Watch Trailer

Robots (2005) | රොබෝ නගරයට චාරිකාවක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න අායෙත් ඇනිමේශන් එකක් අරගෙන ආවා. ටිකක් පරණ එකක්. සමහරු බලලා ඇති කියලත් හිතනවා. හැබැයි මේක බලලා නැති ගොඩක් අය ඉන්නවා කියලා දන්නවා. ඒ අය මේක මඟහරින්න එපා. මේක භාරගෙන තිබුනෙ කැළුම් ගුණසේකර සහෝ එයාට කාර්යබහුල නිසා ඉතිරි ටික කරන්න මම භාරගත්තා. හැබැයි එයා බාගයක් ඉවර කරලයි තිබුණෙ…

Robots (2005)

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න අායෙත් ඇනිමේශන් එකක් අරගෙන ආවා. ටිකක් පරණ එකක්. සමහරු බලලා ඇති කියලත් හිතනවා. හැබැයි මේක බලලා නැති ගොඩක් අය ඉන්නවා කියලා දන්නවා. ඒ අය මේක මඟහරින්න එපා. මේක භාරගෙන තිබුනෙ කැළුම් ගුණසේකර සහෝ එයාට කාර්යබහුල නිසා ඉතිරි ටික කරන්න මම භාරගත්තා. හැබැයි එයා බාගයක් ඉවර කරලයි තිබුණෙ. ඔන්න ඒකත් කරලා ඉක්මනටම ගෙනාවා. හරි කථාව පැත්තට හැරෙමු!

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chris Wedge සහ Carlos Saldanha විසිනුයි. මේ දෙන්නා ඉතින් දන්නවනේ Ice Age (2002) අධ්‍යක්ෂණය කරලා තිබුණෙත් මේ දෙන්නම තමයි. එතකොට Ice Age: The Meltdown (2006) වගේම Epic (2013) අධ්‍යක්ෂණය කරලා තිබුණෙ Chris Wedge. මේකට 6.3ක IMDb අගයක් ලබාගෙනත් තියෙනවා.

කථාව පැත්තට හැරුණොත් කථාවෙ ප්‍රධාන චරිතය තමයි රොඩ්නි. මෙයා තරුණ නිමැවුම් කරුවෙක්. මෙයා දවසක් දකිනවා බිග්වෙල්ඩ්ව.ඒ බිග්වෙල්ඩ් විදිහෙ බැලුමකින්. බිග්වෙල්ඩ් ඉන්නෙ නම් රොබෝ නගරේ. බිග්වෙල්ඩ් කියන්නෙ නිමැවුම්කරුවෙක්. මෙයාගෙ අරමුණ තමයි හැමෝගෙ ජීවිතවලට එළියක් දෙන එක. එයාට ඕණෙ හදලා තියෙන්නෙ මොන යකඩවලින්ද අමතර කොටස්වලින්ද යන්න වැදගත් නැහැ ජීවිත ලස්සන කරන්න අවශ්‍ය කොටස් හදන්නයි. දැන් රොඩ්නිගෙ හීනයක් තමයි මේ බිග්වෙල්ඩ්ව මුණ ගැහෙන එක. එතකොට මෙයාගෙ තාත්තා හර්බ්ට හීනයක් තියෙනවා සංගීතඥයෙක් වෙන්න හීනයක්. මේ කථාවෙන් ලොකු පොඩි කාටත් හොඳ පණිවිඩයක් දෙනවා. ඒ තමයි හීනයක් වෙනුවෙන් සටන් කළේ නැත්නම් ඒක (ඒ දුක) තමාන්ගෙ හිතේ සැරිසරනවා.

මේ ඇති නේද? මේ බිග්වෙල් ඉන්නෙ රොබෝ නගරෙ. රොඩ්නිට පුළුවන් වෙයිද රොඩ්නිගෙ හීනෙ වෙන රොබෝ නගරෙට ගිහින් බිග්වෙල්ඩ්ව මුණගැහෙන්න? එතකොට හර්බ්ගෙ හීනෙ සැබෑ වෙයිද? බිග්වෙල්ටත් ලොකු අභියෝග කීපයකට මූණ දෙන්න වෙනවා? මේකේ ඉන්න දුශ්ඨයන් තමයි රැචට් සහ එයාගෙ අම්මා. ඒ දෙන්නා කවුද? එයාලා මොනවද කරන්නෙ? ඉතිරි ටික දැන ගන්න ඔයාලට භාරයි!

එහෙමනම් බයස්කෝප් එන යන සැමට ජය. තව උපසිරසකින් හමු වෙමු!

Robots (2005)   on IMDb

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

184E52146DFF55BBEF9507964CACF9BD70F7E789

1.30 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E6F4E5A6CB56A3351D28C71FB56FA29B1E8C0548 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,539 downloadsDownload Robots-2005-baiscoeplk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” හා “එල්.සී.දමැල්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,539 downloadsDownload Subtitles315 B

21 comments

  1. නලින්

    ස්තුතියි සහෝලා දෙන්නටම..එලස්ස් වේවා.

    ජය වේවා!

  2. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  3. Kulanjana Maduranga

    niayamai…thanks KALUM & LC sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  4. thisal

    ස්තුතියි සහෝලා

  5. D CRAIZY

    සබට තුති.. ! මේක කාලෙකට කලින් බැලුවා.ලස්සන මූවි එකක්.

    1. Anonymous

      Amazing

  6. බ්ලැක් පැන්තර් නොහොත් පූසා

    අපේ එල් සී කොලුවටයි කැලුම් අයියටයි එහෙනම් බොහොම ස්තූතියි...
    ජය වේවා දෙන්නටම...!!! :)

  7. SKingzio

    t.v eke giya anith movies tikak dapan sahoa..

  8. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  9. අසිත

    බලල නම් තියෙනවා.ඒත් තැන්කු..

  10. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි දෙන්නාටම !
    ජය ...

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම. ;-)
    ජය වේවා. ! :-D

  12. Roshan

    sub 1ta tnx

  13. Jack

    බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම උපසිරැසියට.
    ජය.

  14. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි උපසිරැසියට..
    මේක ලස්සනක කතාවක්
    ජය :D

  16. “චූටී මල්ලි”

    tnx

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  18. milanka

    thanks

  19. sahangayantha

    thanks a lot saho sub ekata

  20. Chinthaka

    Niyamai

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.