Watch Trailer

The Land That Time Forgot (2009) | බර්මියුඩා අබිරහස. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්. මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක ඒ පොතට වඩා වෙනස්. බර…

The Land That Time Forgot

ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්.

මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක ඒ පොතට වඩා වෙනස්. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයි. හැබැයි දෙදෙනෙක් මේ දූපතේ තනි වෙනවා. ඒ කෙනෙක් තමා මේ කතාව ලියන්නේ.

ඉතින් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හරි බලලා, චිත්‍රපටයත් අරගෙන මගේ උත්සහය ගැන comment එකක් දාන්න කියලා ආරාධනා කරනවා …

The Land That Time Forgot (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

97ae0b4165eb0498f58e938b21e0a061719c72fe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,467 downloadsDownload The.Land_.T.T.F.2009.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,467 downloadsDownload Subtitles29 KB

52 comments

  1. දසුන් සුචරිත

    නියමයි

  2. ෂෙහාන් බුද්දිම

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
    පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.

  3. නලින්

    ස්තුතියි භාෂිත සහ‍ෝ!

    පළමු නිර්මාණයට සුභ පැකුම්! ඉක්මනින් දෙවනි එකේ වැඩ පට‍ාාන් ගමු!

    ජය වේවා!

  4. dilu

    Wade hondai.meeta wadiya tikak honda film ganna.bad taste

  5. තිසර නියෝ (Thisara Buddhika)

    පළමු නිර්මාණයට සුභ පැකුම්! භාෂිත සහ‍ෝ!
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයානම් සුපිරි සහෝ, පලවෙනි එකම සුපිරි එකක්නේ අරගෙන ඇවිත් තියෙන්නේ, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, හැකිනම් මේ ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න. land of the lost (2009) අඩවියේ ඇත සිංහල උපසිරසි නැතුව.
    සහ king kong (2005) (හැකිනම් විතරයි, ජයවේවා.

  7. ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ....................................

  8. වරුණ රංගජිත් (වරූ)

    පළමු නිර්මාණයට සුභ පැකුම්!

  9. Chinthaka

    Thanks Macho..............

  10. darshana

    tnxxx machooo....

  11. Tharindu Perera

    Elazzz ahh....
    palamu vadeta suba pathum machannn...
    thanks machan sub ekatahhh...
    thava ekak karamu neee.....

  12. Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො. දැන් ලෙල්ල හුටං වෙන්න කස්ටිය බයිස්කෝප් එකට සබ් දෙනවා නොවැ. මෙහෙම ගියෝතින් අපේ අධ්‍යක්ෂකවරුන්ට ෆිලුම් මවන්ට වෙයි ඕං.... හෙ හෙ..... සබ් එකට තෑන්ක්ස් කොල්ලො....!!!

  13. sarath

    thanks good film.

  14. harshana

    good

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro. Great work & Lot of thanks.subata thanks BASHITH saho.digu gamanak yamu.jaya wewa……………

  16. අයේෂ්

    පලමු උපසිරැසියට සුභ පැතුම්..
    ස්තුතියි..
    ජය වේවා!!..

  17. වලාකුළ

    Thanks dude ... :)

  18. indika

    thanks

  19. Ashan ravihansa

    ela machan

  20. Ashan ravihansa

    thankz machan

  21. Jack

    නියමයි මචෝ.
    දිගටම සබ් දෙන්න.

  22. sajee dg

    suba petum.....parana film sub denna alut evata wada godak lassana eva ona taram...

  23. Global

    Ohoma Yan .. Ohoma Yan ..
    Thanks For The Sub ..!

  24. janaka

    elaa...

  25. chamath

    thanx bro niyama wadak elaz

  26. kaushalya

    patta thanks saho.......

  27. “චූටී මල්ලි”

    එල
    හොද එකක් කරමු තව
    සබට තුති
    ඔබට ජය..........

  28. Dulanga

    ela ela ohoma yamu

  29. wele

    ane hashithaya duk wenda epa kollo ubala ela anagathayak thiyenawa....sub karana eka lesi naa....good job macho niyamai thawa ekak denna try karahan budu saranai

    1. wele

      tnx mamath banawa

  30. sumudu

    nice bro

  31. රයන්

    තැන්කූ.........

  32. Amil

    තුතියි භාෂිත සහ‍ෝ!

    පළමු නිර්මාණයට සුභ පැකුම්!

  33. Praneeth

    බොහොම ස්තුත්යි

  34. sajee

    ela kollek digatama yamu...........wish u all the best bro

  35. Yenu

    thank you....

  36. Nalin

    Great Job Bro

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  38. janaka kalu

    පලවෙනි වැඩේට සුබ පතනවා!! දිගටම කරගෙන යමු.

  39. Saketha Pulasthi

    එඩ්ගර් රයිස් බරෝස් ගේ පොත් වලින් හැදුවනම් අනිවා බලනවා. පොතත් හොයාගෙන කියවන්න ඕන ෆිල්ම් එක බලලා ඉවර උනාම. උපසිරසියට බොහොම ස්තූතියි :)

  40. සදීෂ් රවිදු

    පලමු සබට බොහෙමෙ තුති සහෝ.....
    දිගට ම සබ් දෙන්න
    සුභ පැතුම්....
    ජය!

  41. M THILINA

    thanx

  42. sanath

    ela machan ..............
    neyamay aaaaaa.....
    palaweni sub ekata suba pethum magen...........
    jayen jaya......... :)

  43. kanthaDLA

    thanks machan..thanks very much….

  44. රොයිලි

    බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  45. manjula

    thanx macho...

  46. handapangoda

    good work.

  47. Hashan M. Priyadarshana

    Thaks bro sub ekata..
    Jaya wewa!

  48. isuru tharanga 019

    niyamay machan

  49. Anonymous

    Land of the lost (2009) sinhala sub eka ona...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.