Watch Trailer

The Lost Bladesman (2011) | වැඩකාරයා…

ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film එකක් මේක. කතාව මම කෙටියෙන් […]

ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film එකක් මේක.

කතාව මම කෙටියෙන් කියන්නම්.
මේ කතාවෙ donnie yen රඟපාන්නෙ ගුවාන් යු කියන චරිතය. මෙයා රාජකීය හමුදාවේ වැඩකාරයෙක්. කතාව පටන් ගන්නෙ නම් මෙයාගෙ මරණෙන්. බයවෙන්න එපා කතාව පටන් ගත්ත ගමන් ඉවර වෙන්නෙ නෑ. ආපහු අවුරුදු 20ක අතීතයේ කථාවක් දිස්වෙන්න ගන්නවා. ගුවාන් යූ සේවය කරන්නෙ කියො කියො කියන කෙනාට. දවසක් යුද්ධයක් වෙනවා මෙයාගේ තරහාකාරයෙක් එක්ක. මේක මෙහෙයවන්නෙ ගුවාන් යූ. මේකෙන් ඔහු විශිෂ්ඨ ජයක් ලබනවා. මේකෙ සතුටට කියො මෙයාට උසස් තනතුරක් දෙනවා. නමුත් ඔහු මේ තනතුරට ගුවාන් කැමති වෙන්නෙ නෑ. මෙතනින් පස්සෙ තමා කතාව යන්නෙ.

බලන්නකො කතාව. ක්‍රියාදාම නම් එමටයි.

ලිපිය – එරන්ද චානක

74 comments

  1. Alaya

    elooo..aaami nam baaami aniwa..adath 1st cmnt1 mama xD

  2. prasad

    thanks macho, singhala sub tibunanam tawat hondai. movie eka balala tawa comment dennam thanks.

  3. lakshan

    hoda film akak waga baami thanx.............

  4. chamila

    thanks ela wage...

  5. Anonymous

    raja kathwak neda thanks saho

  6. Viraj

    Thank you very much!!!

  7. hapalaya

    I like these kind of films :)

  8. Anonymous

    කලෙකින් action movie1කක් හම්බ වුනේ. බලමුකෝ බාලම. ස්තූතියි මචන්...

  9. kapa

    thanx bro.........

  10. Edgar

    Donnie Yen innawanam ithin kiyanda deyak nane.Me wage aluth action films denawata thanks.

  11. kenny

    අන්තිමට හොයපු එක හම්බුනා නොවැ.thank u බයිස්කෝප්

  12. rk

    kalekin comment parak dan nath bari un eka menna comment ekak..

    ela kiri film ekak kiyala hithenawa

    gedara gihin balama balamuko

    hard eka idath madi (:

  13. Udaya සාලින්ද

    thanks saho....

  14. Anonymous

    thank u machoo

  15. killer119

    thank u wewa...bro

  16. Amila Gihan

    Baannama ooneh...nethuwa kohomada weda kella balanneh...thnxxix wewa...!!!
    Jaya sri ahh...

  17. rohan

    thanks sahoo. iye pereda site 1 open une nehene. mokak hari awlak tibba

  18. sudaraka

    එළ එළ සුපිරි film එක මම එක පාරක් බැලුවා.ඒත් ආයෙත් බලන්න ඕනා.

  19. sampath

    dena magulak sinhala sub ekka diyan machan.

  20. madusanka

    ela ela thanxxx machoo.... raja katha niyamai

  21. Vidura Imesh

    ammo kalekin asawen balanna puluwan :D

  22. රාම් රාජ්

    චීන මූණු නම් මට අල්ලන්නේ නෑ.

  23. yash

    balalama comment 1kak dannam..
    any way TANKS///////

  24. mark

    thankz 4 ur post...im downlrding now

  25. halaya

    thanks machan supiri film ekakne

  26. vimukthi senavirathna

    thanks saho .... dwnldng ........

  27. kasun

    Ela,Maxa Film aka . . . . .

  28. asanka

    shaaaaaaaaaaaa.me baiscop ekanam tope top.udeta bona kiri eka wage.thanxxxxxxxxxxxxxxxxxxx bro...

  29. asitha

    meka mamath ba gannawa thanx meka apita balanna dunnata.

  30. Anonymous

    thanks saho …. Onna banawo........

  31. AL1717

    Kollanam Weda Karaya. Balamuko Bewenna Dalama.

    Jaya Wewaaaa

  32. jshan

    elazzzzzzzzzzzzz tnxxxxxxxxx

  33. mudiya

    maxxxxxxane.thank u wewa

  34. nuwan

    naxxa machan

  35. dhamsara

    හොද film එකක් වගේ

  36. ashan suranga

    meka nam balama balanna one......

  37. dinnu

    kalekata passe biascope 1 patte awe..mmm hoda film 1 wage balama balamu.
    jayawewa

  38. Uraj Deemantha

    බානවෝ .......!! :)

  39. dil

    ela niyama film eka maenna apith bewa thnx a lot

  40. Sha

    Ela ela onna damma list 1ta :)

    Thankzzzzzzzzzz :D

  41. Dx

    thxx machan :)

  42. kacy

    podi size thibbema nadda sahoo?

  43. krish

    Maxa machan

  44. Anonymous

    good hodaii....

  45. vihaga

    ela ela onna mamath banawa

  46. sameera ernjaya

    bolan koluwo english subtitle na nowa....

  47. Ravi

    ඹන්න තෑන්ස් කිව්වා.

  48. lah

    thankuu weewa....

  49. Ieam Noon

    Thanku Flm ekta... :) :) :)

  50. saji

    sinhala sub heuwe. aulak na english hari hiyenawane. thank you. tc :-) :-)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.