ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්. මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක ඒ පොතට වඩා වෙනස්. බර…

ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්.
මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක ඒ පොතට වඩා වෙනස්. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයි. හැබැයි දෙදෙනෙක් මේ දූපතේ තනි වෙනවා. ඒ කෙනෙක් තමා මේ කතාව ලියන්නේ.
ඉතින් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හරි බලලා, චිත්‍රපටයත් අරගෙන මගේ උත්සහය ගැන comment එකක් දාන්න කියලා ආරාධනා කරනවා …
97ae0b4165eb0498f58e938b21e0a061719c72fe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,467 downloadsDownload The.Land_.T.T.F.2009.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
52 comments
දසුන් සුචරිත
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.නලින්
ස්තුතියි භාෂිත සහෝ!
පළමු නිර්මාණයට සුභ පැකුම්! ඉක්මනින් දෙවනි එකේ වැඩ පටාාන් ගමු!
ජය වේවා!
dilu
Wade hondai.meeta wadiya tikak honda film ganna.bad taste
තිසර නියෝ (Thisara Buddhika)
පළමු නිර්මාණයට සුභ පැකුම්! භාෂිත සහෝ!
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔයානම් සුපිරි සහෝ, පලවෙනි එකම සුපිරි එකක්නේ අරගෙන ඇවිත් තියෙන්නේ, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, හැකිනම් මේ ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න. land of the lost (2009) අඩවියේ ඇත සිංහල උපසිරසි නැතුව.
සහ king kong (2005) (හැකිනම් විතරයි, ජයවේවා.ප්‍රදිප්
තැන්ක්ස් මචෝ....................................
වරුණ රංගජිත් (වරූ)
පළමු නිර්මාණයට සුභ පැකුම්!
Chinthaka
Thanks Macho..............
darshana
tnxxx machooo....
Tharindu Perera
Elazzz ahh....
palamu vadeta suba pathum machannn...
thanks machan sub ekatahhh...
thava ekak karamu neee.....Saman Prasad ( Black Panther )
නියමයි කොල්ලො. දැන් ලෙල්ල හුටං වෙන්න කස්ටිය බයිස්කෝප් එකට සබ් දෙනවා නොවැ. මෙහෙම ගියෝතින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ෆිලුම් මවන්ට වෙයි ඕං.... හෙ හෙ..... සබ් එකට තෑන්ක්ස් කොල්ලො....!!!
sarath
thanks good film.
harshana
good
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro. Great work & Lot of thanks.subata thanks BASHITH saho.digu gamanak yamu.jaya wewa……………
අයේෂ්
පලමු උපසිරැසියට සුභ පැතුම්..
ස්තුතියි..
ජය වේවා!!..වලාකුළ
Thanks dude ... :)
indika
thanks
Ashan ravihansa
ela machan
Ashan ravihansa
thankz machan
Jack
නියමයි මචෝ.
දිගටම සබ් දෙන්න.sajee dg
suba petum.....parana film sub denna alut evata wada godak lassana eva ona taram...
Global
Ohoma Yan .. Ohoma Yan ..
Thanks For The Sub ..!janaka
elaa...
chamath
thanx bro niyama wadak elaz
kaushalya
patta thanks saho.......
“චූටී මල්ලි”
එල
හොද එකක් කරමු තව
සබට තුති
ඔබට ජය..........Dulanga
ela ela ohoma yamu
wele
ane hashithaya duk wenda epa kollo ubala ela anagathayak thiyenawa....sub karana eka lesi naa....good job macho niyamai thawa ekak denna try karahan budu saranai
wele
tnx mamath banawa
sumudu
nice bro
රයන්
තැන්කූ.........
Amil
තුතියි භාෂිත සහෝ!
පළමු නිර්මාණයට සුභ පැකුම්!
Praneeth
බොහොම ස්තුත්යි
sajee
ela kollek digatama yamu...........wish u all the best bro
Yenu
thank you....
Nalin
Great Job Bro
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
janaka kalu
පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.
Saketha Pulasthi
එඩ්ගර් රයිස් බරෝස් ගේ පොත් වලින් හැදුවනම් අනිවා බලනවා. පොතත් හොයාගෙන කියවන්න ඕන ෆිල්ම් එක බලලා ඉවර උනාම. උපසිරසියට බොහොම ස්තූතියි :)
සදීෂ් රවිදු
පලමු සබට බොහෙමෙ තුති සහෝ.....
දිගට ම සබ් දෙන්න
සුභ පැතුම්....
ජය!M THILINA
thanx
sanath
ela machan ..............
neyamay aaaaaa.....
palaweni sub ekata suba pethum magen...........
jayen jaya......... :)kanthaDLA
thanks machan..thanks very much….
රොයිලි
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
manjula
thanx macho...
thilina
niyamayi thankshttp://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_r…
handapangoda
good work.
Hashan M. Priyadarshana
Thaks bro sub ekata..
Jaya wewa!isuru tharanga 019
niyamay machan
Anonymous
Land of the lost (2009) sinhala sub eka ona...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි