Watch Trailer

Pencil (2016) with Sinhala Subtitles |ආදරය සහ වෛරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අයේ මන් ඔය ගොල්ලන් අතරට අවේ තවත් සුපිරි ටැමිල් ෆිලුමක් අරන්.මේක ඇවිත් mystery(අත්භූත) කියන ඝනයට තමා අයත් වෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mani Nagaraj විසිනී.මේක imdb අගය 5.9 අරන් තියෙනවා.මෙහි ප්‍රධාන චරිත ලෙස රග පාන්නේ Sri Dvya, G. V. Prakash Kumar විසිනී.මේක නිකුත් උනේ මැයා 13 ව…

Pencil (2016)

ඔන්න යාළුවනේ අයේ මන් ඔය ගොල්ලන් අතරට අවේ තවත් සුපිරි ටැමිල් ෆිලුමක් අරන්.මේක ඇවිත් mystery(අත්භූත)  කියන ඝනයට තමා අයත් වෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mani Nagaraj විසිනී.මේක imdb අගය  5.9  අරන් තියෙනවා.මෙහි ප්‍රධාන චරිත ලෙස රග පාන්නේ Sri Dvya, G. V. Prakash Kumar විසිනී.මේක නිකුත් උනේ මැයා 13 වෙනිදා. හරි දැන් යමු කතාව පැත්තට…

දැක්ක ගමන් හිතෙන්නේ මේක පාසල් යන වයසේ ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයී ආදරය කරන එක ගැන කියවෙ ෆිලුමක් කියලා.නමුත් මේක බලන් යකකොට තේරෙයී හිතුවට වඩා හුගක් වෙනස්, වෙනමම පැත්තකට මේ ෆිලුම අපිව අරන් යනවා කියලා. පටන් ගැන්මෙන්ම ප්‍රක්ෂකයාව කුතුහලයකට ලක්කරමින් තමා ෆිලුම ගලා යන්නේ. කතාව කෙටියෙන් කිව්වොත්… ශිවා(G. V. Prakash Kumar), නිතින් සහ මායා(Sri Dvya) යන තුන්දෙනාම ඉන්නේ එකම පාසලේ සහ එකම පන්තියේ. ශිවා කියන්නේ ඉගෙනිමට දක්ෂ සාමාන්‍ය පව්ලක දරැවෙක්, නිතින් කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙකුගේ පුතෙක්. මායා කියන්නේ පොලිස් කොමිෂ්නර්ගේ දුව.නිතින් සහ ශිවා හැම වෙලේම රන්ඩු වෙනවා. ඒ දෙන්නට දෙන්න පේන්න බෑ  මායා කියන්නේ පාඩුවෙ ඉන්න අහංකාර ලස්සන කෙල්ලෙක්, වැඩිපුරම ආසා පොත් කියවන්න.ශිවා මායාට ආදරය කරනවා.නමුත් ඒක කියන්න බයයී.මේ තුන්දෙනා ඔහොම කාලය ගත කරකරක ඉද්දි,පාසලේ සමීක්ෂනයක් පවත්වන දවසක මේ තුන් දෙනාට පුදුම සහගත දේකට මූණ දෙන්න සිදුවෙනවා. ඒකෙදි මෙයාලට මහා කරදර ගොඩකට මුහුන දෙන්න සිදුවෙනවා.මෙකෙදි මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මැරෙනවා. මැරෙන්නේ කව්ද?, මැරෙන්න හේතුව, අනිත් දෙන්නා මෙකෙන් බෙරෙන හැටි, මේ ඔක්කොම දැන ගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. ඒහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා.ආයේ දවසක හමුවෙමු.

මේ මගේ පලමු ටැමිල් උපසිරස ගැන්වීමයි.වැරදි ඇති…..අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ ෆිලුම හොයලා දිපු විමාටයී, උපසිරස සම්බන්දව දැනුවත් කරපු සදුන් අයියට සහ විමා අයියට මාගේ හද පිරි මෙව්වා එක මේ සමගම පුද කර සිටිනවා.

බයිස්කොප් මංසලට ජයෙන් ජය!

 

 

Pencil (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා ගැළපේ

14,251 downloadsDownload Pencil.2016.Baiscopelk.com_.rar55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

14,251 downloadsDownload Subtitles55 KB

49 comments

  1. praneeth madu

    tnx mcn

    1. kavindu gayashan

      ko 2 akata sub dennako aka avilla tiyanne ko 1 mathakanee tnx fore sub

    2. Shagun Arora (KGATS)

      thanx

  2. tharindu lamal jeewantha

    Bluray Kiyala thibunata HDrip ekakatane sub thiyenne?

    1. Chamal Perera

      Eka aulak ne sahoo oka weda kranawa.......

  3. Avishka

    torrent link eka ko machanla?

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. buddhika

    ela ela machan thanx...indian movies walata sub karana ekata thanx bn...puluwannm telugu walatath sub denna..jaya wea..

  6. Sapumal Aloka Chandrasekara

    Torrent link eka ko machanla? Plz

  7. Madhuranga

    A bn meka torrent file eka ko nn

  8. Achintha Sameera

    තැන්ක්ස් සබ් එකට මචෝ

  9. Vidusanka

    Torrent link and dennakooo

  10. Vidusanka

    Torrent link eka dennakoo

  11. Dineth Sachiranga

    Thanks sub eka

  12. Dineth Sachiranga

    Pelé: Birth of a Legend 2016 ekata sub dennako

  13. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  14. aiukumara

    පළවෙනි දමිළ උපසිරැසියට සුබ පතනවා සහෝ.
    ලස්සන ෆිලුමක්..

  15. Indrajith Udaya Kumara

    පළවෙනි දමිළ උපසිරැසියට සුබ පතනවා සහෝ.
    ලස්සන ෆිලුමක්.. දිගටම උපසිරැසි දෙන්න..ජයවේවා !

  16. Arosha

    elaa mcnn..tnx saho sub ektaaaa

  17. Kulanjana Maduranga

    niayamai…tamil nm aniwa balanawa.thanks CHAMAL saho..sub ekata..thawa tamil film denn..jaya wewa……

  18. indika

    බලපන්කො පුදුම දුකක් විදින්නේ ‍ෆිල්ම් එක ආයෙත් ඩවුලෝඩ් කරනවා... ස්බ් එක මැච් වෙන්නෙ නෑ... කී පාරක් මේ වැඩේ කරාද...අපරාදේ ඩේටා...මේකට විසදුමක් දෙන්නQ!!!!

    1. tharu

      sub eka kye boad eken hadapan

    2. indika

      එ කොහොමද බන්???

  19. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Vidusanka

    Sub ekata thanks

  21. රවී

    කුණුහරුප නොදා කරානං වටිනවා මචං. මේක කොල්ලෝ විතරක් එන තැනක් නෙමේනේ .

    1. Chamal Perera

      kunuharapayak widihata aththe "tahike" saha hu**tho kiyana wachcna deka pamanawe. ema wachna deka yeduwe filume arthaya wadath hodata opnanwimataya.kellan oiyta wada kunuharapa dannawa. obata kunuharapa thiyena sub ekak onnam deadpool sub eka arn balnna. eke thiyena kunuharapa dakkama oyata mewa deyak ne kiyala hithei...... methanadi liyana bashawen nethuwa kiyana bashawen sub eka kirima sadaha mese toda atha.

      mn hithenawa obata meya premanawath kiyala obage comment ekata......

  22. kavindu gayashan

    ko film aka mathakane ake 2 avilla akath sub denna tnx fore sub

    1. Chamal Perera

      pahadili madi sahooo......

  23. Ashan

    Mekanam hariyatama wada ela saho

  24. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  25. silent$

    Thanx brooooooooooooo

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Bigwill

    Mokaddda yako me site ekata wela tiyenne.. meka sub hadapu eka kunu harapa dalane meke.. family ekath ekka ekata ballnna puluwanda meka.. mokada meka hapau HU***** putha (sub hadapu eka me word eka dala tibuna godak.. dapu sub ekanma uta uththara dunna),.. ko meke admin po****.. dan meka 2.50 watila... THUK NODAKIN

    1. විමා

      දෙකයි පනහේ සයිට් එකෙන් පො** ඇඩ්මින්ලා දෙන සබ් නොගෙන හිටියනම් පවුල එක්ක බලන්න පුළුවන් නේද ?
      ෆිල්ම් එකේ තියෙන්නෙ ෆක් කියලනම් සබ් එකට දාන්න ඕන එකේ තේරුමට සුකිරි කැටේ කියලද?

    2. Nerun Kalpajith Fernando

      නිකන් දෙන අස්සයගෙ දත් ගනින්න එපා බූරුවෝ... හරියට නිකන් මූ කෑ ගහන්නෙ මූ සල්ලි දීලා මේකෙන් සබ් බෑවා වගේ ඕයි :D :D :p

  28. manarrow

    Keep it up

  29. Menu

    Thanx :)

  30. danu

    rar format eka phone eken balanna hada ganna vidiyak kiyannako

  31. aruna

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

  32. Isuru Ishara Sankalpa

    tanks bro

  33. Lakshan Randika

    Thanks kolla…………. elama. “Autonagar Surya” Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.

  34. Dilshan Kainga

    බොහොම ස්තුතියි උපසිරසියට...

  35. Niruth Weerasinghe

    Meka man balapu pajathama film ekak mcn..me wage kunu godawal walata sub karala kalaya nasthi kara gannepa..kohoma unath ubalage mahansiyata thanks..meka jarawak kiyala hai therune ubala sub karapu hindane..IMDB 5.9 k...waradilada koheda bn..

  36. thilina nimesh

    thanks bro

  37. Nerun Kalpajith Fernando

    අඩෝ කොහෙන් හරි හොරෙන් ඩවුන් කරන්න ලින්ක් එකකුත් දාපල්ලකෝ.. නැත්තම් සබ් සෙට් වෙන් නැති ඒවත් ඩවුන් වෙනවා බං සමහර වෙලාවට...

  38. Mahesh De silva

    Torrent link eka denavanam godak vatinava.

  39. Unkmown

    පුළුවන් නම් මේකට ගැලපෙන movie එක බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකට දාන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.