Watch Trailer

Thoda Pyaar Thoda Magic (2008) With Sinhala Subtitles |ආදරයෙන් ටිකයි මැජික් ටිකයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඉක්මනින්ම ආයෙත් ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. අගය 4.9 ක් ගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්. රංගනයෙන් දායක වෙන්නේ Saif Ali Khan, Rani Mukerji, Rishi Kapoor සහ Ameesha Patel. මෙහි කතාව ටිකක් The Sound of Music චිත්‍රපටියේ කතාවට සමාන වෙනවා. සංගීත අධ්‍යක්ෂණය Shankar…

Thoda_Pyaar_Thoda_Magic_(2008)

ඔන්න මම ඉක්මනින්ම ආයෙත් ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. අගය 4.9 ක් ගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්. රංගනයෙන් දායක වෙන්නේ Saif Ali Khan, Rani Mukerji, Rishi Kapoor සහ Ameesha Patel. මෙහි කතාව ටිකක් The Sound of Music චිත්‍රපටියේ කතාවට සමාන වෙනවා. සංගීත අධ්‍යක්ෂණය  Shankar-Ehsaan- Loy විසින්.

කතාවේ සිද්ධ වෙන්නේ, රන්බීර් තල්වාර් කියන්නේ ව්‍යාපාරිකයෙක්. දවසක් එයාගේ අතින් රිය අනතුරක් සිදු වෙනවා.එකෙන් අනිත් වාහනේ යන අය දෙන්නම මැරෙනවා. එයාලගේ ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි රන්බිර්ට බලා ගන්න පවරනවා. එත් ඒ ළමයි කැමති නෑ තමන්ගේ දෙමව්පියෝ මරපු කෙනත් එක්ක ජිවත් වෙන්න. එයාල ගොඩක් දුකින් ඉන්නේ. දෙවියන්ට මේ දුක තේරිලා මෙතෙන්ට එවනවා දේව දුතියක්. එයා ආවට පස්සේ නම් සිද්ද වෙන්නේ අමුතුම දේවල් තමයි.

ඉතින් ලොකු කුඩා සැමට එක සේ නරඹන්න පුලුවන් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.

ඒස්වාහ් පොඃ!

Thoda Pyaar Thoda Magic (2008) on IMDb

 

 

430 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

413EC53ECF989599F5396E2917AD7D08922F28D2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,998 downloadsDownload Thoda-Pyaar-Thoda-Magic-2008.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,998 downloadsDownload Subtitles55 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. thisal

    බොම ඉස්තුත්යි සහොදරිය

  3. Withanage Priyantha Dayakeerthi

    "Trailer" එක බැලුවාම බලන්නට ආසා හිතෙන චිත්‍රපටයක් කියලා සිතුණා. ස්තුතියි!

  4. Suu

    thank u Sub 1kta

  5. D Chamara

    bohoma sthuthi sahodari degatama kargena yamooo jaya

  6. Mahesh

    Sub ekta thanx aaaaaaaaaaaaaaa

  7. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Chami.S

    Thanks 4 the sub....

  10. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි අමා..............

  11. Isuru

    thnxx.......

  12. kavinda

    බොහොම ස්තූතියි

  13. Dilip

    thnk u sisi

  14. Charith

    Podi kaledi balapu pattama film ekak...
    A dwswala crush eka Shriya sharma :P

  15. Ravindu

    Me film eka download karaganna link ekk denna.dala thiyena link eka wada na.

  16. Anonymous

    meka balana widiya kiyannako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.