Watch Trailer

The King’s Speech (2010) | බාධක මැදින් අරමුණ කරා.

ඉතිහාසයේ සත්‍ය වශ්‍යයෙන්ම සිදුවූ තවත් සිදූවීමක් මත තැනූ චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. බොහොමත්ම කෙටි කාලයක් මත IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්…

ඉතිහාසයේ සත්‍ය වශ්‍යයෙන්ම සිදුවූ තවත් සිදූවීමක් මත තැනූ චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. බොහොමත්ම කෙටි කාලයක් මත IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා.

VI වැනි ජෝර්ජ් රජතුමා කියන්නෙ කවුද කියලා ගොඩක් අය නොදන්නවා උනාට ලංකාවට නිදහස ලැබුනු කාලේ ජීවත් වෙච්ච අයනම් ඒ කවුද කියලා හොඳටම දන්නවා. ඒත් ඒ අයගෙනුත් ගොඩක් අය නොදන්න කාරණය තමයි රජතුමා ගොත ගහපු බව. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලේ රජකම් කරනවා කියන එකත් ලේසි නැහැනේ. මොකද බ්‍රිතාන්‍ය ලෝක යුද්ධයට සම්බන්ධ වීම නිවේදනය කිරීම වගේම ගොඩක් වෙලාවට ගුවන් විදුලිය හරහා ගොඩක් නිවේදන කරන්න ගොත ගහන එක ලොකුම බාධාවක් වුනා.

පිය රජතුමාගේ මරණෙන් පස්සෙ රජකම ලැබුනෙ වැඩිමහල් කුමාරයට වුනත් ඔහුට නොගැලපෙන විවාහයක් කරගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු රජකමෙන් ඉල්ලා අස්වුනා. ඊලඟට හිටිය VI ජෝර්ජ් රජතුමාට කුඩා කාලයේ සිටම ගොතයක් පැවතුනා. ඒ සඳහා ඔහු විවිධ වෛද්‍යවරුන් සමඟ අභ්‍යාස කලත් එය සුව කර ගැනීමටනම් ඔහුට හැකිවුනේ නැහැ. ඒත් අවසානයේ ඔහුට බොහොම වෙනස් අහ්‍යාස විදි පාවිච්චි කරන Lionel Logue ව හමුවෙනවා.

මේ චිත්‍රපටය ගැන හොඳ විස්තරයක් හසිත සහෝදරයා මෙන්න මෙතන ලියලා තියෙනවා.

ඒත් රජ පවුලේ අහංකාරය එක්ක මේ දේ කරන එකත් බොහොම විනෝදජනකයි. Hotel Rwanda වගේ ඉතිහාසයට අදාල චිත්‍රපටවලට කැමති අයට නම් කතාව අල්ලලා යයි. හැමෝම බාලා කමෙන්ට් එකකුත් දාලා යන්න කියලත් ඉල්ලනවා. ඇත්තටම මේ දවස් වල මම වැඩියෙ ලිපි නොලියන්නෙ කමෙන්ට් එකකින් ලිපි ලියන අයට දෙන දිරිමත් කිරීම අඩුනිසා බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

68 comments

  1. Akalanka Yapa

    ඔන්න අද මම තමයි එක....
    ස්තුතියි රොයිලි සහෝ ෆිල්ම් එකට..
    ජය වේවා!

  2. Dhanushka

    මම දෙක................................................

  3. Dhanushka

    හුරේ.......මම දෙක................................................ස්තුතියි ‍ෆිල්ම් එකට.

  4. විකියා

    ඉස්තූතියි රොයිලි සහෝ....

    අනිවා බලන්න ඕනි....

  5. Achinthya

    දාන පලවෙනි කමෙන්ට් එක
    ඒ වුනාට අද ඉඳන් දානවා
    ලිපි ලියන එක අඩු කරන්න එපා
    ස්තූතියි රොයිලි අයියෙ
    මම තුන
    මෙන්න බෑව

  6. chanaka

    mama mewata echcharama kemathi ne
    dunnata thanxs

  7. acs

    good work keep it up!

  8. chamila

    රොයිලි සහෝ... බාධක මැදින් අරමුණ කරා යන එකතමයි හොද :P

  9. Ramraj

    බාන්නේ නැති උනත් මෙන්න මගේ කමෙන්ටිය. ගොඩ කාලෙකින් නේද රොයිලි.

  10. Anonymous

    elaz elaz .downloadng .....comment ekak noda kohomada .baiscopelk.com dena nisa ,oyalath meka download karagena comment ekak danna amathaka karanna epaa.JAYA WEWA

  11. මද්දු

    මේක ඔස්කාර් සම්මාන සදහාත් නිර්දේශ වෙලා තියනවා...කට්ටියම බලන්න...

  12. රස්තා කොල්ලා

    ස්තූතියි රොයිලි අයියෙ

  13. Apple Malaya

    කෝ ඉතින් කොමෙන්ටු දාන්නත් මේක බාල බලල ඉන්න එපැයි... තාම "393MB කොපිය මෙතනින් බාගන්න!" click කොලා ව්තරයි ඕන් :D

  14. w.s.weerathunga

    අද ඉදන් මම ලියනවා

  15. jayantha rathnayeka

    dena degana kalin kiyala dena ekata thanks....

  16. handa

    comments damme nathath.
    hungak aya enawa.
    digatama karagena yanna.

  17. Lakshitha

    දිගටම ලියන්න.. අපි සැමදා බයිස්කෝප් එක සමගයි.. ස්තුතියි...

  18. NuwanHunter

    ස්තුතියි සහෝ.. ඔන්න මමත් බානව දැන් 393 එම් බී කොපිය. මමනම් ඉතින් බයිස්කොප් එකේ දෙන හැම ෆිල්ම් එකක්ම බානව. බාපු හැම එකකටම කොමෙන් දානවා.බාපු ෆිල්ම් ඔක්කෝම ඩී.වී.ඩී වලට රයිට් කරලා තියෙනවා. දැන් ඩී.වී.ඩී 40 කිට්ටුයි. කවුරැ නැත් මම එනව අනේ... බය වෙන්නෙපා. ;) ummmmaaa :*

  19. Anonymous

    thank you machnaaa

  20. NuwanHunter

    තව එකක් අමතක උණානෙ. ඒ වගේම බාන හැම එකක්ම තව අයට බාගන්න පුලුවන් වෙන්න ‍ෆේස් බුක් වෝල් එකෙත් දානව. (happy)

  21. kenny

    dnt be worry,be happy.apa samada oba samagai,jaya

  22. kenny

    meka hoya hoya hitiye,thanx

  23. dinesh

    harry potter 7 eka ikmanata dannako

  24. උදය Salinda

    thanks..

  25. madusanka

    මැක්සා සහො.....නියමයි

  26. රෙක්ස්

    කොපි දෙකම ‍හොදයි නේද අයියේ
    mobitel වල limit exceed කරලා නිසා
    393 කොපිය බාන්න දැම්මා

  27. ඉසුරු

    මම නම් සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ හරි අඩුවෙන්(කරන්නෙම නැතිතරම්), එත් කමෙන්ට් ගැන බලබලා ඉන්න එපා රොයිලි අයියෙ, ම්ට film එකක් බාගන්න ඕනෙ උනහම එන්නෙ මෙතනට තමයි. ලිපි ලියන එක නවතන්න එපා. බයිස්කෝප් එක්ක අපි දිගටම ඉන්නව.

  28. Anonymous

    apith innawa hamadaama oyala naththan honda film balanna wen ne apita ane adu karanna epa liyana aka

  29. dilan nalin de silva

    thank you well done

  30. Asitha

    thnx ayya....

  31. sujja

    maxama film ekak.. but samahara ayata gelapennethi wei...

  32. පුබුදු

    ලියන එක අඩු කරන්න එපා සහෝදරයා, දිගටම කරන්න...

    හොඳ ෆිල්ම් එකක් වගේ, බාගෙන බලන්න ඕනි..

    සුභපැතුම්...!!!

  33. sandaru

    jaya wewa sahoooo.wedi wediyen films lebewa

  34. Lahiru.supipi

    onna math banawa....

  35. න්ලීන්

    රොයිලි අයියේ ඔයාගෙ ලිපිත් ලස්සනයි, දෙන ෆිල්මුත් ලස්සනයි.
    අපි දාන කොමෙන්ට් එක තමා හරියට දාගන්න බැරි....
    කොමෙන් නොදා බාන අයත් ඉන්නවනේ...
    ඒක නිසා ඔයා අනිව ලිපි ලියන්න. නැත්නම් අපි බලන්නෙ මොනවද හලෝ... :D
    පිචැර් එක දුන්නට ස්තුතියි. ජය වේවා...

  36. AL1717

    Onna Machan Mama Nam meka Banawa..

    Balamu Gotha Gehille Athal Eka Kohomada kiyala

    Jaya Wewaaaa

  37. නිලන්ත

    අපිත් මීට පස්සේ උප සිරැසි එක්ක බයිස්කෝප් දෙනකොට "ආයෙත් ලිපි ලියන්නේ නැහැ" කියලා පොඩි තර්ජනයක් දාන්න ඕනේ. නැතිනම් මෙහෙම comment වැටෙන්නේ නැහැනේ. කෙසේ මුත් මේක මාත් බාන්න ඕනේ. මේ ගැන දැන්වූවාට පිං.

  38. Uraj Deemantha

    Hotel Rwanda එක නම් මට ඇල්ලුවේ නෑ ....

  39. Supun

    Niyamai saho

    බලලා කියන්නම්කෝ ගුණදොස්

  40. chamath

    ela saho onna banna damma

  41. නිෂූ

    පිස්සුකෙලින්න විතරක් ලෙස්තිවෙන්න එපා ! කමෙන්ට් දැම්මත් නැතත් ඔයා දාන ෆිල්ම් අපි ඔක්කොම බලනවා
    ඒක නිසා මේ හොද වැඩේ දිගටම කරගෙන යන්න

  42. lasa

    ella aiya,
    thnx a lot........................!

  43. Apple Malaya

    oya tiyenne ayyalata nanna comments :D
    meke comment walata like daanna widiyak haduwanam ela kiri,,,
    tamunge mathema tawa aya kiyala tyena kota ekata like karala yanna puluwanne hadissi karayanta ;)

  44. prasanna

    maxxa

  45. අමල් ප්‍රසාද් සමරවීර

    අඩන්න ඕනලුනෙ කිරි එරෙන්න.. ඔන්න රොයිලියෝ මේ පාරනම් සෙට් එකම බය වෙලා ඉන්නෙ!! එළ එළ ඔහොම හැමදාමත් ඉන්නවනම් මොනව කරන්න බැරිද? නේ..

  46. Sam 007

    Roily Ayye Menna Math banawaoooo ....
    Mo no Film 1k Bawoth Comment 1k dalama tami yanne , Hmmmmm

    Salennna apa Keep it Up

  47. s mahesh

    mebanawa

  48. ce009

    sinhala subtitles daanna matath asawak thiyenawa ithin apitath oya wade kiyala dunnoth sinhala subtitles magenuth labenawa sure

  49. Anonymous

    thanx

  50. änthräX

    මේක තාම හෝල් වලත් පෙන්නනවා නේද?
    රොයිලි = ජැක් ස්පැරෝ
    වැරදුනා කැප්ටන් ජැක්‌ ස්පැරෝ :P

Load more comments