Watch Trailer

Live and Let Die (1973) | ජේම්ස් බොන්ඩ් හා වූඩූ මායාවන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් ඔයාලා වැඩි දෙනෙක්ගේ ඉල්ලීම පිට මම සතියට දෙපාරක් ජේම්ස් බොන්ඩ් තුළින් හමුවෙන්න තීරණය කළා. බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි සංඛ්‍යාව එන්න එන්න වැඩිවෙන නිසාම බාගන්න අමාරු වෙන හින්දා ඔන්න එහෙනම් දැනට අපි සතියට දෙකක් ගානේ යන්න ගම්මු. හොඳයි එහෙනම් අද දවසේ කතාව වෙන අට වෙනි චිත්…

Live and Let Die (1973)
කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් ඔයාලා වැඩි දෙනෙක්ගේ ඉල්ලීම පිට මම සතියට දෙපාරක් ජේම්ස් බොන්ඩ් තුළින් හමුවෙන්න තීරණය කළා. බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි සංඛ්‍යාව එන්න එන්න වැඩිවෙන නිසාම බාගන්න අමාරු වෙන හින්දා ඔන්න එහෙනම් දැනට අපි සතියට දෙකක් ගානේ යන්න ගම්මු. හොඳයි එහෙනම් අද දවසේ කතාව වෙන අට වෙනි චිත්‍රපටය දිහාට හැරෙමු. 

මේ චිත්‍රපටය ගැනත් මම වුණත් කලින් නොදැන සිටි තොරතුරු ගොඩක් අපේ උදා සහෝ ලියපු මේ ලිපියේ දැක්වෙනවා. අනිවාර්යයෙන්ම මඟ නොහැර මේ ලිපියත් කියවලා ඉන්න.

මේ චිත්‍රපටියෙන් තමා වැඩිම වතාවක් ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නියෝජනය කරපු (සත් වතාවක්) Sir Roger Moore ගේ පළමු ජේම්ස් බොන්ඩ් රඟපෑම වුණෙත්. මෙදාපාර බොන්ඩ් ට පැවරෙන රාජකාරිය තමා පැය 24 ක් ඇතුළත අභිරහස් විදියට මිය ගිය තම සහෝදර බ්‍රිතාන්‍ය MI6 නිලධාරීන් තුන් දෙනෙක්ගේ මරණ ගැන පරික්ෂණයක් කිරීම. කුඩා කැරිබියන් දූපතක ඒකාධිපතියෙක් ගැන පරීක්ෂණ කරමින් ඇමරිකාවේ හා ඒ ආසන්නයේ ඉන්න කොට මියගිය මේ තිදෙනා ගේ මරණ ගැන හොයන්න එන බොන්ඩ් ට ඇමරිකාවට ගොඩ බැහැලා වැඩි දුර යන්න වෙන්නේ නෑ තමුන්ගේ රථයේ රියදුරාව රථය පදවමින් සිටියදී ඝාතනය කරනවා. නියම පිළිගැනීමක් නේද? හොඳයි ඉතින් ඉතුරු ටික බලන එක ඔබට බාරයි.

ඊළඟ කොටසෙන් ලබන සතියේ එහෙනම් හමුවෙමු. කමෙන්ට් එකක් දාල යනව නම් ගොඩක් ස්තූතියි. 246

Live and Let Die (1973) on IMDb

 

 

497 MB කොපිය මෙතනින් බාගන්න

E580DF2EA676E93DA6AE27A08C276EF8F3FC7681

900 MB කොපිය මෙතනින් බාගන්න

b96178c5b6980e7c1311cf586369c58b6589f60b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

979 downloadsDownload 007.Live_.and_.Let_.Die_.1973.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 07                                                                                                              007 – 09 >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

979 downloadsDownload Subtitles77 KB

46 comments

  1. Thisara NEO

    මැක්සා කතාවක්නේ සහෝ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    1. Thisara NEO

      අඩේ අද මං එක

  2. chamath

    Supiri kathawak ne. thanx sub ekata. jaya

  3. Amila

    maxxa mey 007 nam

  4. quik

    thanks

  5. tharanga

    එල එල රොයිලි

  6. isuru samarasinghe

    aka digata mula idala dena aka nama pattama thama

  7. venura

    elakiri hode

  8. was

    පරණ උනත් මේවා නම් සුපිරි මචෝ

  9. samith

    Thankkk lot

  10. kalinga

    අනිත් ටිකත් දෙන්න නියමයි :)

  11. wow

    wow,,maru :D

  12. chamara

    roylita txxx

  13. amilatk

    jayen jaya!!

  14. හර්ෂ ලහිරු

    නියමයි රොයිලි ජය

  15. mihan

    thanks for sub.

  16. Keshan

    නියමයි අයියේ

  17. Saman Prasad (Black Cobra)

    ehenm saho sahoge dewani bond ekath genawa. ela ela...

  18. sp පියමල්

    නියමයි සහෝ thanks

  19. charitha herath

    අපේ අලුත් royli බොන්ඩ් ගේ ටෝක සුපිරිනේ.......සතියට 2 ගානෙ කරමු.....series එකම අදිමු......බය්ස්කොප් එකේ collection වලට මේ series එකත් add කරමු......

  20. “චූටී මල්ලි”

    එල එල
    අනෙ කොල්ලෝ Ripper Street අළුත් සීසන් එකෙ සබ් දෙන්නකො
    සබට තුති
    ඔබට ජය....

  21. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  22. සමීර චතුරංග

    එල මාත් ඔන්න බලන්න ගන්නවා....

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  24. rachila

    නියමයි සහෝදරයා...
    ඉක්මනින් The Man with the Golden Gun එකේ sub එකත් දෙන්න...
    දිගටම කරගෙන යන්න සුබ පතනවා...

  25. #ChalinduDeshan (කිනා)

    පරණ වුනත් සුපිරි ඒවා ගේන එකනේ වැඩේ ඉතිං :D
    නියමයි රොයිලි අයියේ.
    ජයවේවා!

  26. namika

    මෙන්න වෙඩි වගේ දීලා!
    සතියකට දෙකක්? එලනේ.. ඔක්කොම බලන්න හිතයි!
    ඔන්න සබට බොහොම ස්තූතියි!

  27. සංජය

    ආ බොන්ඩ් අයිය ආයෙත් ඇවිල්ල නියමයි... තෑන්ක්ස් රොයිලි සහෝ..

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ රොයිලි අයියේ මෙව්වා මේ ඔයාද දෙන්නේ..
    මම හිතන් උන්නේ වෙන කවුරුහරි කියලා
    වැඩේ කියන්නේ මම එබිලවත් බැලුවේ නැත්තේ මගෙනම් ඒ හැටි ආසාවක් නැහැ මේ බොන්ඩ් අයියට... ඒකයි..
    දැනුයි දැනගත්තේ ඔයයි මේකට සබ කොරන්නේ කියලා..
    කොහොම උනත් ඔන්න ජය වේවා...
    සෙට් එකම දුන්නම එක සැරේ බලනවා..

    1. ශාන් විමුක්ති [ විමා]

      උබට පිස්සු හැදෙයි එක පාර බලන්න ගියහම :p

  29. ශාන් විමුක්ති [ විමා]

    දෙනවා කියල මෙහෙම
    අනේ අම්මේ සතියට එකක් දුන්නත් ඇති අයියෝ
    සබට බොහොම ස්තුතියි අපේ අලුත්ම 007 කොලුවෝ ;)

  30. mudiya / මුදියා

    නියමයිනෙ රොයිලි අයියා.
    සතියකට දෙපාරක් ජේමිස් බණ්ඩා දෙනව කියන්නෙ ලොවෙත් නෑ තමයි.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි සහෝ,ජයවේවා ඔබට, ඉතුරුවත් දෙන්න.

  32. sameera

    Ela thami a..... Niyamai.

  33. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි මේ චිත්‍රපට මාලාව මගෙන් අරගෙන මගේ ඔලුවේ තියන ලොකු බරක් නිදහස් කල එකට. අද තමයි මේක බැලුවේ. බොහොම ස්තුතියි.

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Rashmika

    elz thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  37. P.K

    Thanx a lot saho....

  38. KGS

    Sean Connary ගේ පෞරුශත්වය නම් George Lazenby ට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙනවා කියලා හිතෙනවා.ඒත් සටන් ජවනිකා වලදී Lazenby Connaryට වඩා ඉදිරියෙන් කියලා හිතෙනවා.Roger කොහොම වෙයිද දන් නෑ .බලලම කියන්නම් .සබ් එකට ගොඩක් ස්තුති!!!!!

  39. NAwod Wimarshana

    Thanks bro

  40. Pushpakantha Sadaruwan

    patta bro

  41. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  42. TharakaWAS

    Thanks for sub...!!!

  43. Sandun

    thanks

  44. Bruce

    Thans sub ekata. Jayawewa