Watch Trailer

The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth Sinhala Subtitles | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙ…

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා කෙටියෙන් කිව්වොත්,

කර්ට් මැතිසන්, පශ්චාත් කම්පන තත්වයකින් පීඩා විඳින පලපුරුදු විශ්‍රාමික යුධ සෙබලෙක්. මේ අතර ලෝකයේ විවිධ ස්ථාන වල පෙර නොවු විරු දරුණු සුළි කුණාටු තත්වයන් ඇති වෙන අතර, විද්‍යාඥයන්ද මේ පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒමට අපොහොසත් වෙනවා. මේ අතර නෝආ නම් දාර්ශනිකයෙකු අනාවැකියක් ලෙස පවසන්නේ මේ ලෝක විනාශයේ ආරම්භය බවයි. නමුත් බහුතරයක් මේ අදහස ප්‍රතික්ෂේප කරන අතර ඉතා සුළුතරයක් මේ අදහස පිළිගනිමින් නෝආව අනුගමනය කරනවා. දිනක් හදිසියේ කර්ට්ට , නෝආව මුණ ගැසෙන අතර මේ හමුවීම කර්ට්ගේ ජීවීතය විශාල වෙනසක් ඇති කරනවා, ඉතිං මොකක්ද කර්ට්ගේ ජීවිතයේ ඇති වෙන වෙනස ? ඇත්තටම ලෝක විනාශයක් වෙනවද ? නෝආ කියන්නේ ඇත්තටම කවුද ? අවසානයේ කුමක් වෙයිද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු දැන ගන්න මේ චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරනවා. පොඩි 18+ කෑල්ලක් තියෙන නිසා පවුලේ සැම එකට නැරඹීමේදී ප්‍රවේසම් වෙන්න ඕං. 😛

Star wars චිත්‍රපට පෙලේ ඇනකින් ස්කයිවෝකර් නොහොත් ඩාර්ත් වේඩාර් ලෙස රංගනයෙන් දායකත්වය දුන් Hayden Christinesan කර්ට් මැතිසන් ලෙසත්, Once Upon a Time in Mexico (2003), Black Soul (2014) ආදී චිත්‍රපට වල රඟ පෑ Marco Leonardi ඇන්ටෝනියෝ ලෙසත්, Pulp Fiction (1994), The Piano (1993) චිත්‍රපට වල රඟපෑ Harvey Keitel විසින් නෝආ ලෙසත් එක් වෙනවා. එහෙනම් මේ තොරතුරු කිව්වා ඇති. ඒ වගේම මේ උපසිරැසියට අවසර දුන් සමන් ප්‍රසාද් සහෝ ඇතුළු බයිස්කෝප් පවුලටම ස්තූති වෙනවා. ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් , ඉල්ලීම් කොමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…..! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,584 downloadsDownload The-Last-Man-2018.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

6,584 downloadsDownload Subtitles50 KB

30 comments

  1. Malakathari1998

    Thnks for the sub

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. thaveeshanimsara

    supiri bro

  4. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  5. maikee

    supiri kathawa mn ahala tibuna. thankz sub ekata

  6. jagath55

    Thanks

  7. ravindu_rasanga

    great job bro

  8. rangika Kariyawasam

    නියමයි සහෝැ✌✌ ෆට්ටම වැඩක් .ජයවේවා

  9. Tharaka

    සබට බොහෝම ස්තූතියි සහෝ. ඔන්න ෆිල්ම් එක බාන්න දැම්මා. පුළුවන්නම් අප මෙතෙක් නොබලපු තවත් මේ වගේ ලෝක විනාශයන් සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලට සබ් දෙන්න. ජය..................

  10. Suranjan

    Thanks jayawewa,,,,,,!

  11. pradeep hashan

    sub ekata thanks

  12. Manohari Wickramasinghe

    Blue ray sub update krnna.please

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Tili

    Apo mekanm wadakma na

  15. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  16. harshani11112

    ස්තුති යුරාන් සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. C lakmal

    thank

  19. sandharu

    Thanks broo

  20. Sandaru

    Thanks for sub.good luck bro

  21. Rukshan37

    Ela ela

  22. AsithaDilruwan

    ela saho thanks

  23. gysandamal

    Patta wedak , ela !!!

  24. Manohari Wickramasinghe

    Blue ray update karanna please

  25. m.nabeel1985

    thanks bro..

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. Dewadithya

    Thanks for Sub!

  28. arawindasunimal

    thanks

  29. maname

    Thanks bro

  30. Malith Samarawickrama

    Thanks bro sub ekata