ඔන්න යාලුවනේ මගේ හතරවන නිර්මාණය. මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්‍රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්‍රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්‍රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්‍රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්‍රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා. මේක Ho…

ඔන්න යාලුවනේ මගේ හතරවන නිර්මාණය. මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්‍රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්‍රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්‍රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්‍රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්‍රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා.
මේක Hong Kong වක නිර්මාණයක් වුනත් මේකට IMDB එකේ 6.1ක අගයක් ලැබිලා තියනවා. හිතාගන්න පුලුවන්නෙ චීන චිත්‍රපටයකට ඒ තරම් අගයක් ලැබුනනම් කොහොම චිත්‍රපටයක් වෙන්න ඇතිද කියලා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wilson Yipයි. මෙයා ගැන දන්නවනේ Ip Man (2008) වගේ පට්ටම action චිත්‍රපට කරලා තියන කෙනෙක්. මේකෙ නලුවොත් දක්ෂ සටන්කරුවෝ. Nicholas Tse, Donnie Yen, Shawn Yue,මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට රගපාන Donnie Yen (ip man) අපි හැමෝම දන්න සුපිරිම සටන් නලුවෙක්.action කියලා සටන් නැතිව එන චිත්‍රපට වලින් හෙම්බත් උන අයට මෙන්න කියාපු චිත්‍රපටයක් .පරණ තාලෙ චීන සටනුත් නෙවෙයි. අපේ කාලෙට ගැලපෙන් විදිහට හදලා තියනවා. ඔයාලම බලන්නකෝ.
මේ කතාව ගොඩනැගිල තියෙන්න සහෝදරයන් දෙන්නෙක් මත. සමාජයේ පවතින අසාධාරණයට එරෙහිව නැගී හිටින මොවුන්ගේ ඉරණම කුමක් වේද? සටන් කලාව පුහුණු කරන පාසලක් මෙයාලගේ ගමනට කොහොම බලපායිද, බාල සොහොයුරාට හදිසියේ හමුවන සටන් කරුවා කවුද? ඔහු ඔහුගේ හොදම යාලුවා වෙන්නෙ කොහොමද? ඇත්තටම අපි ආත්ම ආරක්ෂක සටන් ඉගෙන ගන්න ඕන ඇයි? මෙන්න මේ ප්‍රශ්නෙට හොද පිලිතුරක් මේ චිත්‍රපට අපිට කියලා දෙනවා. මේකේ තියන සටන් දැක්කම ඔබටත් සටන් කලාව ඉගෙන ගන්න ආස හිතෙයි. කලින් වගේම මම චිත්‍රපටය ගැන වැඩිය කියන්න යන් නැ.
තවත් චිත්‍රපටයකින් අපි නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dragon Tiger Gate[2006]DvDrip avi
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,982 downloadsDownload Dragon-Tiger-Gate-2006.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/AsaSha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
AsaSha
Subtitles
46 comments
harsha
lapcool.info
එල මාත් බාගත්තා ඇ.......................
නියමයි.........................
vee
maxxa pork inne txzz
ruchcha
suppa ekak wage. den baanwa.
shann
ලොවෙත් පට්ට වගේ අයි පි ලොක්කා නේ ඉන්නේ
harsha
niyama films meywa saho
rusuru | රුසිරු
එලම තමා මචං
amilatk
jayen jaya!
kalinga
නියමම නළුවෙක් ඉන්නේ
ජය! වේවා!!!!!!
danushka
thanks saho,,,,jaya wewa!!!
nisala
elakiri machan
chami
txzzzzzzz
mihin ලංකා
නියමයි ආසම කරන නළුවෙක්
venura
thank u
ධනු
niyamai kollo....me vage ewa digatama demu
niyama film mewa...ela wadak.....jaya!tharindu
supiri
“චූටී මල්ලි”
කලින් මන් ලග මේක තිබ්බා
බැලුවද නැද්ද කියලා මතක නෑ
එල එල තව සබක් දාමු
සබට තුති
ඔබට ජය.......Saman Prasad ( Black Cobra )
thanx thanx saho...
සමීර චතුරංග
එල වැඩක් සහෝ..ඔන්න මමත් ගන්නවා.
manjula
700 mb torrent eka aul ban. weda naaaaa
Teran
Patta Macho
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sohan
එලම තමා මචං (Y)
Rajitha Abeysinghe
thanks AsaSha
jack
නියමයි යාලුවා... තවත් මේ වගේ ඒවා දෙන්න.
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ.
mudiya / මුදියා
හොඳම සටන් චිත්‍රපටියට සම්මානත් ගත්ත නම් වෙන මොන කතාද.
අනිව බෑමක් තමයි.
නියමයි අසෂා.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
chamath
meka pattama film ekak. thanx dunnata. ahh... jaya wewa
DDSameera
donnie yeen !!! hip hip hooray.......!
බොහොම ස්තූතියි සහෝkanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..#ChalinduDeshan (කිනා)
පට්ට පහරක් වගේ.
එල එල.
බලමුකෝ මෙච්චරටම කියන එකේ ඒනං.
ජයවේවා!දිමුතු තරඟ ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට මෙන්න මමත් ගත්තා,ජයවේවා.
kasun maduranga
උපසිරසියට ස්තුතියි... ජයවේවා.
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :D
rasiaka
machan korean ekak tiyenawa "banga banga" kiyala puluwannam sub
dapanko banAchintha sameera
AsaSha thanks macho sab ekata
bruce.lee.ultimate.collection.5 මේ ටිකටත් සබ් දෙන්නකෝsaman
අනේ,, ඉංගිරිසි තේරෙන්නැති අපිට කොයිතරම් පිහිටක්ද
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dinesh
බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
Amila
Maxa Dear, SuperB !!!!!!!!!!!!!!!!!!! Thanx !!!!
Ajith
Niyamai (y)
Elakirikollek
Thanksss!!!
Advertisement

man asama naluwane ip man karaya inne damma bawa txzz