සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca P…

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම නැංවූවා. .දමිළ සිනමාවේ තවත් අනර්ඝතම සිනමා නිර්මාණයක් ලෙස අවිවාදයකින් තොරව හැඳින්විය හැකි මේ චිත්‍රපටය සඳහා මටද සිංහල උපසිරැසි ගැන්වීම සඳහා අවස්තාව ලබාදීම සම්බන්ධව සහෝචර උපසිරැසිකරුවකු මෙන්ම පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන ඇසුරුකරන රංග ප්‍රසන්න මල්ලිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අනෙකුත් විස්තරයන් වෙත යොමුවෙනවා.
චිත්‍රපටය ගැන ගෙනා කරුණු ප්‍රමාණවත් වේ යැයි සිතමින් අදට සමුගන්නයි මේ සූදානම. පොදුවේ ගත්කල කිසිම කම්මැලිකමක් නැතුව ආරම්භයේ සිට අවසානය දක්වා ඉතා කුතුහලයෙන් එක දිගට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස පවසමින් විචාරකයින් විසින් චිත්‍රපටය සඳහා ලබාදුන් ප්‍රසාද ලකුණු කිහිපයක් පහතින් දක්වමින් අදට අප සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
32,540 downloadsDownload Mafia-Chapter-1-2020.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
64 comments
sachintha
Mawan Geethanjana
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ !
Sameera madu
bro
Ayesh Prashan
Thank You
upa
mcn meka dwn karapu link eka dynkooo :)
arawindasunimal
thanks sub ekata ,...................
Damindu
Thq sub ekt
daham
dagaalty sub ek dennko ikmnta please...
Lakylaky281
Jaya
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Achi
Thank bokka
Anonymous
Thanks bro sub ekata...
Anonymous
Supiri. thanx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thank you
subodha
Thanks
රංගික සිනෙත්
බෝම ස්තුතියි නියම වැඩක්.ජය වේවා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
thanks sahoo
Shaggie
Thnks mchn
Ravisara Dharmapala
Woow pattma movie ekk antymta unu seen ekanm hitgnd beriwa gya chapter 2 enkm pisu wge dn thnks broo mahnsiwela sub eka genwata..
D.Chamara
bohoma sthuthi
Nirodha uthpala
thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
viduranga
thanks
Madhushani Gamage
උපසිරසියට බොහොම ස්තූතියි
Vishmitha
සබ් එකට බොහොම ස්තූතියි.
Grate..
Gandhaka Indrajith
Thanks for the subtitle
indika75
thanks..
ප්‍රශාත් මදුෂංක
tnx
CHAMIKA MADUSHAN
TNX BRO
Saranga J. Liyanagama
Thanks
kavi94
thanks guys...
Til Tharaka
thankzzzzz... jayawewa!!
Sadun
Thanks!... Naan Sirithaal (2020) Film Ekatath Sub Dennako...
nish47
ස්තූතියි සහෝ
sathyajith
thanks for the sub
melinda
thank you
Lasantharathnasirirox
Film එක කොලිටියක් වගේ..බොහෝම ස්තුතියි තරිඳු සහෝ...ජයවේවා !!
malith sandeepa
සබ් එකට බොහොම ස්තුතියි❤
proper HD වලට සබ් එක ගැලපෙන්නෙ නෑනෙM,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Proper Hdrip Updated
Anonymous
Spoil karalane
malith sandeepa
එලම❤
Storm
man thama beluwe na.man hithnne KGF Chapter 1 ekata attack gahapu ekk
Frankenstein
පිස්සුද බං.. KGF එක ලගින්වත් තියන්න බෑ..
Achi
ස්තුතියි සබෝ සබ් එකට
sl laky
Kohomada film download karanne
karanneAnonymous
bro meke link eka nadda
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
isuru srinath sjs
දෙන්නගේම මහන්සියට බොහොම ස්තුතියි .. ජය වේවා !!
oshhhhh
elama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..proper HD rip එකට අප්ඩේට් කරලා තියෙන්නේ.
ඒ උනාට මෙතන වත් අප්ඩේට් ලිස්ට් එකේවත් ඒක දාලා නැති නිසා කට්ටිය දන්නේ නැ.දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජයම වේවා!thanks bn
-චානක ඉඳුනිල්-
එල, ස්තූතියී සබ් එකට
Anonymous
thanks bro. niyama wadak. keep it up.
sumudunamal
ela bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mafia: Chapter 1 (2020) AKA Mafia Sinhala Subtitles | දඩයමක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Mafia-Chapter-1-2020.jpg)

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ