Watch Trailer

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. මේ අවුරුද්දෙ ආප…

The Magnificent Seven (2016)

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා.

මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. මේ අවුරුද්දෙ ආපු සුපිරිම western ෆිල්ම් එක එහෙම නැත්තන් cowboy ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. කතා කරන්න දෙයක් නෑ සුපිරිම වෙඩි ෆයිට් ටිකක් එහෙම බලාගන්න පුලුවන්.

රෝස් ක්‍රීක් කියන නගරෙ රත්තරං යහමින් තියන නගරයක්. ඉතින් මේ නගරෙට එන දුෂ්ට රන් පතල් කාරයෙක් මිනිස්සුන්ගෙන් මේ ඉඩම් ඉල්ලලා මිනිස්සුන්ට කරදර කරනවා. දෙන්නෙ නැති මිනිස්සුන්ව මරලා දානවා අමු අමුවෙ. ඉතින් එක්තරා වරෙන්තු නිලධාරියෙක් තව හය දෙනෙකුත් එක්කහු කරගෙන මේ දුෂ්ටයට එරෙහිව ගෙනියන සටන ගැන තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ. ඉතින් මේ හත් දෙනා නිකම්ම නිකන් අය නෙවෙයි, නමින්ම පේනවනේ, තුවක්කු කාලා වතුර බීපු කට්ටිය.

ඉතින් ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳටම දන්න කට්ටිය. මතකනේ Training Day ෆිල්ම් එකේ හිටපු Denzel Washington සහ Ethan Howke. ඒ දෙන්නම මේකේ ඉන්නවා. එතකොට Chris Pratt එහෙමත් ඉන්නවා. ඉතින් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ. සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකට IMDB එකේ 7/10 ක අගයක් හම්බ වෙලා තියනවා. rotten tomatoes එකේ හම්බවෙච්ච අගය 63%ක්. ඉතින් තව උපසිරැසියකින් හම්බවෙමු. හොඳ නරක ඕන එකක් comment එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය!

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

The Magnificent Seven (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

2016.720p.BluRay.x264-[YTS.AG]

The.Magnificent.Seven.2016.BRRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

18,195 downloadsDownload The.Magnificent.Seven_.2016.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/Vihanga-Raveen1-e1479932335685.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විහංග රවීන්

Subtitles

18,195 downloadsDownload Subtitles50 KB

77 comments

  1. tmsk

    tnx macho sub ekata,
    film eka ba gena bln hitiye su eka watena kal.
    Bt sub eka ba ganna bea ne, direct link ekak nadda saho?

    1. mahesh

      macho mtath sub eka ewannako

    2. susitha

      sub eka ewapanko

  2. Udara Damith B/K

    ඉක්මනට බයිස්කොප් අඩවිය හරියන්ඩ කියලා පතනවා

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  4. Kantha_DLA

    උපසිරසි ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසා Direct link
    ලබාදෙනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.

  5. kapila

    sub eka tikak wela try karala bagatta
    subata thanks bro.................................

    1. Pushpa Keerthi

      sub 1 ganna beriyo

    2. harshana

      Download karapu kenek Matath mail ekak dannako sub eka.
      [email protected]

    3. Pushpa Keerthi

      Macho mata sub 1 vinrar copy 1 FB 1ken awnna puluwanda? Mn Pushpa Keerthi....

    4. Web-බුවා

      ඔබතුමාට මං mail කරා. චෙක් කොරලා බලන්න. :D

  6. SriMkv

    බොහොම ස්තුතියි සහෝ,
    Download Link හොයාගන්න අමාරු අයට Direct Link, SriMkv.com site එකේ දාල තියෙන්නේ

  7. mahesh

    matath sub eka dennako machan

  8. චරිත්

    ඊ තැපෑල මගින් එවූ උපසිරැසිය ලබා ගතිමි.. බොහෝම ස්තුතියි විහංඟ සහෝදරයාට ,හසන්ත සහෝදරයාට.. ජය වේවා

  9. harsha

    macho mtath sub eka ewannako
    EMAIL AKATA,,,,

    1. asiri

      mcho matath sub email karnnako mn hugk rty kla sub dwnld karnna...loku hlp lk mchoo sub email lkin ewanna puluwnda

  10. Sandaruwan

    මටත් සබ් එක එවන්ඩකො සහෝ...මන් Email එකකුත් දැම්මා... බෝහෝම ස්තුතියි....

  11. harsha

    ana machoo tama emaill aka awa na,ana dannma awandakooo

  12. w a thilak

    බොහෝමත්ම ස්තූතියි සයිට් එක ඉක්මනින්ම නිවරදි කරගනු ඇතැයි සිතමි

  13. isuru

    Mchn sub 1 email ekata ewapankow!!!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. shehan

    Sub1a baganda ba saho.puluwannam email karanwada

  16. maheshbabu

    Thanks For Sub Bro..........Suppa Paharakne....

  17. indika

    macho mtath sub eka ewannako
    EMAIL AKATA,,,,

  18. Web-බුවා

    සබට පට්ට ස්තූති වේවා කොල්ලෝ හොඳේ.

    ජය! :)

  19. Web-බුවා

    උපසිරැසිය බාගත කරන්න බැරි බුවාලා මෙතනින් ගන්න. ඒ වගේම උපසිරැසියේ නියම අයිතිකාරයට ස්තූතියි කියන්න. මේ comment එකට riply කරලා මට කියන්නේ නැතුව. ඒක හරි නෑනේ. මොකද මං මේ කරන්නේ මට පුළුවන් විදිහේ පොඩි උදව්වක් විතරයි. නැත්නම් කට්ටිය මෙතන සංස්කෘත එහෙමත් ඇද බාන්න බැරි නෑනේ හිටං. ;) සමහර විට මං මේ කරන වැඩේ site එකේ adminලට දිර වන්නේ නැද්ද දන්නේ නෑ. අනේ එහෙනම් කියනවා මේ comment එක post කරන්න එපා.

    මෙන්න link එක:

    http://wikisend.com/download/134646/The.Magnificent.Seven_.…

    හැමෝටම ජය! :)

  20. HUNTER

    THANKS Bro.......☺

  21. නිරෝෂ්

    ස්තුතියි විහංග සහෝ.ජයවේවා !

  22. අසිත

    elama saho thanks
    denkam hitiye

  23. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  24. Pushpa Keerthi

    Antime sub 1 gatta thanks macho. Puluwannm Doctor Strange 1ktat sub danna....

  25. namal eranga

    macho mtath sub eka ewannako

  26. Prasad

    Sub eka mail karanawada... plzz

  27. charunya

    Kauruhari sub 1 download karanam matath mail krnwda [email protected]

  28. gihan

    machan sub aka mail karanawada

  29. janaka

    please sendme sub.
    thanks.

  30. Chandima

    බොහෝම ස්තූතියි

    1. thilina

      thank you

  31. kalindu

    පිං සිද්දවෙච්චාවෙ !
    ....................................

  32. sheahn

    Sub1 weapan machoooo

  33. Prasad

    Thanks sub ekata

  34. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.අඩවිය
    යථා තත්වයට පත්කරගrනිමට කරනා කටයුතු සාර්ථක වේවා

    ෴෴ජය වේවා෴෴

  35. tharaka

    ela machn

  36. හසන්ත

    නියමෙටම සබ් එක කරලා තිබුනා විහංග. තැනට ගැලපෙන විදිහට චිත්‍රපටයට ගැලපෙන බශාවකින් උපසිරස රහට කරලා තිබ්බා. හොඳ උපසිරසිකරුවෙක්ගේ පෙරනිමිති දකින්න ලැබෙනවා. ජය!!!

    1. Vihanga Raveen

      බොහොම ස්තුති සහෝ. ඔයා දාපු අඩිපාරෙ ගිය එක තමා කරේ.

  37. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  38. Charitha Abeynayaka

    Patta, Ohoma yan Ohoma yan

  39. Kalindu Wasuka

    ෆිල්ම් එකත් සුපිරි ! සබ් එකත් සුපිරි !

  40. nimash malinda

    sub eka ewanna puluwnda bro

  41. Amila Mudaige

    Thanks saho

  42. BalackSnow

    patta tahanks machana suba ekata. digatama demu

  43. Amila Kaushalya

    patta bro kalekin balapu pattama film 1a

  44. Susitha

    Thx bro.sub ekta.

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments