Watch Trailer

The Scorpion King 4: Quest for Power (2015) With Sinhala Subtitles | බලය ගැනීමට බල කිරීම [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ 2015 එලිදැක්වුනු හොඳ ෆිල්ම් එකක් ගැනයි. මේක Action, Adventure, Fantasy මූවි එකක්. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමයි.මම මුලින්ම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්. අධ්‍යක්ෂණය – Mike Elliot ලියල තියෙන්නේ – Michael D. Weiss රඟපාන්නේ – Victor Webster, Ellen Hollman, Will Kemp…

 

අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ 2015 එලිදැක්වුනු හොඳ ෆිල්ම් එකක් ගැනයි. මේක Action, Adventure, Fantasy මූවි එකක්. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමයි.මම මුලින්ම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්.

අධ්‍යක්ෂණය – Mike Elliot
ලියල තියෙන්නේ – Michael D. Weiss
රඟපාන්නේ – Victor Webster, Ellen Hollman, Will Kemp

මේකට imdb rate එක ලෙස 4.2ක අනුපාතයක් දීල තියනවා. මේක 2015 ජනවාරි 6 රිලීසි වුන ෆිල්මි එකක්.

මතායස් සහ ඔහුගේ මිතුරිය ඩ්‍රැසන් (අක්කාඩියන්ගේ නායකත්වය යටතේ සිටින) අල්-මොරාඩ්හි සැකර් රජුගේ රාජාවලියේ පූනාව ලෙස හඳුන්වන කෞතුක වස්තුවක් සොයා, එය ලබා ගැනීමට (ස්)කිසුරා මාලිගයට රිංගනවා. එතැන් සිට බලය ලබා ගැනීමට මොවුන් බලය පසුපස හඹායෑමක් සිදුකරයි. හරි මම පොඩි සාරාංශයක් කියලා මේක නවත්තනවා. සම්පූර්ණ විස්තරේම කිව්වොත් ෆිල්ම් එක බලන්න ඕණ නැනෙ.

පැය 1යි විනාඩි 45ක් පුරා ක් දිවෙන මේ චිත්‍රපටය ඕගොල්ලන්ට අලුත් අත්දැකීමක් අරන් එයි කියල මම විශ්වාස කරනවා. මාගේ දෙවන උපසිරැසි නිර්මාණයත් එක්ක හමුවෙමු. ලඟදීම ඒකත් එලිදක්වන්න මට පොඩි අදහසක් තියනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වූ චිත්‍රපටය හින්දා මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. මොකද මම තව මේ ක්ෂේත්‍රයට අලුත් හින්දා.

මගේ දෙවන උපසිරැසියෙන් හම්බවෙනකන් නවතින්නම්.

The Scorpion King (2002) | වෘශ්චික රජු… The Scorpion King: Rise of a Warrior (2008) | යුධ විරුවන්ගේ පිබිදීම The Scorpion King 3: Battle for Redemption (2012) | මුදාගැනීමේ සටන…

 

The Scorpion King 4: Quest for Power (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Scorpion.King.4.Quest.for.Power.2015.720p.BluRay.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,868 downloadsDownload The-Scorpion-King-4-Quest-for-Power-2015.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Mr. Gentleman” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

C. R. ජයලත්

Subtitles

4,868 downloadsDownload Subtitles44 KB

19 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    පලමු උපසිරැස නියම ෆිලුමකට නොවැ දීලා තියෙන්නේ.. ඊලග උපසිරැසෙන් ඉක්මනට හමුවෙමු! දිගටම උපසිරැසි කරන්න හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  4. Udara Damith B/K

    එල

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න.ජය වේවා!

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. supun

    The Scorpion King (2002) yaluwa meke subtitle eka wada karanne nane download wenne na

    1. Mr. Gentleman

      මේකට විසඳුම [email protected] එකට ඊමේල් එකක් යවන්න. එතකොට හෙල්ප් එකක් ලැබෙයි.

  8. අසිත

    elama saho thanks
    puluwan nam
    A Cure for Wellness (2017)
    Red Dog True Blue 2016
    THE LOST CITY OF Z 2016
    film walata sab denna
    jaya wewa!!!

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Chalana

    thnx bro...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. සුසිල් ගුණරත්න

    පලමු උපසිරැසි ගැන්වීම වෙනුවෙන් සුබපැතුම්.
    නමුත් මීට වඩා සබ් එක ගුණාත්මකභාවයෙන් යුතුව
    නියමිත තේරුම් යොදා උපසිරැසි ගන්වන්න උත්සාහ කරන්න සහෝ.
    සමහර වාක්‍ය කතාවට අදාලව ගැලපෙන්නේ නෑ.
    වැරදි නිවැරදි කරගෙන ගුණාත්මක උපසිරැසියක් ඊලඟ වතාවේ
    දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය.

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. Anonymous

    set wen na..

  15. Pabodha Harshana

    aye hadanna epa api translate karala gannam net eken..ewww

  16. Charith Jayathissa

    Sub aka download karanna ba.page not found kiyala anne. Update karanna pls

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.

  17. Lasitha

    Thanks for sub!