Watch Trailer

The Human Centipede II Full Sequence (2011) Sinhala Subtitles | මිනිස් පැත්තෑයා දෙවන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔයාල ගොඩක් දෙනෙක් බලලා ඇති නේද ලොකු ආන්දෝලනයකට ලක් උන චිත්‍රපටයක් උන 2009 වසරේ තිරගත උන The Human Centipede චිත්‍රපටය. ඔන්න ඉතිං මගේ තුන්වන උපසිරැසිය විදියට මං අරන් ආවෙ එම චිත්‍රපටයෙම දෙවන දිග හැරුමයි. මේක තිරගත උනේ 2011 වසරෙ තමයි. Horror / Drama category එකට වැටෙන මේ සලරුව IMDb අගය 3.8 ක අගයක් තමය…

ඔයාල ගොඩක් දෙනෙක් බලලා ඇති නේද ලොකු ආන්දෝලනයකට ලක් උන චිත්‍රපටයක් උන 2009 වසරේ තිරගත උන The Human Centipede චිත්‍රපටය. ඔන්න ඉතිං මගේ තුන්වන උපසිරැසිය විදියට මං අරන් ආවෙ එම චිත්‍රපටයෙම දෙවන දිග හැරුමයි. මේක තිරගත උනේ 2011 වසරෙ තමයි. Horror / Drama category එකට වැටෙන මේ සලරුව IMDb අගය 3.8 ක අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා දන්නවනෙ horror film වලට IMDb අගය කොහොමත් ටිකක් අඩුයි කියලා. ඉතිං මගේ අදහසනම් IMDb අගය අඩු උනා කියලා මේක නොබලා ඉන්න එකනන් අපරාධයක්. පළවෙනි එක හිතට අල්ලපු කෙනෙක්ට මේකත් අනිව හිතට අල්ලනවා. ඉතිං පළවෙනි එක නොබලපු කෙනෙක්නම් ඒකත් බලලම මේක බලන්න කියලා මං ආරාධනා කරනවා.

මුලුන්ම කියන්න ඕන මේකත් පළවෙනි එක වගේම ටිකක් අමානුෂීය දසුන් ඇතුලත් සලරුවක් තමයි. තව අසභ්‍ය වචන බොහොමයක් මේකෙ ඇතුලත් වෙනවා. මං පුළුවන් තරම් සභ්‍ය විදියට ඒවා හදලා ඇති. ඒ නිසා 18+ අය මේක බලනවනන් තමයි ගොඩක්ම හොඳ.

හරි අපි කතාව පැත්තට ටිකක් හැරෙමු. මේ කතාවෙ තියෙන්නෙ මිනිස්සු 12දෙනෙක් එකට බද්ධ කරලා මිනිස් පැත්තෑයෙක් හදන විදියෙ විකාර පරීක්ෂණයක් ගැන තමයි. ඔයාල මේකෙ පළවෙනි චිත්‍රපටය බැලුවනන් මතක ඇතිනෙ ඒකෙ ඉදපු පිස්සු දොස්තර අන්තිමට මැරෙනවනෙ, අන්න එයා කරපු පරීක්ෂණේම තමයි මේකෙත් මිනිස්සු ගාන වැඩිකරලා මාටින් කියන car park එකක් බලා ගන්න පුද්ගලයෙක් කරන්නෙ. මේ මාටින් කියන පුද්ගලයා තමන්ගෙම තාත්තගෙන් කුඩා කාලෙ ලිංගික හා මානසික අපයෝජන වලට ලක් උන නිසා වැඩිය කාත් එක්කවත් කතා කරන පුද්ගලයෙක් නෙමෙයි. මෙයා අම්ම එක්ක තමයි ජීවත් වෙන්නෙ. ඉතිං ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කොටසෙ කරපු පරීක්ෂණේ වැඩිය සාර්ථක උනේ නෑනෙ.. මෙයා ඒක තව කට්ටිය වැඩි කරලා කරපු නිසා සාර්ථක වෙයිද බලන්න ඉතිං ඔයාලට මේක බලන්නම වෙනවා. තව දෙයක් කියන්න තියෙනවා මේකෙ තුන්වෙනි කොටසකුත් තියෙයි. මේක ඔයාලට හිතට ඇල්ලුවනන් පහලින් comment කරන්න මං ඒකෙත් සබ් එක දෙන්නම් එතකොට.

එහෙනන් කට්ටියටම ජය වේවා! මං ගිහින් එන්නම්. තව සබ් එකකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

5,467 downloadsDownload The-Human-Centipede-II-2011.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනෙත් එරන්ද

Subtitles

5,467 downloadsDownload Subtitles14 KB

26 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    3 වන චිත්‍රපටයෙන් නැවත හමු වෙමු
    ජය

  2. sanilka

    ko fillm eka naha

  3. Shaggy

    සබට බොහොම ස්තූතියි සහෝ

  4. Shaggy

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  5. Shaggy

    මේකෙ තුන්වෙනි එකත් බලාපොරොත්තුවෙන් ඉන්නව ;-)

  6. Sohan Jayasooriya

    තුන් වන වෑයමට සුබ පැතුම් සහෝ.. මේකෙ නේද මිනිස්සුන්ගෙ පස්ස අස්සෙ ඔලු ඔබලා පත්තෑයා වගේ හදන්නේ?.. හම්බෝ

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.තුනටත් සබ් දෙන්න.ජය වේවා!

  8. Navanjana

    Thanks!!!!!
    meke 3 sub denna niyama film ekak..

  9. indika75

    thanks..

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Suranjan

    Thanks jayawewa......!

  12. Dewadithya

    Thanks for sub!

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  14. Anonymous

    3tat sub onii

  15. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට!!

  16. ශශික

    තුන් වෙනි එකත් ඕනේ බ්‍රෝ

  17. A r perera

    තුන් වෙනි එක ඕනා බ්‍රෝ

  18. Lahiru Lakshan

    thanks machn..waiting for 3rd one...

  19. Kasun Malinga

    තුන් වෙනි කොටස ?

  20. සාරංග ජේ. ලියනගම

    Thanks

  21. harsha

    meka film eka black and white ai? 3 weni ekath ikmanata dennoooooooo
    jaya

  22. ඉසුරු

    පලවෙනි කොටස නැ නෙ

  23. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    The Human Centipede III - 2015
    Salo, or the 120 Days of Sodom - 1975
    Last Tango in Paris - 1975
    In the Realm of the Senses - 1976

    මේ ෆිල්ම් ටිකටත් පුලුවන් නම් සබ් දෙන්න

  24. shamal

    ko balanna bane

  25. HASHAN

    thanks sub ekta. 3weni ektt ikmnin sub eka denn broooo

  26. Anuradha Ransilu

    The human sentipede 3 එකටත් සිංහල සබ් දෙන්නකෝ