේද? ඕනෙ තරම් හම්බෙලා ඇති. හැබැයි මම කිව්වෙ ඒ අය ගැන නෙමේ. එහෙනම්; හ හා, මම කිව්වෙ Mean Girls ගැන. දැන් තේරෙන්න ඇති. පළවෙනි එක මතකද? මාරයි නෙහ්. හෆ්ෆා… ඒ වගේම තමා දෙවෙනි එකත්. වැඩිපුර අ‍ටුවා-ටීකා මොකටද? මුල් එක බලපු අයට අමතක වෙන්න විදිහක් නෑනේ! කොහොම අමත…

අහංකාර කෙල්ලන්ව හම්බෙලා තියෙනවද? මොකෝ නැත්තෙ නේද? ඕනෙ තරම් හම්බෙලා ඇති. හැබැයි මම කිව්වෙ ඒ අය ගැන නෙමේ. එහෙනම්; හ හා, මම කිව්වෙ Mean Girls ගැන. දැන් තේරෙන්න ඇති. පළවෙනි එක මතකද? මාරයි නෙහ්.

හෆ්ෆා… ඒ වගේම තමා දෙවෙනි එකත්. වැඩිපුර අ‍ටුවා-ටීකා මොකටද? මුල් එක බලපු අයට අමතක වෙන්න විදිහක් නෑනේ! කොහොම අමතක වෙන්නද නේද? ඒ නපුරු, කුහක, නොසණ්ඩාල කෙල්ලො. මුල් එක බලල තියෙනවනම් ඉතිං මම නොකිව්වත් බලයි.

ඒත් මං මේ කියන්නේ ඒක බලල නැති අයට. උසස් විදුහලක ඉන්න අහංකාර කෙල්ලෙකුටයි එයාගෙ වල්ගා කෑලි දෙකටයි අමතක නොවෙන පාඩමක් උගන්වන්නෙ පුංචි සරල කෙල්ලෙකුයි එයාගෙ යාලුවොයි. මේ වැඩේදි මෙයාට මුහුණ දෙන්න වෙන කරදර-හිරිහැර, කෙණෙහෙලිකම් කොච්චරවත් තියෙයි. හැබැයි මොන මොන බාධක ආවත් එයා මේ අහංකාර කෙල්ලන්ගෙ සටකපට, අසමජ්ජාතිකම් එක්ක හැප්පෙන්නේ හොඳ හොඳ සැලසුම් ගහලා නිසා ඒක එච්චරම අමාරුවක් වෙන්නෙත් නෑ; හැබැයි අමාරුවක් වෙන්නෙම නෑ කිව්වොත්නම් ඒක බොරු. මේකෙදි දෙපාර්ශ්වයෙන්ම ගහන දහංගැට ඇති වෙන්න තියෙනවා; හැබැයි අවසාන මහා සටනෙදි මෙයාලගෙ පිහිටට එන්නේ අසල්වැසියෙකුගේ ආරක්ෂක ඔත්තුබලන කැමරා ඇටවුමක්.

හොඳයි මේක බලලා හොඳ හැටි රස විඳගන්න පුලුවන් බවටනම් කිසි සැකයක් නෑ.එහෙමනම් මෙන්න Mean Girls 2.

ලිපිය – උදා

49 comments

  1. Udaya සාලින්ද

    thanks bro.......

  2. Nalina de silva

    ah ow part1 nam patta,mekath hoda athi...danuit nagitte.,,but ath 1st lol

  3. casper

    balama balamu .thanx saho 1st

  4. kenny

    ochchara kiyana handa nobala bane.

  5. Suren n. Semage

    Cool..... ;)
    Ne ne HOT..... :-)

  6. ashan suranga

    niyama film eka mahcn
    bohoma pin

  7. deeps

    downloading :) seems it is gonna be soooooo fun ..thank you for sharing

  8. darshi

    Thanks.

  9. chamara nuwan

    hmmm.....ada mama 9ya...kohoma hari 1st wennath one....me film ekath balamu bro...

  10. Dhana

    ela ela mchan

  11. chamara nuwan

    hodai film eka ....

  12. Sudumahaththaya

    ela ela. balama balamu. Thanks film ekata

  13. shalitha

    ela ela thanx alot machan!!!!

  14. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං එහෙනම් ඔන්න බාන්න දානවා.

  15. udara

    thanks machan.

  16. madusanka

    thannxxxx macho

  17. Jayan Chamal

    pattai balama balamu

  18. tharindu

    1st la godaiiiiiiiiiii

  19. lakshan

    hoda film akak waga thanx ................

  20. roshan

    rataka thaniwela inna apita mehema film 1kak deela ape thanikama paya 2-3 kata amathaka karanawata oyala hamotama godak pin

  21. ඩිලාන්

    විස්තරය කියෙව්වම බලන්නමයි හිත....
    බොහොමත්ම ස්තූතියි ......බාමි.... :D

  22. Viraj

    Thank you Bro!!!

  23. AL1717

    Thanks kiwwa henam Meke 1st Eka Balala ne

    Henam Onna Bewenna Demmaaaaaaaaaaaaaaa

    Jaya Wewaaaa

  24. Roshan

    athi patta math banawa....!

  25. Vimukthi Senavirathna

    Thanks a lot Brother

  26. MEdical videos

    thanks bro…….

  27. Dilshan

    Thanx

  28. me

    Thanks

  29. sam

    ස්තුතියි , හොද පිචර් 1ක් දීලා තියෙන්නෙ

  30. vishva yapa

    makanam patamaie..... hamoma baganeeeeeeeee

  31. Uraj Deemantha

    1st එක බැලුවා මතකයි මේකත් ඒක වගේම නම් එළකිරි ... :D

  32. shalana

    kalin ekat beluwa mekat malamu neda.....

  33. රාම් රාජ්

    ඔන්න බලන්න.නියම ෆිලම් එක.

  34. aza

    meke 1st eke link ekak dennakoo......

  35. ලිලංක රවිනාත්

    බලමු කෙල්ලන්ගේ හැටි බාලම
    ස්තුතියි

  36. banuka

    thanq mchn

  37. asanka

    sinhala subtitle nane machan

  38. channa

    wenama sub nedda

  39. කසුන්

    Thanks. පලවෙනි 1ට සිංහල සබ් දීල නැද්ද කවුරුවත්?

  40. amila

    ko sinhala sub nedda?

  41. Shasheera123

    සබ් නෑනේ

  42. duliproshan77

    no sub??????

  43. ravindu

    sub nhane?

  44. Eranda Madusanka

    Download button eka na ne

  45. Anonymous

    Sub eka nane

  46. Lahiru Madushan

    Subtitle tyna kenek dnnako pls

  47. Anonymous

    Download button eka nane. Sub tyana kenek link dnnako pls

  48. Malshan Silva

    Subtitle tyna kenek link ekk dnnko pls

  49. Tharindu Lakshan

    Kooo sub ek

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.