ඔන්න යාළුවනේ මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. පරිගණක සජීවිකරණ හා මනඃකල්පිත ඝනයට වැටෙන මේ චිත්‍රපටය මම ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝගේ යෝජනාවකට අනුවයි. 2008 මාර්තු 26 වනදා ප්‍රථම වරට ප්‍රංශයේදී තිරගත වීම ආරම්භ කළ Dragon Hunters මිනිත්තු 80ක කථා කාලයක් සහිත ප්‍රංශ චි…
ඔන්න යාළුවනේ මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. පරිගණක සජීවිකරණ හා මනඃකල්පිත ඝනයට වැටෙන මේ චිත්‍රපටය මම ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝගේ යෝජනාවකට අනුවයි.
2008 මාර්තු 26 වනදා ප්‍රථම වරට ප්‍රංශයේදී තිරගත වීම ආරම්භ කළ Dragon Hunters මිනිත්තු 80ක කථා කාලයක් සහිත ප්‍රංශ චිත්‍රපටයක්. IMDb අගය 6.6/10 ක් ලෙස ලබාගෙන ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Arthur Qwak සහ Guillaume Ivernel ගෙනි. Futurikon ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වුණු මෙම චිත්‍රපටයේ කතාව ගැන සාරාංශයක් මෙන්න.
වර්ල්ඩ් ගොබ්ලර් නම් දරුණු මකරෙකුගේ බලපෑමෙන් විනාශ වි යන ලෝකය බේරගන්න සිදුවෙනවා, කුලියට මකරු දඩයම් කරන යාළුවෝ දෙන්නෙකුට. ලියන්-චූ සහ ග්විස්ඩෝ. මේ වැඩේ මෙයාලට කරන්න වෙන්නේ මාළිගාවේ පුංචි කුමාරිකාව වන සෝයිගේ මැදිහත්වීම නිසා. චිත්‍රපටය ආරම්භ වන්නේ වර්ල්ඩ් ගොබ්ලර්ට බියෙන් පලා යන පුංචි ලියන්-චූගෙන්. තමන්ගේ සිහින ගොවිපළ සැබෑවක් කරගන්න අවශ්‍ය කරන මුදල් වෙනුවෙන් වර්ල්ඩ් ගොබ්ලර්ව විනාශ කිරීමේ අවදානම් වැඩේ ලියන්-චූ බාරගන්නවා. ඒ යන ගමනට සෝයිද එක්වන්නේ ග්විස්ඩෝගේ කැමැත්තකින් තොරව. මේ වික්‍රමාන්විත ගමනේ අත්දැකීම් ලබාගැනීමේ අරමුණින් එයට එක්වන සෝයිට භයානක අත්දැකීම් රැසකට මූණ දෙන්න සිදු වෙනවා. ලෝකය අවසානයේ තමන්ගේ නවාතැන සාදාගෙන සිටින වර්ල්ඩ් ගොබ්ලර්ව අවසානයේදී මේ අයට හමු වෙනවා. එතනින් එහාට වෙන කතාව මම කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න.
චිත්‍රපටය සඳහා ලබාදීලා තියෙන කොපිය නම් ප්‍රංශ නෙවෙයි. ඒක ඉංග්‍රීසි සහ හින්දි භාෂාව සහිත ඩුවල් ඕඩියෝ කොපියක්. විනෝදය, ත්‍රාසය හා කුතුහලය පිරුණු මේ චිත්‍රපටය සැබෑවටම ලස්සනයි. ඔයාලාත් බලන්න. බලලා අදහසුත් දක්වන්න. හැමෝටම ජයම වේවා….!
8658E53265E8D9D858BAD3BFE5FD473B03BEFB4C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,427 downloadsDownload Dragon.Hunters.2008.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
29 comments
vee
isuru
Thanks bro
asiri
Patta film akak meyka aye balanwa
wow
Wow...maru ;)
chami
Thnxxxxx
naleen
Animation nam aniwa balilak thama digatama subs dennan
හර්ෂ ලහිරු
නියමයි සහො :P
බොහොම ස්තුතියි :P ජයjack
පට්ට. ස්තුතියි සබ් එකට
tharanga
බොහොම තුති!
harsha
sub akata txzzz
indika
thnq
ශාන් විමුක්ති [විමා]
එළකිරි සහෝ
මගේ ලග මේකේ ප්‍රංශ ඕඩියෝ කොපිය තියේ (ෆිලින් ග්‍රේට් ;) :p )
ෆිලුම ලස්සනයි තමා
මෙන්න එහෙනම් සබ අරගත්තා
බොහොම ස්තුතියි :)me
Thanks
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..........HELP ME
ane meke hindi sub audio witharaine english ekata dammama mukuth ahenne na plz help me
යශෝධ
Media Player Classic එකෙන් චිත්‍රපටය ප්ලේ කරන්න.. එකේ Menu එකේ Navigate වල Audio Language වලින් Eng තෝරන්න. එතකොට වැඩේ හරි. ජය...!
sura
Me url eka vadakaranne nane bn?
යශෝධ
URL වැඩ මචන් තව පාරක් උත්සාහ කරලා බලන්න..ජය..!
nalaka
thanks sahooo
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ ශ්‍රීමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...#ChalinduDeshan (කිනා)
නියම චිත්‍රපටියක් වගේ.
එල එල. තව සබක් දාමු.
ජයවේවා!යශෝධ
ජයවේවා.... හැමෝටම..
ඔයාලගේ කමෙන්ට්ස් වලට ස්තූතියි..!
තවත් හොඳ නිර්මාණයක් ළඟදීම ගේනවා.. ජය..!mudiya / මුදියා
නියමයි යශෝධ.
බැලුව වගේ චුට්ටං මතකෙකුත් තියෙනව.
ඒත් ඇනිමේෂන් නම් ආයෙ බැලුවත් මොකද.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!Shenal
Machan meke english sub srt ekata link 1k diyan plzz
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Advertisement
![Dragon Hunters (2008) | මකර දඩයම්කරුවෝ ලෝකය බේරාගනීද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Dragon-Hunters-2008-555x250.jpg)

Maxxxa akane macho