Watch Trailer

The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චි…

ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චිත්‍රපටයෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණා. එහෙනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකො.

The Invisible Man කියන්නෙ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මොකද කිව්වොත් ඉස්සර ආපු චිත්‍රපටය බොහොමයක් පිරිසකගෙ හිත දිනාගන්න පුළුවන් වුණා. ඉතිං හැමෝම හිතාගෙන හිටියෙ ඒ වගේම රීබූට් චිත්‍රපටයක් ඇතිවෙයි කියලා. කොහොමහරි ඒ හැමෝගෙම බලපොරොත්තු සුන් වෙලා ගියෙම නැහැ. කලින් එක වගේම ත්‍රිලර් හොරර් ගතිය එලෙසෙම තිබ්බා. එහි ප්‍රතිඵලයක් ලෙස IMDb අගය 7.5 ක් සහ Rotten Tomatoes අගය 91% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වුණා. ඉතිං චිත්‍රපටය ගැන කියන්න අවශ්‍ය නෑනෙ. Drama l Horror l Sci-Fi යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැය දෙකයි පුරාවට කුතුහලයකින් රසවිඳින්න පුළුවන්කම තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය සිදු කරන්නෙ Leigh Whannell විසින්. රංගනයෙන් Elisabeth Moss l Oliver Jackson-Cohen l Storm Reid l Aldis Hodge l Harriet Dyer l Michael Dorman දායක වෙනවා. එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

ඒඩ්‍රියන් ග්‍රිෆින් කියන්නෙ ගොඩක් සාහසික මිනිහෙක්. එයාට ඕන කරන්නෙ හැම කෙනෙක්ම වගේ තමන්ගෙ පාලනය යටතෙ තියාගන්න. ඉතිං මෙයාගෙ පෙම්වතිය වෙන සිසීලියා දවසක් රෑ ඒඩ්‍රියන්ගෙන් බේරිලා පැනල යනවා. හැබැයි එයා පැනගන්න උත්සහ කරන්නෙ ඊටත් කලින් ඉඳලාමයි. හැබැයි ඔහු එක්ක ඉද්දි සිද්ධ වෙච්ච දේවල් ඇයට මතක් වෙනවා. ඔහු කෙතරම් සාහසිකද කියලා. ඉතිං මෙයා තමන්ගෙ සහෝදරිය මාර්ගයෙන් බේරිලා පැනගත්තත් බියෙන් තමයි ජිවත් වෙන්නෙ. ඔන්න දවසක් සිසීලියාගෙ සහෝදරිය සුබ ආරංචියකුත් අරගෙන එන්නෙ. ඒ ඒඩ්‍රියන් තමන්ගෙ සියදිවි නසාගෙන කියලා. ඉතිං සිසීලියා හිතාගන්න බැරි වෙනවා. මොකද කවදාවත් ඒඩ්‍රියන් එහෙම කරන ජාතියෙ කෙනෙක් නෙමේ. හැබැයි සිසීලියාට මොකක්දෝ අමුත්තක් දැනෙනවා. මොකද ඔහු කලින් පවසල තියෙනවා සිසීලයා එයාගෙන් බේරිලා පැනල ගියත් එයා හොයාගෙන එනවා කියලා. ඒවගේම එයා තමන්ගෙ ළඟ හිටියත් පේන්නෙ නැතිවෙයි කියලත්. ඉතිං මේ ගැන සිසීලියා කල්පනා කර කර ඉද්දි අමුතු දේවල් වෙන්න ගන්නවා. ඉතිං සිසීලියාට දැනෙනවා ඒඩ්‍රියන් මැරිලා නැහැ කියලා. මොකද එයාට රෑට නිදාගන්න දෙන්නෙ නැහැ. තමන් ගොඩක් ආදරේ කරන කට්ටිය මැරෙනවා. ඉතිං ඇත්තටම ග්‍රිෆින් මැරිලාද? නැත්තම් එයාගෙ වෙන කවුරුහරි කෙනෙක්ද මේවා කරන්නෙ? අවසානය වෙනකම් බලන්නකො. ඒවගේම පොටෝ එක බලල තීරණය කරන්න බැරි නම් පහළ තියෙන ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා නිර්දේශ කරනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

33,253 downloadsDownload The-Invisible-Man-2020-Blu-Ray.zip121 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

33,253 downloadsDownload Subtitles121 KB

70 comments

  1. Shaggie

    Thnks mchn

    1. Maleesha

      Thankz machoooooo ❤

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. මයිකි

    Thanks bro බලන්න දෙයක් නැතිව හිටියේ. තව දෙන්න සබ් ෆිල්ම් වලට මේ දවස් ටිකේ පට්ට කම්මැලි . එලම ස්තුතිය

    1. Maleesha

      Thankz Ravidu Sub akata මේවැනි උපසිරස කිරිමට ලැබේවා❤❤❤

  4. Gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට... දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා......ජය වේවා.....

  5. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජයම වේවා! ✌♥

  6. sashan

    Thanks bro

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. ravidu ishan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ...ජයවේවා !!!

  9. ravidu ishan

    Tnx mchn sub ekata .මේවගේ දේවල් තවත් කරංයන්න ශක්තිය ලැබේවා !!

  10. lakshan

    thanks ...................

  11. Anonymous

    thanks bro, take care

  12. suranuwan

    thanks bro...

  13. sahangayantha

    thanks a lot saho sub ekata

  14. Anonymous

    thanks for the sub

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. රිශාන්ත

    රවිදු මල්ලිට අනේක වාරයක් ස්තුතියි

  17. Anonymous

    Horror nam aniwa balanawa sahoo..bohoma sthuthi jaya wewa..

  18. isuru srinath sjs

    මරූ .. බොහොම ස්තුතියි සහො !!

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. ruchiralakmal

    Thanks for the sub!!

  21. D.Chamara

    bohoma sthuthi

  22. Hiran Eranda

    thanks for sub

  23. indika75

    thanks..

  24. Rukshan37

    Ela

  25. Suranjan

    Thanks jayawewa......!

  26. Kantha_DLA

    Request :
    Onward (2020)
    The Hunt (2020)

  27. nish47

    ස්තූතියි සහෝ

  28. Era

    The hunt 2020 patta film ekak

  29. bhanukarasanga

    THANKS

  30. arawindasunimal

    thanks sub ekata (ravidu rukshan) jayawewa bs

  31. eranda

    thanks

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  33. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  36. Sujeewa

    Curfew welawe balanna maru film eka. tnx for the sub

    1. Ruchira99

      සබ් එකට tx ජය ..වේවා

  37. Sadun mathers

    "What a man wants 2019" eke sub ek oniiii.

    Thanks

  38. Anonymous

    thanks malli

  39. Ruchira99

    සබ් එකට Tx ජය වේවා...!!

  40. ishan

    Thanx machn sub ekata

  41. sanjeewakbg

    thanks bro..

  42. melinda

    thank you

  43. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  44. Supun_no

    Thanks

  45. MAALNATH

    Thanks ..............good luck ...............

  46. DAVIN

    Thanks bro

  47. Ruwan

    Good job

  48. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

  49. R_deshan

    Bluray එකට update කරන්ඩෝ!!

Load more comments